රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    meaning-of-assalam-alaikum.jpg


    camel-e1439162067917.jpg



    WH.jpg



    නිසාන් ටිආනා එක ගැන ලිව්වට පස්සේ ඊලගට අකෝඩ් එක ගැන ලියන්න කියල කට්ටිය කිව්වනේ.. ඔන්න එහෙනම්

    හොන්ඩා අකෝඩ් එකෝඩ් ඔකෝඩ් කියල සිංහලු කියන්නේ හොන්ඩා විසින් නිශ්පාදනය කරන මිඩ් සයිස් සෙඩෑන් කාරයට.. මෙයාගේ මල්ලිලා දෙන්නා.. එහෙම නැත්නම් කම්පැක්ට් සහ සබ් කම්පැකිට් වෙන්නේ පිලිවෙලින් සිවික් එකයි සිටි එකයි

    අද අපි බලමු ඇයි හොන්ඩා අකෝඩ් එක සිංහලු ගන්නේ නැත්තේ සහ ඒක ගන්න එකේ වාසි අවාසි මොනවද කියල


    ටොයොටා නිසාන් හොන්ඩා මැස්ඩා වාහන වල මිඩ් සයිස් කාර් ගත්තහම ඒවා පිලිවෙලින් කැම්රි ටියානා/අල්ටිමා අකෝඩ් මැස්ඩා 6.

    මැස්ඩා 6 එක ගැන අද්දැකීම් හුගක් අඩුයි

    මේ වාහන තුනේ බ්‍රෑන්ඩ් නිව් මිල අනුව බැලුවොත්
    1. අකෝඩ් 2. ටිආනා 3. කැම් රි 4. මැස්ඩා6

    මේ වාහන තුනේ ඔප්ශන් එක්ක බැලුවොත්
    1. අකෝඩ් 2. මැස්ඩා6/ටිආනා 3. කැම් රි



    ස්පෙයාර් පාර්ට් සොයාගැනීමේ පහසුව බැලුවොත්
    1. කැම් රි 2.අකෝඩ් ටියානා 3. මැස්ඩා 6


    අඩ අඩා තෙල් ගැනම අහන නිසා
    අලුත් මොඩල් වල තෙල් වැඩ කිරීම ගත්තොත්


    1.ටියානා 2.ටියානා 3.ටියානා 4.කැම්රි 5. අකෝඩ්
    මෙතන මම විශේශෙන් ටියානා එකට තැනක් දුන්නේ නිසාන් සීවීටි ගියර් බොක්ස් එක්ක ටියානේ එක ඒ ක්ලාස් එකේ ඇඩෙන තෙල් කිරිල්ලක් කරනවා. ටියානා එක 10-11ක් වගේ කරනවනම් කැම් රිය කරන්නේ 8-9ක් වගේ.. අකෝඩ් එක යාන්තම් 5-7ක් වගේ තමයි තෙල් කරන්නේ. මෙන්න මේ නිසා ලංකාව තුල අකෝඩ් එකේ මාකට් එක හුගාක් පහලට වැටිලා තියෙනවා පෆෝමන්ස් අතින් ඔප්ශන් අතින් පෙනුම අතින් හැම දේකින්ම අකෝඩ් එක ඉහලින් තිබුනත්,.. (මැස්ඩා 6 එක ගැන දන්නේනෑ)


    නබි තුමාගේ කාලේ මොඩල් ටික අත ඇරලා අපි 1998න් පස්සේ ආව අකෝඩ් ගැන කතා කරමු

    1998 2002 මොඩෙල් එක ගත්තහම ලංකාවේ කාර් දෙකක් දකින්න ලැබෙනවා. ඇමෙරිකන් අකෝඩ් එක සහ යුරෝපියන් අකෝඩ් එක

    ඇමෙරිකන් අකෝඩ් එකට කියන්නේ CF9 කියල.. යුරෝ එකට කියන්නේ CF4 කියල

    මේ තියෙන්නේ ඒ දෙක

    c249e78195d404097421561d9d430273.jpg




    CF4

    27ffb5u-960.jpg


    හොද පවර් එකක්, පෆෝමන්ස් තිබ්බට මම පුද්ගලිකව කියන්නේ 98-2002 අකෝඩ් ගන්න එපා. ඒකට හේතු මෙන්න මේවා

    මේවා දැන් වයසත් එක්ක ගියර් බොක්ස් ලෙඩ එනවා,. මොකද බ්‍රෑන්ඩ් නිව් ආපුවගෙත් 10%ක විතර ට්‍රාන්ස්මිශන් ෆේලියර් රේට් එකක් තිබ්බා ඒ කාලේත්. අනික ඔරිජිනල් හොන්ඩා ගියර් ඔයිල් පවර් ස්ටීරින් ඔයිල් නොදැම්මොත් මේ කාර් ඉවරෙටම ඉවරයි

