Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
kiyak hari ithuru karaganneth kondata koka pennala maru wechcha dawasata thamai. :sorry:

ඒක තමා බං දැං ඉස්කොලෙ යන එවුංට තෙල වැඩියි. දෙමවුපියො කිසි ගානක් නැතුව ආදරේට සල්ලි දෙනව ඉතිං කොල්ලො පිස්සු කෙලිනව :dull:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;17401494 said:
    ඒක තමා බං දැං ඉස්කොලෙ යන එවුංට තෙල වැඩියි. දෙමවුපියො කිසි ගානක් නැතුව ආදරේට සල්ලි දෙනව ඉතිං කොල්ලො පිස්සු කෙලිනව :dull:
    ow ban. mamath hena amaruwen salli ekathu karala game cd gaththa ban issara.
    e unata pissu natana eunta thama salli hambenneth wadi pura :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපිත් ඉස්සර ඉන්ටෙර්නෙට් කැෆේ එකක් කළා..හැබැයි පාසල් වෙලාව ඇතුලත යුනිෆෝම් පිටින් ගන්නේ නෑ එකෙක්වත් ඇතුලට..හිටපු ගමන කියාගෙන එනවා අද විභාගේ නිසා කලින් ඉවර උනා,ස්පෝර්ට් මීට් නිසා කලින් ආවා වගේ කතන්දර ගොඩයි..ඒ මොනවා උනත් 1.30 න් පස්සේ තමයි ඇතුලට ගන්නේ...

    සමහර උන් නම් පිස්සුවෙන් වගේ ගේම් ගහනවා..කීබෝඩ් මරනවා(ඔරිජිනල් HP කී බෝඩ් දාලා තිබ්බේ)..ඒත් සමහර උන් ආපු ගමන් බොරුවට ගේම් ගහනවා වගේ පෙන්නලා කරන්නේ වැල බලන එක අපිට හොරෙන්...සමහර උන් අතේ ගහලත් යනවා යකෝ:baffled:...කවර් කරලාත් නෙමෙයි තියෙන්නේ..

    එපාම උනා වැඩේ..නතර කළා කැෆේ කෙලිය..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    annee macham meka hoda wadak mokada mee kollo iskolee yanna kamthi naha ithin nanna gihin marenawata wada ganja gahala jiwithe nasthi karagannawata wada mehema inna eka loku deyak , mu shool yanna kamthi nath nam balen danna yaaa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,457
    17,449
    113
    Auckland
    ජන්තු අයියා;17401655 said:
    අපිත් ඉස්සර ඉන්ටෙර්නෙට් කැෆේ එකක් කළා..හැබැයි පාසල් වෙලාව ඇතුලත යුනිෆෝම් පිටින් ගන්නේ නෑ එකෙක්වත් ඇතුලට..හිටපු ගමන කියාගෙන එනවා අද විභාගේ නිසා කලින් ඉවර උනා,ස්පෝර්ට් මීට් නිසා කලින් ආවා වගේ කතන්දර ගොඩයි..ඒ මොනවා උනත් 1.30 න් පස්සේ තමයි ඇතුලට ගන්නේ...

    සමහර උන් නම් පිස්සුවෙන් වගේ ගේම් ගහනවා..කීබෝඩ් මරනවා(ඔරිජිනල් HP කී බෝඩ් දාලා තිබ්බේ)..ඒත් සමහර උන් ආපු ගමන් බොරුවට ගේම් ගහනවා වගේ පෙන්නලා කරන්නේ වැල බලන එක අපිට හොරෙන්...සමහර උන් අතේ ගහලත් යනවා යකෝ:baffled:...කවර් කරලාත් නෙමෙයි තියෙන්නේ..

    එපාම උනා වැඩේ..නතර කළා කැෆේ කෙලිය..

    WTF
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක අලවල තියෙන්නෙ පොලිසියෙන් ඇවිල්ල නෙමෙයි, කඩකාරයම තමයි .... ඉතින් පොයින්ට් එක මොකක්ද උඹේ ...

    ඉතින් පොයින්ට් එක තමා ඒක..කඩ කාරයාම ඒ විදිහට අලවලා ඉස්කෝලේ කොල්ලෝ යුනිෆෝම් එක පිටිං ඉස්කෝලේ වෙලාවේ ඇතුලට ගත්තේ මොකෝ?:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් පොයින්ට් එක තමා ඒක..කඩ කාරයාම ඒ විදිහට අලවලා ඉස්කෝලේ කොල්ලෝ යුනිෆෝම් එක පිටිං ඉස්කෝලේ වෙලාවේ ඇතුලට ගත්තේ මොකෝ?:rofl:
    ඉතින් බන් ඉස්කෝලෙ යන උන් ඉස්කුල් යුනිෆෝම් එකෙන් ගියේ මොකෝ
    කඩකාරයා කරන්නෙත් බිස්නස් එකක් මචං
    රටේ ඕන තරම් දේවල් තියෙනවා පෙන්නනව නම්
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    :lol: Games gahapu nethi set ekak wage Hiru eke un hebei ara wage notice ekak dala thiyeddith lamainwa athulta ganna eka nam weradi wedak :D
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ජන්තු අයියා;17401655 said:
    අපිත් ඉස්සර ඉන්ටෙර්නෙට් කැෆේ එකක් කළා..හැබැයි පාසල් වෙලාව ඇතුලත යුනිෆෝම් පිටින් ගන්නේ නෑ එකෙක්වත් ඇතුලට..හිටපු ගමන කියාගෙන එනවා අද විභාගේ නිසා කලින් ඉවර උනා,ස්පෝර්ට් මීට් නිසා කලින් ආවා වගේ කතන්දර ගොඩයි..ඒ මොනවා උනත් 1.30 න් පස්සේ තමයි ඇතුලට ගන්නේ...

    සමහර උන් නම් පිස්සුවෙන් වගේ ගේම් ගහනවා..කීබෝඩ් මරනවා(ඔරිජිනල් HP කී බෝඩ් දාලා තිබ්බේ)..ඒත් සමහර උන් ආපු ගමන් බොරුවට ගේම් ගහනවා වගේ පෙන්නලා කරන්නේ වැල බලන එක අපිට හොරෙන්...සමහර උන් අතේ ගහලත් යනවා යකෝ:baffled:...කවර් කරලාත් නෙමෙයි තියෙන්නේ..

    එපාම උනා වැඩේ..නතර කළා කැෆේ කෙලිය..

    kellai kollai awith wela balana ewath thibuna
    mage yaluwek cafe ekak kala godak welawata mamth innawa,ethakota thama owa set une apita
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    අපෝ ඔව්.. ඒක මාත් දැකලා තියෙනවා.. ඉස්සර මගේ යාලුවෙක්ගෙ DVD Shop එකක් තිබුණා.. එයා කලින් Cafe එකකුත් කලා.. අන්තිමේ ඔය සීන් නිසා තමයි ඌ වැඩේ අතෑරලා දැම්මෙ.. නිකන් ලෙඩ කන්නෙ මොකද කියලා..

    හැබැයි මං අර කලින් කිව්වා වගේ Galle Zone එකේ නුවන් බුවාට නම් බඩු බනිස් උනා.. ඌ ගාල්ලෙ සංඝාරාමෙ ක්ලාස් එක හරියෙ කැෆේ එකක් කලා සුපිරියට.. එතනට කට්ටියත් එනවා.. මොකද ක්ලාස් තියෙන හරියනේ.. අනික ගාල්ලෙ ටවුන් එක කිට්ටුවම.. ඊට වඩා නුවන් හෙන ෆේමස් ඉස්සර Galle Zone සයිට් එක කරන කාලෙ..

    ඌ කැෆේ එක හදලා තිබුණෙ බොක්ස් විදියට.. ඇතුළට ගිහින් දොර වහගන්න තියෙන්නෙ.. කාටවත් පේන්නෙ නෑ.. ඕක අස්සට කෙල්ලො කොල්ලො ගිහින් අහවල් වැඩෙත් කරනවා.. පස්සෙ සංඝාරාමෙ හාමුදුරුවරු, ක්ලාස් වල දෙමාපියො එහෙම පැමිණිලි කරලා තිබුණා.. චෙක් කරන්න එනකොට බඩු බනිස් උනා මූට.. නඩුත් ගියා..

    ඒ අස්සෙ මූ වැල විකුණලා.. කැරිම වැඩේ කියන්නෙ Spy Cam ගහලා බොක්ස් අස්සෙ.. කෙල්ලො කොල්ලො ගියාම වෙන සීන් රෙකෝඩ් කරනවා.. පාහර බල්ලෙක් ඌ.. පකයා අන්තිමේ ගාල්ල දාලා ගියා.. නඩු ගොඩකුත් එක්ක..

