කස්ටිය අපිත් Hybrid කාර් එකක් ගන්න හිතන් ඉන්නේ, හැමදාම වගේ නොදන්න දෙයක් අහගන්න ඉතින් එලකිරියම තමයිනේ ඔලුවට එන්නේ ඔන්න ඉතින් දැම්මා ? ...
පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනා මට හොන්ඩා Hybrid කාර් ගැන ,
වැඩියෙන්ම හොඳ
Honda Insight එකද නැත්නම් Fit Shuttle ද ?
තෙල් කරන ප්රමාණය වගේම දැන් මාකට් එකේ යන්නේ කීයකටද කියන්න පුලුවන්ද ඔය මම කිව්ව දෙකේ සංසන්දනයක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් එයාර්පොර්ට් pickup up n drop service එකකට දාන්න තමයි Idea එක, අපේ budget එක 30 -31 ක් විතර තමා උපරිම පුලුවන්
ජය වේවා කට්ටියට

පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනා මට හොන්ඩා Hybrid කාර් ගැන ,
වැඩියෙන්ම හොඳ Honda Insight එකද නැත්නම් Fit Shuttle ද ?
තෙල් කරන ප්රමාණය වගේම දැන් මාකට් එකේ යන්නේ කීයකටද කියන්න පුලුවන්ද ඔය මම කිව්ව දෙකේ සංසන්දනයක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් එයාර්පොර්ට් pickup up n drop service එකකට දාන්න තමයි Idea එක, අපේ budget එක 30 -31 ක් විතර තමා උපරිම පුලුවන්ජය වේවා කට්ටියට







