Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔතන ඉතින් board එකකුත් ගහල තියෙන්නේ කඩකාරයත් පාසල් නිල ඇඳුමින් ළමයි එන එක නවත්වන්න පොඩි හරි action එකක් ගත්ත නිසානේ.

    එහෙම නැතුව උට customers ලට ගහල බැනල එලවන්න බෑනේ. මොකද ඊට පස්සේ හිරු එකේ එවුන්වත් නැත්නම් ඔය අධ්‍යාපන කාර්යාලේ එවුන්වත් එන්නේ නැනේ game ගහල මුගේ business එක ගොඩ දාන්න.

    අනික මම දන්නා තරමින් නම් 21න් පහල එවුන්ට සිගරට් දෙන එක තහනම් වගේ නිල ඇඳුමින් ඉන්න කොල්ලොන්ව cafe වලට ගන්න තහනම් නැනේ.

    ඇත්තටම කිව්වොත් තහනම්. උබ කියන විදිහට පාසල් නිල ඇදුමින් ගිහින් හොරකන් කරන්නත් පුළුවන්නේ. හැම දේටම සීමක්වක් තියෙනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :baffled: කියලා තියෙන දෙට තමා උත්තර දුන්නේහ් මචන් ස්කුල් කට් කරලා ගෙම් ගහනවා
    එක තමා ස්කුල් ටයිම් ගත්ත එක වැරදි කිව්වේහ්.. එයකා ඔතන ස්කුල් කට් කරලා එන එවුන්ට ඉන්න දිපු නිසා තමා මුන් කට් කර්ලා එන්න පටන් ගත්තෙහ්.. මොකද ගෙදර උන් කවදාවත් ඉස්කොලේ නොයවා ගෙදර ඉදන් ගෙම් ගහන්න දෙන්නෙහ් නැහැහ්..

    ඌ කියල තියෙන්නේ අවුලක් නැහැ කියල වටෙන්. හිරු එවුන්ට හින්ට් එක වදින්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මේ දවස් වල විබාග නිසා එස්කොල අලින් කලින් යන්න පුළුවන් බන්. ඉස්කෝලේ වෙලාවේ ගත්ත නම් වැරදි තමයි. එත් ඔය ළමයි කුඩු ගංජා ගහන්න යන්නේ නැතුව ගේම් ගහන එක හොදයි බන්.

    මම කියල තියෙන්නේ, කුඩු දුමියගේ සම්බන්දකම් තියන හිරු එක. දුමය රටට කුඩු ගෙනත් තරුණ ජිවිත ලක්ෂ ගණන කන එක හොදයි. ළමය්ක් ගේම් එකක් ගැහුවම වැරදි. සක්කිලි මාද්‍ය භාවිතව කියන්නේ ඕකට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර කිව්ව වගේ මෙතනට බැනල වැඩක් නැහැ
    යන උන් දැනගන්න ඕනා යන්න ඕන විදිය වෙලාව
    කොල්ලො කාලේ ෆන් ගන්න ගේම් ගහන්න ආතල් ගන්න
    යාළුවො සෙට් වෙලා රවුමක් දාන්න කවුරුත් කැමති හැබැයි එකෙත් සීමාවක් තියෙනවා
    එහෙම නොහිතපු උන් ලොවෙත් අනාථ වෙනවා අන්තිමේ ෆන් විතරයි
    අලුත් තාක්ශනේ අලුත් අත්දැකීම් විදින්න ඕනා ඒවාට සීමාවල් තියෙනවා වෙලාවල් තියෙනවා ඉස්කෝලෙ කියන්නෙ ඉගෙන ගන්න තියෙන ලොකුම අවස්තාව
    ප්‍රමුක වෙන්න ඕන ඒක

    මේක මගේ අදහස වෙනත් අයට වෙනත් අදහස් තියෙන්න පුළුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඌ කියල තියෙන්නේ අවුලක් නැහැ කියල වටෙන්. හිරු එවුන්ට හින්ට් එක වදින්න.