    දැන් පොරට ජයයි හැබැයි.. කැරි වැඩ කරන උන්ටම තමා හරියන්නෙ.. මියුසික් ඩොට් එල්කේ එක කරන්නෙ පොරනේ..:frown:

    Last edited:

    උඹ ඕක කියනකොට මට මතක් උනේ.. අර මගේ කැෆේ එක කරපු යාලුවා දවසක් කිව්වා පට්ට ලස්සන කෙල්ලො දෙන්නෙක් එනවා මචං.. උඹ ඉන්න දවසක ආවොත් මං පෙන්නන්නං.. පිස්සු හැදෙනවා කියලා.. එක දවසක් මං ෆිල්ම් ගන්න ගිය වෙලාවක උන් දෙන්නා කැෆේ එකේ.. මට කිව්වා අර කොනේම එකේ ඉන්නෙ උන් දෙන්නා.. යනකොට බලාපං පිස්සු හැදෙයි කියලා.. මාත් ඕන පුකක් කියලා හිටියා ෆිල්ම් ටිකත් දාගෙන ඉවර වෙලා පෙන් එකට.. උන් දෙන්නා යනකම්ම.. ඔන්න දෙන්නම ආවා.. සිරාවටම පට්ටම ලස්සන කෑලි දෙකක්.. එක කෙල්ලෙක් නිකන් ගැන්ස්ටර් ටයිප් බං.. ලස්සන උනාට ඒකි ඉන්නෙ දහයකට ගහන්න වගේ.. කරාඹු දාලත් නෑ.. උන් බිල් එක පේ කරලා යන්න හදනකොට තව කෙල්ලො දෙන්නෙක් ආවා ෆිල්ම් වගයක් දාගන්න.. ආ.. කපල් එක කොහෙද ගියේ කියලා අහලා හිනා උනා.. මට තේරුනා මොකක් හරි සීන් එකක් කියලා.. ඔක්කොම ගියාට පස්සෙ මං ඕන පුකක් කියලා උන් ගියපු මැෂින් වල Web History එක චෙක් කලා.. ලෙස්බි වේසියො දෙන්නෙක්..:growl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපෝ ඔව්.. ඒක මාත් දැකලා තියෙනවා.. ඉස්සර මගේ යාලුවෙක්ගෙ DVD Shop එකක් තිබුණා.. එයා කලින් Cafe එකකුත් කලා.. අන්තිමේ ඔය සීන් නිසා තමයි ඌ වැඩේ අතෑරලා දැම්මෙ.. නිකන් ලෙඩ කන්නෙ මොකද කියලා..

    හැබැයි මං අර කලින් කිව්වා වගේ Galle Zone එකේ නුවන් බුවාට නම් බඩු බනිස් උනා.. ඌ ගාල්ලෙ සංඝාරාමෙ ක්ලාස් එක හරියෙ කැෆේ එකක් කලා සුපිරියට.. එතනට කට්ටියත් එනවා.. මොකද ක්ලාස් තියෙන හරියනේ.. අනික ගාල්ලෙ ටවුන් එක කිට්ටුවම.. ඊට වඩා නුවන් හෙන ෆේමස් ඉස්සර Galle Zone සයිට් එක කරන කාලෙ..

    ඌ කැෆේ එක හදලා තිබුණෙ බොක්ස් විදියට.. ඇතුළට ගිහින් දොර වහගන්න තියෙන්නෙ.. කාටවත් පේන්නෙ නෑ.. ඕක අස්සට කෙල්ලො කොල්ලො ගිහින් අහවල් වැඩෙත් කරනවා.. පස්සෙ සංඝාරාමෙ හාමුදුරුවරු, ක්ලාස් වල දෙමාපියො එහෙම පැමිණිලි කරලා තිබුණා.. චෙක් කරන්න එනකොට බඩු බනිස් උනා මූට.. නඩුත් ගියා..

    ඒ අස්සෙ මූ වැල විකුණලා.. කැරිම වැඩේ කියන්නෙ Spy Cam ගහලා බොක්ස් අස්සෙ.. කෙල්ලො කොල්ලො ගියාම වෙන සීන් රෙකෝඩ් කරනවා.. පාහර බල්ලෙක් ඌ.. පකයා අන්තිමේ ගාල්ල දාලා ගියා.. නඩු ගොඩකුත් එක්ක..

