තිසර ගන්න අමාරුයි. ආරම්භක පිති කරුවෙක් උනාම ඉනිමක් ගොඩ නගන්න පුලුවන් වෙන්න ඕනෙ ඉවසීමෙන්. තිසර කියන්නෙ මැද පෙල පිතිකරුවෙක් විදියට ඇවිල්ල පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්න පුලුවන් කෙනෙක්නෙ.
ok machan! I agree with you. namuth තිසර skills anuva hodata batkarana puluvan 1vani over 10 th 20th atara. mokada fielding restructions apply vena nisa hodata atadiga harala gahana puluvan. ඉවසීමෙන් gana kata korath Dilshanta atheme na ne ban.

Hodata baluvoth tisara out venna durata gahana shot valin. Tisarata mada pela kohamath hariyan na. tisarage skills use karana one num open karana chance ekak dena ona.
amataka karana epa sanath aveth number 6 ho 7 batsmen vidiyata. ape karana one skills handuna gana eka. Tisara score karadi ඉනිමක් ගොඩ නගන්න පුලුවන්. He is a verygood batsman.
Man ahagena Michael Holding kiuva Tisara open karoth hodai kiyala.



.එහෙම උනාම ඕවර් කොන්ෆිඩන්ස් කියන දේ නිසා කස්ටියගේ පර්ෆෝමන්ස් බහින්න ඉඩ තියනවා.එත් මේක 5-0 පරාද උන නිසා අපේ අයට දැන් තේරෙනවා ඇති තව හදා ගන්න ගොඩක් දේවල් තියනවා කියන එක 