    හුගක් බ්‍රෑන්ඩ් නිව් ආඅපු අකෝඩ් වල ඕබීඩී2 නෙමේ තියෙන්නේ. ඕබීඩී 1. ඉතින් ඔයාලා ගාව තියන ස්කෑනින් ටූල් මේ කාර් එක ඉස්සරහා තේරුමක් නැති වෙන්න ඉඩ තියෙනවා

    අනික මේ කාර් එකේ පෙනුමයි වයසයි සයිස් එකකයි එක්ක දැන් මේවා 5ක් වත් තෙල් කරන්නේ නෑ. පාර්ට්ස් හොයාගන්නත් බෑ. ඒ නිසා ඔය ඉක්මන් එකේ ටඩුවට තියෙන 98-2002 අකෝඩ් කරගහන්න එපා

    හැබැයි මේකෙ 2002න් පස්සේ ආව ඒවා මරු බඩු......


    2003-2007 ආව හත්වෙනි පරම්පරාවේ කාර් එක තමයි මේ

    PbOU5HQb51IJEmfe.large


    හත්වෙනි පරම්පරාවේ පරන එක 2003 ආව එක මේ තියෙන්නේ පිටුපස



    honda-2003-honda-accord-sedan-accord-sedan-review-ratings-specs-prices-and-photos-5871753197008.jpg


    මේ තියෙන්නේ ඒ කාර් එකම 2006/2007 වෙද්දි ආව ත්‍රිකෝන ලයිට් එක.. ඉස්සරහා පෙනුම සමානයි දෙන්නගෙම

    2007-honda-accord-sedan-se-photo-8851-s-429x262.jpg


    මේක හුගක් හොද ඒ වගේම ඩියුරබල් කාර් එකක්. ලංකාවේ හුගක් තියෙන්නේ 2400cc සිලින්ඩර් 4රේ ඇන්ජිම. මේ ඇන්ජිම හෝස් පවර් 160ක්.. ඉදල හිටල සිස්ක් සිලින්ඩර් මොඩල් එකත් තියෙනවා. ඒ කාර් එක ෆෝ සිලින්ඩර් මොඩල් එකටත් වඩා ඩියුරබල්. හැබැයි මතක තියාගන්න මොන හොන්ඩා කාර් එක උනත් ඔටෝ ගියර් නම් ගියර් බොක්ස් එක හරියට මේන්ටේන් කරන්න. මේ කාර් එක ඉතින් මේ වයසේ ඇලියොන් එකකට එහෙම තියලා අරින්න පුලුවන් දුන් විසි වෙන්න... ආයේ ඉතින් ඩොඩ් කලෑකි ඇලියොන් 240ය කුලප්පු වෙලා එද්දි:P:P:P:P


    තෙල් කෙරුවාව 6-7ක් වගේ තමයි.. අලුත් ටියානා තරම් තෙල් නම් කරන්නේ නෑ

    2003 කාර් එක ලක්ශ 21ක වගේ ඉදලා මුදලකට හොයාගන්න පුලුවන්. ලොකු ගනන් කිව්වට විකුනන්න අමාරුයි. මොකද සිංහලුන්ට පෆෝමන්ස් වැඩකුත් නෑ සේෆ්ටි වැඩකුත් නෑ ඩියුරබිලිටි වැඩකුත් නෑ ඉඩ පහසුව වැඩකුත් නෑ කුවිඩ් වගේ බෙලෙක්කයක් උනත් කමක් නෑ බ්‍රන්ඩ් නිව් කියල දෙනවනම් හෝ අබලෑල්ලකට තනකොල කපන මැශිමක් හයි කරල හරි කමක් නෑ 18ක් තෙල් කරනව කියල දෙනවනම්


