෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එයා දැන් මාකට් නැහැ නේද
    දැන් එයාට අම්මගෙ පාර්ට් එක කරන්න තමයි හොඳ ;)

    :rolleyes:

    aishwarya-rai-ap-reuters.jpg


    in 2014
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පෙම් රැල්ල නැඟී ගල් තල්ලෙ වදී
    මේ ශෝභන සන්ධ්‍යා වේ
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    රංගනී සුරංගනී සුරංගනී
    සුරංගනී සුරංගනී සුරංගනී
    සුරංගනී
    සුරංගනී....සුරංගනී
    සුරංගනී
    සුරංගනී
    සුරංගනී......සුරංගනී සුරංගනී
    සුරංගනී සුරංගනී.......

    හා හා හා ඉවසපන් ඉවසපන් ...:P
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කොමන් මෑන් එකෙත් ඉන්නව නේද මේ තට්ටයා

    :yes: මූ පට්ට නළුවෙක්. 1982 මහත්මා ගාන්ධිට රඟපාල මුට ඔස්කාර් එකකුත් තියෙනව.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට නම් සෙට් වෙන්නෙ නැහැ
    හැබැයි සමහරු නම් මැරෙන්න හදනවා
    ප්‍රීතිට තියෙන තැන වෙන කෙනෙක්ට ගන්න අමාරුයි :sorry:

    :love::love:

    ඇයි කලින් නැටුම් බොල
    තාමත් ඒ තරම් නටන්න පුළුවන් අය නැහැ
    මදුරිට පස්සෙ

    ඇයි ශ්‍රී දේවි...:rolleyes:

     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    මේ කවුද බන්...:oo:
    මේකිට අවුරුදු 17යිනේ බන්..:eek:..අර ෆිල්ම් එකේ ඉන්න එකට 14යිලු...:baffled:
    අවුරුදු 16 පැන්න එව්වා අවුලක් නෑ..:D:D

    උඹ මේකිව දන්නෙ නැද්ද? :baffled:

    Kick-Ass (2010)
    Kick-Ass 2 (2013)
    Diary of a Wimpy Kid (2010)
    Dark Shadows (2012)
    Carrie (2013)
    If I Stay (2014), etc
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ශ්‍රී දෙවි නටනව වැඩිය දැකල නැහැ බන්
    සිරාවට

    ඇයි බන් අර සමිතා කියන සින්දුවක තිබුනේ ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම...මදුරි වගේ අඩන්න බැරි හින්දාම කියලා..:lol:

    උඹ මේකිව දන්නෙ නැද්ද? :baffled:

    Kick-Ass (2010)
    Kick-Ass 2 (2013)
    Diary of a Wimpy Kid (2010)
    Dark Shadows (2012)
    Carrie (2013)
    If I Stay (2014), etc

    :no::sorry:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පෙම් රැල්ල නැඟී ගල් තල්ලෙ වදී
    මේ ශෝභන සන්ධ්‍යා වේ
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    රංගනී සුරංගනී සුරංගනී
    සුරංගනී සුරංගනී සුරංගනී
    සුරංගනී
    සුරංගනී....සුරංගනී
    සුරංගනී
    සුරංගනී
    සුරංගනී......සුරංගනී සුරංගනී
    සුරංගනී සුරංගනී.......

    dancing-girl-460x510.gif


    අහ අහ කැරකිල දෙකට නැමිල :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බන් අර සමිතා කියන සින්දුවක තිබුනේ ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම...මදුරි වගේ අඩන්න බැරි හින්දාම කියලා..:lol:
    :no::sorry:
    සමිත කිව්වට මම දැකල නැහැනෙ බොල :angry: