.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

ElaMans

Member
May 10, 2014
1,268
434
0
තිසර ගන්න අමාරුයි. ආරම්භක පිති කරුවෙක් උනාම ඉනිමක් ගොඩ නගන්න පුලුවන් වෙන්න ඕනෙ ඉවසීමෙන්. තිසර කියන්නෙ මැද පෙල පිතිකරුවෙක් විදියට ඇවිල්ල පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්න පුලුවන් කෙනෙක්නෙ.

ok machan! I agree with you. namuth තිසර skills anuva hodata batkarana puluvan 1vani over 10 th 20th atara. mokada fielding restructions apply vena nisa hodata atadiga harala gahana puluvan. ඉවසීමෙන් gana kata korath Dilshanta atheme na ne ban. :confused:

Hodata baluvoth tisara out venna durata gahana shot valin. Tisarata mada pela kohamath hariyan na. tisarage skills use karana one num open karana chance ekak dena ona.

amataka karana epa sanath aveth number 6 ho 7 batsmen vidiyata. ape karana one skills handuna gana eka. Tisara score karadi ඉනිමක් ගොඩ නගන්න පුලුවන්. He is a verygood batsman.

Man ahagena Michael Holding kiuva Tisara open karoth hodai kiyala.
:yes:
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan mey thred eka close karapan.
    ethi wela tiyenne dan india kiyana namath.

    :oo::oo::oo::oo:

    hitha hadagena England ta wada pennamu
    :rofl::rofl::rofl::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තිසර ගන්න අමාරුයි. ආරම්භක පිති කරුවෙක් උනාම ඉනිමක් ගොඩ නගන්න පුලුවන් වෙන්න ඕනෙ ඉවසීමෙන්. තිසර කියන්නෙ මැද පෙල පිතිකරුවෙක් විදියට ඇවිල්ල පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්න පුලුවන් කෙනෙක්නෙ.

    මෙහෙම ගියොත් open කරන්නත් වෙන්නේ මැතිව්ස්ටම තමයි. හපොයි විකට් එකේ ඉන්න පුළුවන් opening batsman කෙනෙක් නැහැනේ අපිට. ටෙස්ට් ගහන්නේ නැති එකේ පලවිපාක තමයි ඔයේ එන්නේ. ඉස්සර නම් තිලාන් සමරවීර උන්න එක පැත්තක් යන්න දෙන්නේ නැතුව අල්ලන් ඉන්න . මතකෙනේ last worlcup එකටත් මැද පෙළ ශක්තිමත් කරන්න කියල ගත්තේ සමරවීරව.දැන් ඉතින් ටෙස්ට් ටීම් එකෙන් වත් ගන්න කියල හරිහමන් එකෙක් නැහැ . ඉන්න එකම එකා තමයි කෞෂාල් සිල්වා. එත් pakistan tour එකේ සෙල්ලම් කරපු විදිහට නම් ඌත් upset.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එක අතකට මේ ටුවර් එක කාපු එකත් හොදයි :rofl:.මොකද අපේ උන් 3-2ක් තියලවත් මේක දින්නනම් කස්ටියම උඩ යනවා ඉන්දියාවට උන්ගේ පිච් වලම ගැහුවා කියන සන්තෝසෙන්:D.එහෙම උනාම ඕවර් කොන්ෆිඩන්ස් කියන දේ නිසා කස්ටියගේ පර්ෆෝමන්ස් බහින්න ඉඩ තියනවා.එත් මේක 5-0 පරාද උන නිසා අපේ අයට දැන් තේරෙනවා ඇති තව හදා ගන්න ගොඩක් දේවල් තියනවා කියන එක එහෙමවත් කියල සැනසෙමු :dull:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ok machan! I agree with you. namuth තිසර skills anuva hodata batkarana puluvan 1vani over 10 th 20th atara. mokada fielding restructions apply vena nisa hodata atadiga harala gahana puluvan. ඉවසීමෙන් gana kata korath Dilshanta atheme na ne ban. :confused:

    Hodata baluvoth tisara out venna durata gahana shot valin. Tisarata mada pela kohamath hariyan na. tisarage skills use karana one num open karana chance ekak dena ona.

    amataka karana epa sanath aveth number 6 ho 7 batsmen vidiyata. ape karana one skills handuna gana eka. Tisara score karadi ඉනිමක් ගොඩ නගන්න පුලුවන්. He is a verygood batsman.