    අකෝඩ් ගන්නවනම් මම ඉහලින්ම රෙකමන්ඩ් කරන්නේ 2008න් පස්සේ ආව මොඩක් තමයි.. කාර් එක පෙනුමයි පහසුකම් වැඩී පෆෝමන්ස් හොදයි ලෙඩ නෑ. පට්ටම වන්ඩියක් තමයි ඉතින්.. මේ තියෙන්නේ 2008 මොඩල් එක

    honda_accord_v6_2008.jpg


    2008hondaaccordcoupe17.jpg


    08hondaaccordrear3quzoom.jpg


    කියන්න කිසිම වරදක් නැති.. පාරේ ඉන්න ඕනේ චන්ඩියෙක්ට දුන් විසිවෙන්න අරින්න පුලුවන් අල්ලාහ් සිහි නොකර බ්‍රේක් පාරක් ගහන්න පුලුවන් ඩ්‍රයිවින් ලැයිසන් ගන්න යනකොට බයික් එකක් වෙනුවට අට ගහන්න ගන්න උනත් පුලුවන් කන්ට්‍රෝල් තියෙන කොල්ලෙක්ට කියාපු භාන්ඩයක්. හැබැයි මොන ජගතා ඔලුවෙන් හිටන් කිව්වත් මේක 7.5න් විතර එහා ඇවරේජ් ෆුවල් කන්සම්ශන් එකක් දෙන්නේ නම් නෑ... අන්න ඒ හේතුව නිසා තමයි මාකට් නැත්තේ... 2008 මොඩල් එක ලක්ශ 32කට වගේද 2012 මොඩල් එක ලක්ශ 48කට වගේ යනවා මේ දවස් වල


    2013දී මේ කාර් එකේ පෙනුම ඉන්ටීරියර් වෙනස් වෙනවා. හැබැයි සියලු ගුනාංග මම කලින් කිව්ව ටිකම තමයි කියන්න තියෙන්නේ

    2016%2Bhonda%2Baccord-interior3.jpg


    CAC40HOC011C021001.png


    honda.jpg


    මේ කාර් එක 65න් එහා මිලකට යනවා

    මුදලට වටින ඔප්ශන් තියෙන පෆෝමන්ස් තියෙන කාර් එකක් ගෙදර පාවිච්චියට ඕන කෙනෙක්ට අකෝඩ් එක හොද විසදුමක්.. 2008න් පස්සේ එකක් ගන්න බලන්න... ඇලියොන් ප්‍රෙමියෝ වන්දනාවේ යනවට වඩා මුදලට හොද සාදාරනයක් වෙනවා

    පෙට්‍රල් ගැන බයවෙන්න එපා ශෙඩ් වල බඩුතියෙනවා නලලින් ගහන් ලින් කපාන ගොඩ දාලා සුද්ද කරලා දුක් විදලා ටැන්කියට දාන්න ඕනේ නෑ (තෙල් ගහන්න සල්ලි නැත්නම් ලක්ශ 40ක් විතර දීලා වාහන ගන්න එපා. ඉඩමක් අරන් මඥ්ඥොක්කා ටිකක් දාලා දියුනු වෙන්න. ඊට පස්සේ වාහන ගන්න :P)


    කියන්න දුකයි 2016/17 අකෝඩ් එක මේඩ් ඉන් චයිනා. ඒකත් එක්ක අකෝඩ් සේල් එක සෑහෙන්න වැටුනා.. මොන කොලිටි කන්ට්‍රෝල් යටතේ හැදුවත් මේඩ් ඉන් චයිනා කියල ගහල තියෙනකොට පපුව හෝස් ගාලා යනවා


    2016HOC010009_640_05.png



    සිංහලුන්ට සැප වැඩක් නෑ, පෙනුම වැඩක් නෑ, කොලිටි එක වැඩක් නෑ, පෆෝමන්ස් වැඩක් නෑ.. ගාන කෝටියක් උනත් කමක් නෑ සිංහලු මෙන්න මේකක් උනත් ගනී ලීටරේට 15න් එහා තෙල් වැඩ කරනවනම් පාරේ යන්න පුලුවන්නම්...:rofl::rofl::rofl:

    62cc-gasoline-brush-cutter.jpg



    ජංගියක් ජොකෙක් ගත්තත් මුස්ලිම් කඩේකටම රිංගන්න අමතක කරන්න එපා... විල්පත්තු සංවර්දනයට අපිත් දායක වෙමු....​

    Develop vilpaththu:yes::yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ජංගියක් ජොකෙක් ගත්තත් මුස්ලිම් කඩේකටම රිංගන්න අමතක කරන්න එපා... විල්පත්තු සංවර්දනයට අපිත් දායක වෙමු.... ;)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ශැප තමයි නානා ශැප ශැප දැක්කත් ආසයි මෙව්වා. මම මේ ආශාවට දැන් කැම් රි ටිකකුත් බල බල හිටියා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ශැප තමයි නානා ශැප ශැප දැක්කත් ආසයි මෙව්වා. මම මේ ආශාවට දැන් කැම් රි ටිකකුත් බල බල හිටියා.

    ජරාම සීන් එක කැම් රි කියල ටයිප් වෙන එක බන්. ස්පේස් එක නොතියා ගැහුවහම කැම්‍රි වෙනවා