Air Rifle එකක් ගත්ත..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉස්සර ඉඳලම පුදුම ආසාවක් තිබ්බ වායු තුවක්කුවක් ගන්න. කඩවත තැනකින් ගත්ත තියන ලාබම චයිනිස් එකක්.. 8500/= උනා. ගෙදරටම එව්වා.. ස්කෝප් එකකුත් Ebay එකෙන් ඕඩර් කළා.. ඩොලර් 8 යි.

    මේකට වඩා හොඳ බදු තියනවා එතන. ටිකක් ගණන්. දැනට නම් එලකිරියටම වැඩ කරනවා. wthomasandsons කියල සර්ච් කලාම උන්ගේ සයිට් එක එනවා.

    997073_1574738006093995_7674262959116837636_n.jpg

    644375_1574738019427327_1439120313441026329_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan kochchara dura thiyanna puluwanda?
    waduronta ehema thiyanna puluwanda?

    මචන් උස ගස් වල ඉන්න වන්දුරෝන්ට වදිනවා. මීටර 30ක් විතර දැනට බලපුවා වදිනවා. තව දුර වදිනවද බලන්න වෙලාවක් සෙට් උනේ නෑ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mokadda ban oken wenne ithin ... license one nedda ... bullet monawada danne

    me wage ekakuth sira

    ආතල් එකට ගත්තේ බන්, වඳුරෝ, රිලව් එහෙම එක වදිනකොට හොයාගන්න බැරි වෙන්න යනවා.
    මෙන්න මෙව්වා තමයි උණ්ඩ. 250 ක් තියන ටින් එකක් 700/= වෙනවා. තව ගණන් ඒවත් තියනවා..
    CrossBow නම් පට්ට ගණන්..

    h-n-hunting-sampler-177-cal-6-different-pellets-215ct-11.gif
     
    Last edited:

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    මචන් උස ගස් වල ඉන්න වන්දුරෝන්ට වදිනවා. මීටර 30ක් විතර දැනට බලපුවා වදිනවා. තව දුර වදිනවද බලන්න වෙලාවක් සෙට් උනේ නෑ..

    ela machan!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආතල් එකට ගත්තේ බන්, වඳුරෝ, රිලව් එහෙම එක වදිනකොට හොයාගන්න බැරි වෙන්න යනවා.
    මෙන්න මෙව්වා තමයි උණ්ඩ. 250 ක් තියන ටින් එකක් 700/= වෙනවා. තව ගණන් ඒවත් තියනවා..
    CrossBow නම් පට්ට ගණන්..

    ela ela ... thanks for the info :D
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Pistol ekak ganna beriweida ban? Une site eke online ordr karana bane ban. Meken manussyekta wedunoth mona wage damage ekakda weida?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචන් උස ගස් වල ඉන්න වන්දුරෝන්ට වදිනවා. මීටර 30ක් විතර දැනට බලපුවා වදිනවා. තව දුර වදිනවද බලන්න වෙලාවක් සෙට් උනේ නෑ..

    ජෝතිෂ්‍ය ගැනයි බුද්දාගම ගැනයි පොර ටෝක් දෙන්නේ එත් පුදුම පවුකාරයෝ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Pistol ekak ganna beriweida ban? Une site eke online ordr karana bane ban. Meken manussyekta wedunoth mona wage damage ekakda weida?

    මරණීය තුවාලයක් නම් වෙන්නේ නැහැ. හැබැයි ටිකක් තුවාල නම් වෙනවා ළඟ ඉඳල වැදුනොත්. ලොකු ගණන් වලට තියන ඒවයෙන් නම් වල ඌරෙක් බිම දාන්න පුළුවන් එකෙන්ම..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෝතිෂ්‍ය ගැනයි බුද්දාගම ගැනයි පොර ටෝක් දෙන්නේ එත් පුදුම පවුකාරයෝ

    හා.. එතකොට අර දුටුගැමුණු රජතුමා එක්ක සිවුරු ඇරලා යුද්දෙට ගියපු හාමුදුරුවෝ එහෙම පට්ටම පව්කාරයෝ නේ බන්.. :P
    (උඹ කරන දේවල් උඹ අරන් යයි. මම කරන දේවල් මම අරන් යන්නම් )
     
    Last edited:
    • Like
    Reactions: senarathna123
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ air Refill කරන්න පුලුවන්ද ලංකාවෙ?
    නැත්තං හුලං ඉවර වුනාම විසි කරන්න වෙනවද?
    විස්තර ටිකක් කියපංකො. හොඳ රීවිවු එකක් දාපංකො වීඩියෝ පොටෝ එක්ක. :D
    Thanks :)