ට්‍රිබියුට් රාජ් කපුර්මාත් බලල තියෙනව
පට්ට කොන්සට් එක මචං
මම හෙනම ආසම කොන්සට් එකක්
ට්‍රිබියුට් රාජ් කපුර්මාත් බලල තියෙනව
ටේලර් අක්කගෙ අලුත් ඇල්බම් එක කොහොමදහොයල බලන්න ඕනෙ![]()
Born to Race Fast Track (2014)
ගතියක් තියෙනවා මේ ෆිල්ම් එකෙත්
ඉන්න කෑල්ලත් මරු රේස් පදින්න එන එක
අහ මුල් එක නම් බලල නැහැ මචංමම ඕකෙ පළවෙනි ෆිල්ම් එක බැලුව Born to Race (2011). දෙවෙනි එක තියෙනව තාම බලුවෙනෑ. එකම කෙල්ල ඉන්නෙ කොල්ල වෙනස්.
ටේලර් අක්කගෙ අලුත් ඇල්බම් එක කොහොමද
ටේලර් අක්ක ඉන්න ෆිල්ම් නැද්ද බන් අලුත් ඒවා
The Giver (2014) එකේ විතරයි නේද ඉන්නෙඅහ මුල් එක නම් බලල නැහැ මචං
බලන්න ඕනා මුල් එක බාගෙන
මේ කොල්ල නෙවෙයිද මුල් එකේ ඉන්නෙ
ඔව් මේ අවුරුද්දෙ එකේ විතරයි ඉන්නෙමන් ගාව නෑ බන්.The Giver (2014) එකේ විතරයි නේද ඉන්නෙ

ටූ මච් ටැමිල් ගර්ල්ස් මචං
ටූ මච්
mun methana Tamil ewama dala mata epa wela inne 




මැරිය තෝ....අපි එන්නම් ටිකිරි මාරි පෙට්ටියක් ඇරගෙන තොගෙ මලගෙදර..
owa kala athi wela aran waren chocolate mari ekakwath nariyaජෙසී අක්ක තවත් සුපිරි එකක් තමයිSin City A Dame to Kill For (2014) බාගන්නත් ඕනෙ. ඒත් ඉස්සෙල්ල Sin City (2005) ආයෙ බලන්න ඕනෙ.
Jessica Alba
Born: April 28, 1981 (age 33)
![]()
![]()
![]()
![]()
![]()
![]()