කාබන් ෆයිබර් කාර්
මේ ගැන නූලක් දාන්න හිතුවේ අපේ IDG සහෝදරයා alloy wheel එකකට ගහලා තිබුන ස්ටිකර් එකක් දැකලා. ඒකෙ පෙනුම කාබන් ෆයිබර් වගේ නිසයි. ගොඩක් අය දන්නවා කාබන් ෆයිබර් වාහන මොන වගේද කියලා. ඒත් මේව ගැන දන්නෙ නැති අයත් ගොඩක් ඉන්න නිසයි මේ නූල දාන්න හිතුවේ. මොකද ගොඩ දෙනෙක් හිතන්නේ වාහන හදන්නේ මේ දිරන තහඩු වලින් විතරයි කියලා.
කාබන් ෆයිබර් කියන්නේ මිනිරන් වලින් හදන ප්ලාස්ටික් වගේ ස්තරයකට. ඇත්තටම මේවා හදන්නේ මිනිරන් වලින් විශේෂිත ආකාරයට තනාගත්තු කෙදි, වියලා.
මේවා මිලෙන් ඉතාමත් අධිකයි. ඒ නිසා අපි පදින සාමාන්‍ය වාහන මේවගෙන් හදන්න බෑ. එහෙම හැදුවොත් අපිට ඒ වාහන ගන්න වෙන්නේ ඉතාමත් අධික මුදලකටයි. මේවගේ වටිනාකම වැඩි වෙන්න බලපාලා තියන්නේ මූලද්‍රව්‍ය හිගයම නෙවෙයි. ඒකට නිෂ්පාදන කාර්යයේ ඉදලා පේට්න් අයිතිය දක්වා විවිධ හේතු බලපානවා.
යකඩ වලට වඩා මේවගේ තියන හෙද ගොඩක් තියනවා ඒවා තමයි සැහැල්ලුබව, මළකඩ කන්නේ නැති වීම, ගුණාත්මක බාව වැඩිවීම, ශක්තිය වැඩි වීම වගේ දේවල්.
මේ නිසාම මිලෙන් වැඩි වාහන හදන්න මේවා යොදා ගන්නවා. ඒ නිසාම ඒවා හැප්පුනත් තැලෙන්නෙ නෑ. හැබැයි ගොඩක්ම හයියෙන් හැප්පුනොත් කැඩෙනවා.
පේනවනේ කුඩු සංසාරේ.. කුඩු සංසාරේ..
වාහන වලට අමතරව හෙල්මට්, ෆෝන්, බයිසිකල්, ප්ලේන් වල කොටස් හදන්න මේවා යොදා ගන්නවා. අපේ IDG එහෙම නම් ස්ටිකර් ගහලා හරි alloy wheel කාබන් ෆයිබර් වගේ හදනවා

කාබන් ෆයිබර් වල සැහැල්ලුව බලන්නකෝ.
ඔන්න එහෙනම් දිරන්නේ නැති වාහන ගන්න හිතන අයට බඩු