෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    naha bn me sathiye flash,shield tv series deka baluwa. dan iwrai.. :D

    11.gif
    11.gif
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හරි හරි ඕක තමා මචෝ...:yes::yes:
    දෙකේම ඉන්නේ එකම නලුවයි නිලියයිනේ ටැපලුනා..:D

    ඒක මිසක්. කලින් සින්දුව තිබ්බ ‍ෆිල්ම් එකේ "Aa Ab Laut Chalen (1999)" තිබ්බවගෙ මතක පොඩි ජෝක් එකක් මතක් උනා.

    ඕක ඇමරිකාවෙ වෙන කතාවක් නෙ. ඉන්දියාවෙ එකෙකුයි පකිස්තානෙ එකෙකුයි එක කාමරේද කොහෙද ඉන්නෙ. ඉන්දිය VS පකිස්තාන් ක්‍රිකට් මැච් දවසට ටීවි එක කුඩු. ඉන්දියාව දින්නොත් පකිස්තාන් එකා ටීවි එක පොලවෙ ගහනව, පකිස්තානෙ දින්නොත් ඉන්දියාවෙ එකා ටීවි එක පොළවෙ ගහනව. :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක මිසක්. කලින් සින්දුව තිබ්බ ‍ෆිල්ම් එකේ "Aa Ab Laut Chalen (1999)" තිබ්බවගෙ මතක පොඩි ජෝක් එකක් මතක් උනා.

    ඕක ඇමරිකාවෙ වෙන කතාවක් නෙ. ඉන්දියාවෙ එකෙකුයි පකිස්තානෙ එකෙකුයි එක කාමරේද කොහෙද ඉන්නෙ. ඉන්දිය VS පකිස්තාන් ක්‍රිකට් මැච් දවසට ටීවි එක කුඩු. ඉන්දියාව දින්නොත් පකිස්තාන් එකා ටීවි එක පොලවෙ ගහනව, පකිස්තානෙ දින්නොත් ඉන්දියාවෙ එකා ටීවි එක පොළවෙ ගහනව. :rolleyes:

    :P

    කවුද මෙයා. මුකුත් පේන්නෙ නෑ :confused:

    http://en.wikipedia.org/wiki/Natalie_Martinez:rolleyes: