Honda HyBrid Cars Help !!! wahanawa kaaprla warew sonnallu tika

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,503
    974
    113
    Negombo paththe thama
    කස්ටිය අපිත් Hybrid කාර් එකක් ගන්න හිතන් ඉන්නේ, හැමදාම වගේ නොදන්න දෙයක් අහගන්න ඉතින් එලකිරියම තමයිනේ ඔලුවට එන්නේ ඔන්න ඉතින් දැම්මා ? ...

    පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනා මට හොන්ඩා Hybrid කාර් ගැන , :nerd:වැඩියෙන්ම හොඳ
    Honda Insight එකද නැත්නම් Fit Shuttle ද ? :confused: තෙල් කරන ප්‍රමාණය වගේම දැන් මාකට් එකේ යන්නේ කීයකටද කියන්න පුලුවන්ද ඔය මම කිව්ව දෙකේ සංසන්දනයක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් එයාර්පොර්ට් pickup up n drop service එකකට දාන්න තමයි Idea එක, අපේ budget එක 30 -31 ක් විතර තමා උපරිම පුලුවන්


    ජය වේවා කට්ටියට
    :nerd:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Matanam Fit eka thama machan hoda :yes:
    Used ekak gannawanam machan aniwa SCAN ekak aran gihin check karala ganin :yes:
    Air Bag ehema jalthara game gahapuwa thiyenawa :frown:
    All the Best machan!
    11.gif
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    Shuttle එක දිග වැඩියි නේ. හොඳ FIT GP 5 නම් එල. නමුත් honda එකකට යනවට වඩා ටොයෝටා ඇක්වා එකකට යන එක හොඳයි. හොඳ මාර්කට් එකක් තියනවා. ලේසියෙන් විකුණගන්න පුළුවන්. බඩුත් ලබයි. හොන්ඩා ස්පෙයර් පාර්ට්ස් ටිකක් ගණන්.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    mama hithanne FIT shuttel, insight wage ekakata yana eka hondayi mokada IMA nisa. prius wage synergy drive wahana battery eka matha 100% depend wenawa. battery awul giyoth ithin wahane padala hamarayi. IMA wala battery awul giyath gasoline walin yanna puluwan.

    umbe wadeta shuttel thama hariyanne. baggae walata ida thiyanawane hondata
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,503
    974
    113
    Negombo paththe thama
    ane hiwallu samahara asahana kaaryo hithan inne thread eka kiyawala rep kapuwama thread eka daapu eka marenwa kiyalada koheda aneh thope ladaru maansikathwe

    Reply karala Udaw karapu hamootama bohomathma pin!!!!
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ape gewal deke Toyota Aqua ekai Honda fit GP5 dekama tiyenawa, mama nam hithanne dekama hodai, namuth gp5 eka comfirtable wediy, thawa look ekath hodai thawa vehicle ekath hodai, GP5 eka samanyayen 18k wage thamai thel kare, aqua eka 21k wage kala.

    mama nam hithanne dekama hoda ganakata denna puluwan monawa unath, honda ona tharam pare tiyenawa, ewath wikinenawa lesiyen.