පට්ටටම තියේවි ෆිල්ම් එකBatman v Superman: Dawn of Justice..
මන් හිතන්නේ මේකත් සුපිරි වෙයි... එන්න තියෙන්නේ නම් 2016 මැයි වල...
සුපිරි බුලට් දෙකක් ඉන්න නිසා
මොන වගේ කතාවක්ද බන් මේකේ දුවන්නේ
පට්ටටම තියේවි ෆිල්ම් එකBatman v Superman: Dawn of Justice..
මන් හිතන්නේ මේකත් සුපිරි වෙයි... එන්න තියෙන්නේ නම් 2016 මැයි වල...
පට්ටටම තියේවි ෆිල්ම් එක
සුපිරි බුලට් දෙකක් ඉන්න නිසා
මොන වගේ කතාවක්ද බන් මේකේ දුවන්නේ
ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ.. මන් දාන්න තරමින් මේකේ දුෂ්ටයා වෙන්නේ Batman.. තව මේකේ WonderMAN ඉන්නවා කියලත් ආරංචියක් තියෙනවා....

බලමු ට්‍රේලර් එකත් ආවම මේ වගේ පරණ එවල අමුතු කතා නේද තියෙන්නෙ
වැඩිය පරණ ඒවා බලන්න සෙට් වෙලා නැහැ
මේක හොඳද මචෝ

Batman v Superman: Dawn of Justice..
මන් හිතන්නේ මේකත් සුපිරි වෙයි... එන්න තියෙන්නේ නම් 2016 මැයි වල...

Unfaithful (2002)
![]()
Richard Gere
ඉන්න පට්ටම ෆිල්ම් එකක් තමයි අන්ෆෙයිත්ෆුල් කියන්නේ
කතාව නම් ටිකක් අසභ්යවගේ උනාට සමාජයේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්
බලල ඇති උඹලා
iMDb රේටින්ස් 6.7 තියෙනවා

මෙන්න මේක සත්‍ය කතාවක් එක්ක දුවන ෆිල්ම් එකක්
කවුරුත් දන්නා ප්‍රින්සස් ඩයනා ලයිෆ් ස්ටෝරි එක බේස් කරලා හදල තියෙන්නේ
කතාව නම් ගොඩක් ඉන්ට්‍රස්ට් මට නම්
ලයිෆ් ස්ටෝරීස් වලින් මම ආසම එකක්
Diana (2013)
![]()
නවොමි වොට්ස් සිරා ඇක්ටින් එකක් තියෙනවා ෆෙස්ලුක් එක නම් රියල් ඩයනට ගොඩක් සමානයි

ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ.. මන් දාන්න තරමින් මේකේ දුෂ්ටයා වෙන්නේ Batman.. තව මේකේ WonderMAN ඉන්නවා කියලත් ආරංචියක් තියෙනවා....
Wonder Woman wenna one uba kiyanne 
අප්පා... ඔවු.. මට පොඩ්ඩක් විතර මිස් උන.. WonderWomanWonder Man ban Marvel eungeneWonder Woman wenna one uba kiyanne
![]()
හ්ම් එහෙමදmata nan full satis macho. Loved it![]()
හි හි මමත් එකටම තමා බැලුවේ නම්එළ ෆිල්ම් එක ඔක මට ඉස්සෙල්ලම සෙට් උනෙ 2බල් හොයන කාලෙ. ඒකාලෙ ඕක බැලුවෙ වෙන ආතල් එකකටනෙ![]()
හ්ම් එළකිරි ෆිල්ම් එක බන් බලන්න හොඳ කතාවක් තියෙනවාඔය ෆිල්ම් එකනන් බලල නෑ හැබයි Naomi Watts ට full![]()
හ්ම් එහෙමද
බලන්න ඕනා වෙලාවක් අරගෙන
අද නම් වෙන සෙට් එකක් බෑවා මචෝ
සිලිකන් වැලි සිරිස් එක බෑවා

Gal Gadot
Born: April 30, 1985 (age 29)
![]()

ඉදපන් තාම බැලුවේ නෑ බන්Pied Piper
එළ එළ ඒකෙ පට්ට එන්ඩින් එකක් තියෙන්නෙ බන්. සීසන් 2 එක නෙක්ස්ට් ඉයර් එනවනෙ. දුක වැඩේ තමයි ඕකෙ පීටර් ග්රෙගොරිට රඟපාන එකා ඇත්තටම මැරුණා.![]()