෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් පොඩි වෙඩින් කෙස් එකක් එනවා ලඟදි
    ඒකට බඩු වගයක් ගන්න ගියා බන්
    නිවාඩු දවසනෙ



    11.gif


    සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ..;)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Unfaithful (2002)

    220px-Unfaithful_%282002_film%29.jpg


    Richard Gere
    ඉන්න පට්ටම ෆිල්ම් එකක් තමයි අන්ෆෙයිත්ෆුල් කියන්නේ
    කතාව නම් ටිකක් අසභ්‍යවගේ උනාට සමාජයේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්
    බලල ඇති උඹලා
    iMDb රේටින්ස් 6.7 තියෙනවා

    පට්ටම ෆිල්ම් එකක් මචෝ මම ඕක බැලුවා..
    11.gif
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown



    මේ කෑල්ලෙත් පොඩි ලල් එකක් තියෙනවා වගේ...මට මේක මෙච්චර කල් මීටර් උනේ නෑනේ..Vedam ෆිල්ම් එකෙත් හිටියලුනේ මට මතක නෑ:baffled:
    Rebel එකේ නම් ප්‍රභාශ්ගෙ පරන කෑල්ලට ඉන්නේ මෙයා නේද?:D

    ඒකනේ උඹට මේවගේ හුරුබුහුටි කෑලි මීටර් වෙන්න අපිම ඉන්න ඕනෙ:rolleyes::rofl:

    :yes: මියුසික් ටීචර් විදිහට එක්කන් යන්නෙ.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒකනේ උඹට මේවගේ හුරුබුහුටි කෑලි මීටර් වෙන්න අපිම ඉන්න ඕනෙ:rolleyes::rofl:

    :yes: මියුසික් ටීචර් විදිහට එක්කන් යන්නෙ.


    ඒ කතාවෙදි මේ කෑල්ල මැරෙනවා නේ...:rolleyes:
    මේකනේ බන් ඒ ෆිල්ම් එකේදි වැඩිපුර බලන්නේ තමන්නා දිහානේ..ඒකි දැක්කාම අනිත් කෑලි අමතක වෙනවා..:D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒ කතාවෙදි මේ කෑල්ල මැරෙනවා නේ...:rolleyes:
    මේකනේ බන් ඒ ෆිල්ම් එකේදි වැඩිපුර බලන්නේ තමන්නා දිහානේ..ඒකි දැක්කාම අනිත් කෑලි අමතක වෙනවා..:D

    ඒකත් ඇත්ත තමා :D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    8MM 2 (2005)

    Unfaithful (2002)

    220px-Unfaithful_%282002_film%29.jpg




    8MM 2 (2005)

    ඕක දැක්කහම මතක් වෙච්ච එකක් :rolleyes:

    7823.jpg






    Synopsis

    "David Huxley, low-born self-made legal counsel at the US embassy in Budapest, may expect his career to be boosted by his impending marriage to Tish, daughter of old money tycoon and ambassador to Hungary Harrington. But when the happy couple spends a night of hot sex at a spa, including a threesome with an exhibitionist model, they are secretly filmed, and the suspect is found murdered in their hotel. To handle the blackmail, they venture into a sex club where porno movies are made. Tish volunteers to 'act' so David can snoop around, but that only gets them into even greater danger, which ultimately proves most deceptive."........IMDB