මට නම් සෙට් වෙන්නෙ නැහැ
හැබැයි සමහරු නම් මැරෙන්න හදනවා
ප්රීතිට තියෙන තැන වෙන කෙනෙක්ට ගන්න අමාරුයි![]()



ඇයි කලින් නැටුම් බොල
තාමත් ඒ තරම් නටන්න පුළුවන් අය නැහැ
මදුරිට පස්සෙ


Noziya Karomatullo කියල අක්කි කෙනෙක් ඉන්නවා ලස්සන

මොකක් ගහලද දන්නෙ නැහැ මූ ඕක සර්ච් කලේ
kohenda yako mewwa hoya ganne..
සිංදු කියන එකියක් ටජිකිස්තාන් වලමොනවා කරන එකියක්ද බන් ඒ..![]()
අඩෝ උඹ යනවයිමම නිදියන්න යනවා මචන්ලා...
සු.රා..![]()
ආවරා හුම් ආවාරා හුම්
යා ගර්දිස් මේහු ආශ් මානකා තරා හූම්
ආවරා හුම්

ඔව් බන් මම මේ දැන් සිංදු අහන ගමන්
maxxa film eka.![]()