    බ්ලක්ට ත්රුනා :lol: කොහොමද මචං
    තම වැඩේ එවර නැද්ද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහොම තැන් නැං වලට පනින්න කිසිම අයිතියක් නෑ ඔය Media කාරයන්ට.
    නඩු දැම්ම නං හරි කෝටි 10ක විතර වන්දියක් ඉල්ලලා.

    හිරු CIA පැනපංකො දුමින්ද සිල්වගෙ කුඩු බ්ස්නස් එකට :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඌ කියල තියෙන්නේ අවුලක් නැහැ කියල වටෙන්. හිරු එවුන්ට හින්ට් එක වදින්න.
    :baffled:
    මේ දවස් වල විබාග නිසා එස්කොල අලින් කලින් යන්න පුළුවන් බන්. ඉස්කෝලේ වෙලාවේ ගත්ත නම් වැරදි තමයි. එත් ඔය ළමයි කුඩු ගංජා ගහන්න යන්නේ නැතුව ගේම් ගහන එක හොදයි බන්.
    මම කියල තියෙන්නේ, කුඩු දුමියගේ සම්බන්දකම් තියන හිරු එක. දුමය රටට කුඩු ගෙනත් තරුණ ජිවිත ලක්ෂ ගණන කන එක හොදයි. ළමය්ක් ගේම් එකක් ගැහුවම වැරදි. සක්කිලි මාද්‍ය භාවිතව කියන්නේ ඕකට
    උබේ පොයින්ට් එක එක නම් මාම්ත් ඇග්‍රි :yes:මම දැක්කේ උබේ කමෙන්ට් එකේ එක පැත්තක් විතරයි... හැබැයි ඔය 10 / 11/ 12 කොල්ලෝ කියන්නේ ෆන් ගැන හිතන කට්ටියක් මිස්ක් මේ ගෙම් ගැහිල්ල වැරදි කියලා හිතන කට්ටියක් නම් නෙමේ :yes: ඔය වයස පාස් කරපු හින්දා දන්නවාහ් ... :rofl::rofl:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Kollo tikak iskole katti penala athal ekak gaththa eka News valath yanavada ban den ? Ai yakow mechchara Dushanaya ,Vanchava vena rate evagena hoyanne nethuwa , eva gena kiyanne nethuwa meh iskole katti penapu kollo tikak gena kiyanne? Lejjai yakow! Den lamai hondai bola issara eun thamai vediyenma iskole katti penala pissu keliye lol Ekaleth meh vage amaruwa thibba channel thibba nam dai Thembili Gas thibba Waththe Aithi karayata benala tho thembili gas vavana hinda lamai katti penala thoge thembili beela Anagathamayama Nasthi keragannava kiala HAHAHA :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Kollo tikak iskole katti penala athal ekak gaththa eka News valath yanavada ban den ? Ai yakow mechchara Dushanaya ,Vanchava vena rate evagena hoyanne nethuwa , eva gena kiyanne nethuwa meh iskole katti penapu kollo tikak gena kiyanne? Lejjai yakow! Den lamai hondai bola issara eun thamai vediyenma iskole katti penala pissu keliye lol Ekaleth meh vage amaruwa thibba channel thibba nam dai Thembili Gas thibba Waththe Aithi karayata benala tho thembili gas vavana hinda lamai katti penala thoge thembili beela Anagathamayama Nasthi keragannava kiala HAHAHA :P
    උඹ ඩ්‍රිල් ටීම් එකේ ඉන්නවද
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ඇත්තටම කිව්වොත් තහනම්. උබ කියන විදිහට පාසල් නිල ඇදුමින් ගිහින් හොරකන් කරන්නත් පුළුවන්නේ. හැම දේටම සීමක්වක් තියෙනවා.

    හැමදේකටම සීමාවක් තියන එක ඇත්ත මචන් එත් ඒ සීමාව පනවන කෙනාට අනිත් ආයතන වලට බලපෑම් කරන්න බෑ නේද ??? එහෙම කරන්න පුළුවන් රටක නීති පද්ධතියටනේ.

    මොකක්ද මචන් උඹ කියන විදියට ඒකට තියන නීතිය ??? පාසල් නිල ඇඳුමකින් සැරසිලා පෞද්ගලික ආයතනයකට යන්න බැරිද නැත්නම් පාසල් වෙලාවේ යන්න බැරිද ??? ඒක පාසලෙන් පැනවෙන නීතියක්ද නැත්නම් රජයෙන් හෝ අධිකරණයෙන් පැනවෙන නීතියක්ද ???

    පාසල් නිල ඇඳුමින් හොරකම් කරන්න තහනම් කියල නීතියක් නම් නෑ නේ මචන් ??? තිබ්බත් තියෙන්නේ පාසලේ විනයට අගෞරවයක් නොවෙන විදියට හැසිරෙන්න කියලනේ. අනිත් එක උඹේ උදාහරණෙ තියෙන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතියෙන් වරදක් වෙන ක්‍රියාවකට පාසල් නිල ඇඳුම සම්බන්ද කරලා.

    නිල ඇඳුමෙන් හරි නිකන් ඇඳුමෙන් හරි හොරකම් කරන එක කොහොමත් වැරද්දක්.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :baffled:

    උබේ පොයින්ට් එක එක නම් මාම්ත් ඇග්‍රි :yes:මම දැක්කේ උබේ කමෙන්ට් එකේ එක පැත්තක් විතරයි... හැබැයි ඔය 10 / 11/ 12 කොල්ලෝ කියන්නේ ෆන් ගැන හිතන කට්ටියක් මිස්ක් මේ ගෙම් ගැහිල්ල වැරදි කියලා හිතන කට්ටියක් නම් නෙමේ :yes: ඔය වයස පාස් කරපු හින්දා දන්නවාහ් ... :rofl::rofl:

    මත එස්කොලේ කට කරලා තියනවා වයසේ වැරැද්ද බන්. කොහොමද කටක් ඇරලා බනින්නේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    unge kudu business allanna ballekwath na..
    boruwata gihin CIA kiyala enawa metha p*ka allanna.. ponna haththa..
    yako lankawe kochchara game centers thiyada?
    ewata lamai awith video game ekak play karala yana ekada me rate wena lokuma aparada?
    dumiya mini marapuwath mokakhari channel ekakin eli karapu data mun okkoma gas :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    unge kudu business allanna ballekwath na..
    boruwata gihin CIA kiyala enawa metha p*ka allanna.. ponna haththa..
    yako lankawe kochchara game centers thiyada?
    ewata lamai awith video game ekak play karala yana ekada me rate wena lokuma aparada?
    dumiya mini marapuwath mokakhari channel ekakin eli karapu data mun okkoma gas :P

    :):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    unge kudu business allanna ballekwath na..
    boruwata gihin CIA kiyala enawa metha p*ka allanna.. ponna haththa..
    yako lankawe kochchara game centers thiyada?
    ewata lamai awith video game ekak play karala yana ekada me rate wena lokuma aparada?
    dumiya mini marapuwath mokakhari channel ekakin eli karapu data mun okkoma gas :P
    උඹ කියන කතාව ඇත්ත
    උන්ට ඉතින් පෙන්නන දෙයක් නැති නිසා කොහෙට හරි පැනලා කාට හරි කෙලිනවා මචෝ එකයි සාමාන්‍ය ක්‍රමය
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචං කවුරු හරි දන්නවද මුන්ට මෙහෙම තැන් වලට ඇවිල්ලා මෙහෙම කරන්න නීතියෙන් අයිතියක් තිය්නේවද කියලා? මෙහෙම එක එක් කෙනාගේ මුහුණවල් පෙන්නන්න පුලුවන්ද කියල? මම දන්නවා රටේ නීතියක් නැ කියලා:no::no: එත් මම අහන්නේ පොතේ තියෙන නීතියට අනුව?නැත්නම් මම මධ්‍යෙන් කියල ඕනි දෙකින් බේරෙන්න පුලුවන්ද. පොඩ්ඩක් නිතිය ගැන දන්නා එක්කෙනක් පැහැදිලි කරනවද මොකද වෙන රට වල නම් release form එකක් නැතිව එහෙම මාධ්‍යට කරන්න බෑ
     
    Last edited: