Nissan Maxima
Toyota Avalon
Toyota Crown Majesta
Audi A8
BMW 7 Series
Honda Accord (9th generation 2012-present)
Chrysler 300
Jaguar XJ
Lexus LS
Mercedes-Benz S-Class
Nissan Cedric
Nissan Fuga
Porsche Panamera
එක එක මාකට් (EDM, JDM, Canada, North America) වල Classes Define කරන විදිය වෙනස් බන්...
එක මාකට් එකක Full Size වැටෙන වාහනේ තව මාකට් එකක Mid Size කැටගරියට යන වෙලාවල් තියෙනවා...
උදා:
අපේ රට ගනින්කෝ...
ලංකාවේ Full Size මාකට් ෂෙයා එක ගොඩාක් අඩුයි..
අපි පාවිච්චි කරන ජපන් Mid Size කාර් වලට සාපේක්ෂව BMW 3 Series එක Full Size - Luxury කියන්න පුළුවන්.. හැබැයි ගොඩක් මාකට් වල BMW 3 Series එක යන්නේ Mid Size කැටගරි එකේ.. හැබැයි BMW එකේ ගොයියලා 3 Series එක කැටගරි කරන්නේ Entry Level කාර් එකක් විදියට...
BMW 5 Series, Merc E Class දෙකම ලෝකේ ගොඩක් මාකට් වල Mid Size කැටගරි එකේ යන්නේ..අපේ රටේ තියෙන High Luxury වාහන තමා ඔය දෙක...
එක එක මාකට් වල වාහන කැටගරි කරන විදියත් වෙනස්...
සමහර මාකට් වල කැටගරි කරන්නේ Wheel Base එක මත...
සමහර මාකට් වල Passenger Compartment එකේ Volume එක මත...