    දැන් පොරට ජයයි හැබැයි.. කැරි වැඩ කරන උන්ටම තමා හරියන්නෙ.. මියුසික් ඩොට් එල්කේ එක කරන්නෙ පොරනේ..:frown:

    අපේ එකේ පෙන්නම තඩි CCTV හයි කරලා තිබ්බේ මේ හොරුන්ගෙන් බේර ගන්න..ඒ උනාට බං කපල් ආවම උන්ට කැමරා පෙනී පෙනී කිසි ගානක් නෑ.උන්ට ඒවා කැමරා වගේ පේන්නේ නැතුවද මන්දා...ඉතින් අපි මක් කරන්නද..ඒත් අපි හවසට උන්ගේ සීන් DVR එකෙන් මකලා දානවා..අයි බං නිකන් හරි රෑට හොරෙක් පැනලා බඩුත් එක්කම DVR එක ගලවන් ගිහින් බැලුවොත් නිකන්ම දේශීය අලුත් වීඩියෝ ටික අතේ..හෙන ගහන අපරාද ඒවා..ඔය කැෆේ එකෙන් දැකපු සමහර ඒවා මෙතන කියන්නත් බැරි තරම්.:baffled:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජන්තු අයියා;17402896 said:
    අපේ එකේ පෙන්නම තඩි CCTV හයි කරලා තිබ්බේ මේ හොරුන්ගෙන් බේර ගන්න..ඒ උනාට බං කපල් ආවම උන්ට කැමරා පෙනී පෙනී කිසි ගානක් නෑ.උන්ට ඒවා කාමර වගේ පේන්නේ නැතුවද මන්දා...ඉතින් අපි මක් කරන්නද..ඒත් අපි හවසට උන්ගේ සීන් DVR එකෙන් මකලා දානවා..අයි බං නිකන් හරි රෑට හොරෙක් පැනලා බඩුත් එක්කම DVR එක ගලවන් ගිහින් බැලුවොත් නිකන්ම දේශීය අලුත් වීඩියෝ ටික අතේ..හෙන ගහන අපරාද ඒවා..ඔය කැෆේ එකෙන් දැකපු සමහර ඒවා මෙතන කියන්නත් බැරි තරම්.:baffled:
    ලව් සික් එක හැදුනම ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා අමතක වෙනවා බං.. ඔය හුඟක් උන් බොක්ස් අස්සෙ යන්නෙ කිස් එකක් දෙන්න හිතාගෙන.. ඒත් බං හුකලමනේ නවත්තන්නෙ..:lol: ඒත් කමක් නෑ බඩු යනකම්ම ගහනවා අවුලක් වෙන එකක් නෑ කියලා හිතන්.. ඒපාර එළකිරියෙ එවුන් නම් ත්‍රේඩ් එකක් දාලා වැලපෙනවා.. සමහර එවුන් වහ කාලා මැරෙනවා.. තවත් සමහර එවුන් සරමෙන් බෙල්ලෙ වැළලාගන්නවා.. හෙන විකාරයි බං..:dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ලව් සික් එක හැදුනම ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා අමතක වෙනවා බං.. ඔය හුඟක් උන් බොක්ස් අස්සෙ යන්නෙ කිස් එකක් දෙන්න හිතාගෙන.. ඒත් බං හුකලමනේ නවත්තන්නෙ..:lol: ඒත් කමක් නෑ බඩු යනකම්ම ගහනවා අවුලක් වෙන එකක් නෑ කියලා හිතන්.. ඒපාර එළකිරියෙ එවුන් නම් ත්‍රේඩ් එකක් දාලා වැලපෙනවා.. සමහර එවුන් වහ කාලා මැරෙනවා.. තවත් සමහර එවුන් සරමෙන් බෙල්ලෙ වැළලාගන්නවා.. හෙන විකාරයි බං..:dull:

    :lol::lol::rofl::rofl::P

    lagadi hoda ewa watune nane

    diazkolla giyata passe godak adu una..
    dan pathiranayath wadiya athal denne na :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::rofl::rofl::P

    lagadi hoda ewa watune nane

    diazkolla giyata passe godak adu una..
    dan pathiranayath wadiya athal denne na :dull:
    ඔව් බං.. රස නූලක් වැටුණෙ නෑ කාලෙකින්.. උඹට මතකද එකෙක් එක සැරයක් ඇහුවා පු# ඇරියම ළමයි හම්බවෙනවද කියලා..:(