෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Batman v Superman: Dawn of Justice..
    මන් හිතන්නේ මේකත් සුපිරි වෙයි... එන්න තියෙන්නේ නම් 2016 මැයි වල...
    පට්ටටම තියේවි ෆිල්ම් එක
    සුපිරි බුලට් දෙකක් ඉන්න නිසා
    මොන වගේ කතාවක්ද බන් මේකේ දුවන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේක සත්‍ය කතාවක් එක්ක දුවන ෆිල්ම් එකක්
    කවුරුත් දන්නා ප්‍රින්සස් ඩයනා ලයිෆ් ස්ටෝරි එක බේස් කරලා හදල තියෙන්නේ
    කතාව නම් ගොඩක් ඉන්ට්‍රස්ට් මට නම්
    ලයිෆ් ස්ටෝරීස් වලින් මම ආසම එකක්

    Diana (2013)

    Diana_poster.jpg


    නවොමි වොට්ස් සිරා ඇක්ටින් එකක් තියෙනවා ෆෙස්ලුක් එක නම් රියල් ඩයනට ගොඩක් සමානයි
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පට්ටටම තියේවි ෆිල්ම් එක
    සුපිරි බුලට් දෙකක් ඉන්න නිසා
    මොන වගේ කතාවක්ද බන් මේකේ දුවන්නේ

    ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ.. මන් දාන්න තරමින් මේකේ දුෂ්ටයා වෙන්නේ Batman.. තව මේකේ WonderMAN ඉන්නවා කියලත් ආරංචියක් තියෙනවා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ.. මන් දාන්න තරමින් මේකේ දුෂ්ටයා වෙන්නේ Batman.. තව මේකේ WonderMAN ඉන්නවා කියලත් ආරංචියක් තියෙනවා....
    :love::love::love: බලමු ට්‍රේලර් එකත් ආවම
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ වගේ පරණ එවල අමුතු කතා නේද තියෙන්නෙ
    වැඩිය පරණ ඒවා බලන්න සෙට් වෙලා නැහැ
    මේක හොඳද මචෝ

    mata nan full satis macho. Loved it :yes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Unfaithful (2002)

    220px-Unfaithful_%282002_film%29.jpg


    Richard Gere
    ඉන්න පට්ටම ෆිල්ම් එකක් තමයි අන්ෆෙයිත්ෆුල් කියන්නේ
    කතාව නම් ටිකක් අසභ්‍යවගේ උනාට සමාජයේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්
    බලල ඇති උඹලා
    iMDb රේටින්ස් 6.7 තියෙනවා


    එළ ‍ෆිල්ම් එක ඔක මට ඉස්සෙල්ලම සෙට් උනෙ 2බල් හොයන කාලෙ. ඒකාලෙ ඕක බැලුවෙ වෙන ආතල් එකකටනෙ :rolleyes:;)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මෙන්න මේක සත්‍ය කතාවක් එක්ක දුවන ෆිල්ම් එකක්
    කවුරුත් දන්නා ප්‍රින්සස් ඩයනා ලයිෆ් ස්ටෝරි එක බේස් කරලා හදල තියෙන්නේ
    කතාව නම් ගොඩක් ඉන්ට්‍රස්ට් මට නම්
    ලයිෆ් ස්ටෝරීස් වලින් මම ආසම එකක්

    Diana (2013)

    Diana_poster.jpg


    නවොමි වොට්ස් සිරා ඇක්ටින් එකක් තියෙනවා ෆෙස්ලුක් එක නම් රියල් ඩයනට ගොඩක් සමානයි

    ඔය ‍ෆිල්ම් එකනන් බලල නෑ හැබයි Naomi Watts ට full :love::love::love:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ.. මන් දාන්න තරමින් මේකේ දුෂ්ටයා වෙන්නේ Batman.. තව මේකේ WonderMAN ඉන්නවා කියලත් ආරංචියක් තියෙනවා....

    Wonder Man ban Marvel eungene :confused: Wonder Woman wenna one uba kiyanne :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ ‍ෆිල්ම් එක ඔක මට ඉස්සෙල්ලම සෙට් උනෙ 2බල් හොයන කාලෙ. ඒකාලෙ ඕක බැලුවෙ වෙන ආතල් එකකටනෙ :rolleyes:;)
    හි හි මමත් එකටම තමා බැලුවේ නම්
    හැබැයි ස්ටෝරි එක නම් පට්ටම
    මේක ලංකාවේ පෙන්නුව නේ
    ටීවී එකෙත් ඇඩ් දැම්මේ මේකේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Gal Gadot

    :love::love::love: Gal Gadot:love::love::love:

    Born: April 30, 1985 (age 29)

    "Wonder Woman" in "Batman v Superman: Dawn of Justice (2016)" and "Wonder Woman (2017)"




    Hearts4.jpg


    rs_634x1024-131204095732-634.gal-gadot-wonder-woman.ls.12413.jpg


    monday-gal-gadot-20.jpg


    tumblr_lgrnhqcCpv1qebe4f.jpg


    gal09.jpg


    gal-gadot.jpg


    hottets-pictures-of-gal-gadot-8.jpg


    hearts-3d-graphic.gif





     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හ්ම් එහෙමද
    බලන්න ඕනා වෙලාවක් අරගෙන
    අද නම් වෙන සෙට් එකක් බෑවා මචෝ

    සිලිකන් වැලි සිරිස් එක බෑවා

    Pied Piper :rofl:

    එළ එළ ඒකෙ පට්ට එන්ඩින් එකක් තියෙන්නෙ බන්. සීසන් 2 එක නෙක්ස්ට් ඉයර් එනවනෙ. දුක වැඩේ තමයි ඕකෙ පීටර් ග්‍රෙගොරිට රඟපාන එකා ඇත්තටම මැරුණා. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Pied Piper :rofl:

    එළ එළ ඒකෙ පට්ට එන්ඩින් එකක් තියෙන්නෙ බන්. සීසන් 2 එක නෙක්ස්ට් ඉයර් එනවනෙ. දුක වැඩේ තමයි ඕකෙ පීටර් ග්‍රෙගොරිට රඟපාන එකා ඇත්තටම මැරුණා. :(
    ඉදපන් තාම බැලුවේ නෑ බන්
    අද ගිහින් තමයි බලන්න ඕනා