awlak na bn.. thama hoda copiyak nahane.
torrent + youtube
![]()

Taal Se Taal Mila ද?
පිස්සුද බන්ඒ තාල් ෆිල්ම් එක. Taal (1999)



naha bn me sathiye flash,shield tv series deka baluwa. dan iwrai..උබ කලින් ඕෆ් ලයින් ගිය නිසා මම හිතුවේ පොඩි එකා ඉක්මනටම බයි කියන්න ගිහින් කියලා![]()

naha bn me sathiye flash,shield tv series deka baluwa. dan iwrai..![]()
naha bn me sathiye flash,shield tv series deka baluwa. dan iwrai..![]()
මට තාම අද episodes ටික බලන්න තියෙනව. 
හරි හරි ඕක තමා මචෝ...
දෙකේම ඉන්නේ එකම නලුවයි නිලියයිනේ ටැපලුනා..![]()

චීයා...මට එච්චරම මැන්ටල් නෑ...
බලපන්කෝ ලස්සන...


අනේ පල පල යන්න..උබනේ අර පොඩි උන් දිහා බල බල කෙල පෙරන්නේ..![]()


මන් යනවා බන්. සු.රා.![]()


ඒක මිසක්. කලින් සින්දුව තිබ්බ ෆිල්ම් එකේ "Aa Ab Laut Chalen (1999)" තිබ්බවගෙ මතක පොඩි ජෝක් එකක් මතක් උනා.
ඕක ඇමරිකාවෙ වෙන කතාවක් නෙ. ඉන්දියාවෙ එකෙකුයි පකිස්තානෙ එකෙකුයි එක කාමරේද කොහෙද ඉන්නෙ. ඉන්දිය VS පකිස්තාන් ක්රිකට් මැච් දවසට ටීවි එක කුඩු. ඉන්දියාව දින්නොත් පකිස්තාන් එකා ටීවි එක පොලවෙ ගහනව, පකිස්තානෙ දින්නොත් ඉන්දියාවෙ එකා ටීවි එක පොළවෙ ගහනව.![]()

කවුද මෙයා. මුකුත් පේන්නෙ නෑ![]()
ඇයි බන් උබ ඒ ත්රෙඩ් එකේ කියලා තිබ්බේ මටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා කියලා..yako podi un neme meka film ekakne![]()





