මචන්ලා මම phone එකක් ගන්න යන්නේ මේක LG L bello මම දැක්ක පත්තරේ දාල තියෙනව. youtub එකේ එහෙමත් බැලුව අවුලක නැහැ වගේ
මොකද හිතන්නේ ගන්නද එපාද?දැන් phone වල price එක්ක බැලුවහම මේක ගන්න එක හොදයි වගේ. මේක රු 34,900 වෙනව 2 years warranty එක්ක මොකද හිතන්නේ ?
Last edited:

