John Keells Help

lilman

Well-known member
  • May 10, 2009
    41,245
    55,103
    113
    Colombo
    John Keells එකේ වැඩකරන අය ඉන්නේ කවුද මේකේ ? පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.

    සුපර් මර්කට් ගැන
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,101
    3,548
    113
    Inside Your Laptop ;)
    සුපර් මාකට් එකෙන් බඩු උස්සන්නද......?? :P :P

    මොකද සුපර් මාකට් එකේ ජොබකට දැම්මද.......?? පඩි නම් අනිවා හොද ඈති.... හැබැයි ඉතින් නීට් එකට වැඩ තියෙන්න ඕනා....... ඉහලට යන්නත් පුලුවන් වෙයි..... :yes:

    JK Group එක හොද කම්පැණියක්......
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,245
    55,103
    113
    Colombo
    සුපර් මාකට් එකෙන් බඩු උස්සන්නද......?? :P :P

    මොකද සුපර් මාකට් එකේ ජොබකට දැම්මද.......?? පඩි නම් අනිවා හොද ඈති.... හැබැයි ඉතින් නීට් එකට වැඩ තියෙන්න ඕනා....... ඉහලට යන්නත් පුලුවන් වෙයි..... :yes:

    JK Group එක හොද කම්පැණියක්......

    :yes: Store Supervisor. job eka gana details dannawada ?
     
    Last edited: