ow okage lagne kumba da koheda![]()
mamath ehenan Castle tv series eke ithuru tika balanna patan gannawa. Later bro
![]()
උබලා මේ කවුරු ගැනද කතා වෙන්නේ..

ow okage lagne kumba da koheda![]()
mamath ehenan Castle tv series eke ithuru tika balanna patan gannawa. Later bro
![]()

ඔව් බන් පොඩි වෙඩින් කෙස් එකක් එනවා ලඟදි
ඒකට බඩු වගයක් ගන්න ගියා බන්
නිවාඩු දවසනෙ

Batman v Superman: Dawn of Justice..
![]()
මන් හිතන්නේ මේකත් සුපිරි වෙයි... එන්න තියෙන්නේ නම් 2016 මැයි වල...

පට්ටම ෆිල්ම් එකක් මචෝ මම ඕක බැලුවා..Unfaithful (2002)
![]()
Richard Gere
ඉන්න පට්ටම ෆිල්ම් එකක් තමයි අන්ෆෙයිත්ෆුල් කියන්නේ
කතාව නම් ටිකක් අසභ්යවගේ උනාට සමාජයේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්
බලල ඇති උඹලා
iMDb රේටින්ස් 6.7 තියෙනවා
පට්ටම ෆිල්ම් එකක් මචෝ මම ඕක බැලුවා..![]()


ඒකනේ උඹට මේවගේ හුරුබුහුටි කෑලි මීටර් වෙන්න අපිම ඉන්න ඕනෙ
මියුසික් ටීචර් විදිහට එක්කන් යන්නෙ.


වෙන කවුද ඉතින් උඹ ගැන තමයි![]()


නෑ නෑ බන්..මම ඉන්ග්රීසි එව්වා බලනවා.ඔව් ඉතින් උඹට ඔහොම කතාවක්ම වෙන්න ඔනෙ ඉංග්රීසි එකක් බලන්න![]()
..අද බැලුවා හර්කියුලීස් පට්ට හොදේ.
ඒ කතාවෙදි මේ කෑල්ල මැරෙනවා නේ...
මේකනේ බන් ඒ ෆිල්ම් එකේදි වැඩිපුර බලන්නේ තමන්නා දිහානේ..ඒකි දැක්කාම අනිත් කෑලි අමතක වෙනවා..![]()

මම ඊයේ කලින් ගියේ බුදියන්න නෙවෙයි..
භාරත ගී වින්දන බලන්න..![]()

නෑ නෑ බන්..මම ඉන්ග්රීසි එව්වා බලනවා...අද බැලුවා හර්කියුලීස් පට්ට හොදේ.
![]()
Unfaithful (2002)
![]()