    Man ahagena Michael Holding kiuva Tisara open karoth hodai kiyala.
    :yes:

    උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මචන් තිසරට මුල පන්දු වාර වල පීඩනය දරා ගන්න පුලුවන් වෙයිද කියල ප්‍රශ්නයක් තියෙනවා.. මොකද තිසර කියන්නෙ අත දිග ඇරල පහර දෙන කෙනෙක් නෙ. මේ වගෙ කෙනෙක් එක පාරම ඔපන් යැව්වම හොද වෙන්නත් පුලුවන් එක පාර දැවී යන්නත් පුලුවන්. කුසල් ජනිත් හිටන් බොහො වෙලවට දැවී යන්නෙ මේ නිසයි. උපුල් තරන්ග තමා දැනට ඉන්න සාර්ථකම ආරම්භක පිතිකරුව. ප්‍රශ්නෙ උපුල්ට ආයිත් ලකුනු අතරට එන්න පුලුවන්ද කියන එකයි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම නම් කියන්නේ කුසල්ට දුර දුවන ලේලන්ඩ් බස් එකක ඩ්‍රයිවින් ජොබ් එකක් දෙන්න ඕනේ උගේ ස්කිල්ස් හදන්න...:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එක අතකට මේ ටුවර් එක කාපු එකත් හොදයි :rofl:.මොකද අපේ උන් 3-2ක් තියලවත් මේක දින්නනම් කස්ටියම උඩ යනවා ඉන්දියාවට උන්ගේ පිච් වලම ගැහුවා කියන සන්තෝසෙන්:D.එහෙම උනාම ඕවර් කොන්ෆිඩන්ස් කියන දේ නිසා කස්ටියගේ පර්ෆෝමන්ස් බහින්න ඉඩ තියනවා.එත් මේක 5-0 පරාද උන නිසා අපේ අයට දැන් තේරෙනවා ඇති තව හදා ගන්න ගොඩක් දේවල් තියනවා කියන එක එහෙමවත් කියල සැනසෙමු :dull:

    sira sira :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මම නම් කියන්නේ කුසල්ට දුර දුවන ලේලන්ඩ් බස් එකක ඩ්‍රයිවින් ජොබ් එකක් දෙන්න ඕනේ උගේ ස්කිල්ස් හදන්න...:P

    dura duwana ekaka deela wadak na machn.
    okata denna one kota kota duwana bus ekaka ticket kadanna.ethkta uge iwaseemawath hadeine.... :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    17998744373.jpg

    Angelo Mathews becomes No. 1 ranked ODI all-rounder
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් කියන්නේ කුසල්ට දුර දුවන ලේලන්ඩ් බස් එකක ඩ්‍රයිවින් ජොබ් එකක් දෙන්න ඕනේ උගේ ස්කිල්ස් හදන්න...:P

    dura duwana ekaka deela wadak na machn.
    okata denna one kota kota duwana bus ekaka ticket kadanna.ethkta uge iwaseemawath hadeine.... :rofl::rofl:
    :lol::lol:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Most 50+ Scores by a Sri Lankan Captain in a Calendar Year

    17 MATHEWS* 2014
    17 Jayawardene 2007
    15 Jayasuriya 2001
    13 Sangakkara 2009
    13 Sangakkara 2010
    12 Ranatunga 1997
    12 Ranatunga 1998
    12 Jayasuriya 2000
    12 Jayawardene 2012
    11 Jayawardene 2008

    Overall record is by Ricky Ponting (24 in 2005)

    Pontinaya mara battek ne avuruddakata 50 eva 24 keyanne lesi naha
    mathews ta puluvan veida oka kadanna.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    thisaraya hariyan na ban.hodata balahan uta thiyenne podi shot collection .uwa hadala gathaki.ape unge badwal walin penawane traning karana taram saha fitness.enisa kata karala wadak na