ඔතන ඉතින් board එකකුත් ගහල තියෙන්නේ කඩකාරයත් පාසල් නිල ඇඳුමින් ළමයි එන එක නවත්වන්න පොඩි හරි action එකක් ගත්ත නිසානේ.
එහෙම නැතුව උට customers ලට ගහල බැනල එලවන්න බෑනේ. මොකද ඊට පස්සේ හිරු එකේ එවුන්වත් නැත්නම් ඔය අධ්‍යාපන කාර්යාලේ එවුන්වත් එන්නේ නැනේ game ගහල මුගේ business එක ගොඩ දාන්න.
අනික මම දන්නා තරමින් නම් 21න් පහල එවුන්ට සිගරට් දෙන එක තහනම් වගේ නිල ඇඳුමින් ඉන්න කොල්ලොන්ව cafe වලට ගන්න තහනම් නැනේ.
ඇත්තටම කිව්වොත් තහනම්. උබ කියන විදිහට පාසල් නිල ඇදුමින් ගිහින් හොරකන් කරන්නත් පුළුවන්නේ. හැම දේටම සීමක්වක් තියෙනවා.
කියලා තියෙන දෙට තමා උත්තර දුන්නේහ් මචන් ස්කුල් කට් කරලා ගෙම් ගහනවා
කොහොමද මචං 
මම දැක්කේ උබේ කමෙන්ට් එකේ එක පැත්තක් විතරයි... හැබැයි ඔය 10 / 11/ 12 කොල්ලෝ කියන්නේ ෆන් ගැන හිතන කට්ටියක් මිස්ක් මේ ගෙම් ගැහිල්ල වැරදි කියලා හිතන කට්ටියක් නම් නෙමේ 


