u eda idanma full toss danawa eka uge hati.ehema karala thama ban wicket ganne.anith paththen pressure kala ho natha uta wicket ganna hakiyawa thibba.moka hari giya de giya.api 5-0 paradi echcharai![]()



KHOLI 139 BY 126
MATHEWS 139 bY 116 WITH 2 wickets![]()
Angelo Mathews win an award for being the Trusted Player of the match. He is also the Allrounder of the Match - he gets a scooter for this. More importantly he is the Man of the Match for today too


man nan me tour eka ennounce karaddima dana gaththa baduma thama kiyala...ape eunge morale kele...aparade gigiyoo......!Awulak na highway dekak hadenawa yuddeth dinna yal devi yanava .dan ethin ayth lanjawe hoda tuning trak tikak hadla suddant wade demu
binny gahanakota sunilage puthada ara lxman da man da kiawanawa ara kallanisa
. Ekak dinabam athi ejawath nane
When you are in high...you can tunnel anything...!

full toss dala mona wadakda bn....
mendige balls kata padam indian unta....
dn one ekak mekath kawa eke mona kathada itn
habai mathews nm ridennama gahuwane ada![]()





..එආත් උබේ ටැලන්ට් එක දැක්කම හිතට මහා දුකක් එනවා අනේ අපේ ටීම් එකටත් උබ වගේ එකෙක් හිටියනම් කියලා..
me ube ARA cricket therd eka update karapan bun parana cricket maru bunKholiya hoda eka ban....Lankawata thank you kiwwa awataa ban...5-0 kala yanta.....![]()

මචන් කෝලි උබ නම් මාරයි බන්...
අපි සෑහෙන්න ලොකු පවක් කරලා තියෙනවා මේ වගේ දරුනු අතවර වලට උබ අතින් ලක් වෙන්න තරම්...එආත් උබේ ටැලන්ට් එක දැක්කම හිතට මහා දුකක් එනවා අනේ අපේ ටීම් එකටත් උබ වගේ එකෙක් හිටියනම් කියලා..

Ow fitness ela...eth oya team ekama thama England waladi 3rd test eke first day eke flat giye..Giyapara England indiyawe apuwahama 1st test eke 4th day eke cook gahaddi marila wage hitiye...test walanan unta hugak dura yanta thiyanawa...Im not just point out kohili mach his fitness can be justified bt wht abt rohit coming out of injury . After batting for 50 over n genarating that much power n elivation he still looked that uch fresh in te field![]()



96 ලොක කුසලානෙ අර්ද අවසන් පුර්ව තරගෙදි අපෙ උන් ඉන්දියාව පරද්දපු තරගෙ අර නරබන්නො නෙලපු තරගෙන් පස්සෙ සනත් ජයසුරිය කිව්ව කතාවක් මතක් වෙනවා මට උ කිව්වා "අපි දැනන් හිටියා ඉන්දියානු කන්ඩායමෙ සචින් ඉන්නකන් පරද්දන්න ලෙසි නැති බව එ වගෙම අපි දැනන් හිටියා සචින්ට තනියම තරගයක් දිනවන්න බැරි බව "ඔන්න ඔක තමා අදටත් පොඉන්ට් එක වෙන්න ඔන අවුට් කරගන්න අමරු එකා ඔහෙ හිටපුදෙන් අනිත් පැත්තන් හිර කරලා එ පැත්තෙන් විකට් ගන්නකොට අරුට කොහොමත් පීඩනය වැටෙනව ඔනම එකෙක් එකට අහු වෙනවා දැන් අද බලපන් කොලියා එක පැත්තක ඉන්නකොට අනිත් පැත්තෙන් එන එකාට පුල්ටොස් දාලා දෙනවා වයිඩ් දාලා දෙනවා ලකුනු නිකන් ගලාගන එනවා ඔවා ඉගෙන ගන්න ක්රිකට් ඔලු තියෙන්න ඔන බන් එ වගෙ සැලසුම් ඔලුවලට එන්නෙ දවස් 5හෙ ගේම් වලින්ම තමා ටෙස්ට් නැති එකෙ පාඩුවමචන් කෝලි උබ නම් මාරයි බන්...
අපි සෑහෙන්න ලොකු පවක් කරලා තියෙනවා මේ වගේ දරුනු අතවර වලට උබ අතින් ලක් වෙන්න තරම්...එආත් උබේ ටැලන්ට් එක දැක්කම හිතට මහා දුකක් එනවා අනේ අපේ ටීම් එකටත් උබ වගේ එකෙක් හිටියනම් කියලා..