GAMING MOMENTS III

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    oh man u hv no idea hwmch I've wasted on dota :sorry:

    Untitled.png

    i could have bought a GTX970 if i collectd all the money i spent on dota :D

    yah yah I saw that in your inventory
    :D
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අමාරු නැහැනේ මචෝ..? ඒක ගේන්න ඕනි..:)
    H.A.W.X 2 වැඩක් නැහැ බං.. පට්ට අමාරුයි..:(

    Ane naha machan ath Sherlock Holmes 1ke wagema clear mind 1kakin thamai play karanna one.:):yes:Samara places waladi(Specially Interrogation waladi)waradi theeranayak gatthoth case sampurnayenma wenas wenna ida thiyenawa.

    So clear mind 1kakin play karanawanam game 1ka play karanna amaru naha machan:) & Interrogation waladi Facial expression balannth have:cool:Allround gatthama game 1ka niyamai
    11.gif
    Driving + Action + Shooting & Investigation:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    එල මචං.. ගේන්න ඕනි ගේම් එක..

    මචං කොලිටි එක Low දාලද ගහන්නෙ..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    dan mehe 500GB eka 65K :)

    bluray :rofl::P
    මචං PS4 එකක් ගත්තොත් Game CD ගන්නෙ කොහෙන්ද..? ගාල්ලෙ ගන්න තැනක් නැහැනේ.. GF ඇහුවා දවසක් අරන් ඕනිද කියලා.. ඔව්වා පාවිච්චි කරලා නැති නිසා එපා කිව්වා බං..:(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    මචං PS4 එකක් ගත්තොත් Game CD ගන්නෙ කොහෙන්ද..? ගාල්ලෙ ගන්න තැනක් නැහැනේ.. GF ඇහුවා දවසක් අරන් ඕනිද කියලා.. ඔව්වා පාවිච්චි කරලා නැති නිසා එපා කිව්වා බං..:(

    Chelsy tiyenawa . http://chelseylk.com/
    ebay gannath puluwan but scn 1 eka game ekak 7K - 10K wage.

    mehe Xbox1 games wala ganan balapan
    http://chelseylk.com/product-category/xbox-one-games/
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA

    :shocked:kawuda ban ube girl friend:baffled:
     
    matath dan pc upgradekarala epa wela ban thiyenne.me awurudde haduwama ilaga awurudde ena ewata madi:sorry: ps 3 ekak hari ps4 ekak hari ganna oni.ps 3 nam dan paranaine.ps4 ekak gaththanam hari.apu gaman gahanna oni nahane.used games thiyenawa neda machan ikman eke 1500-2000ta:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Chelsy tiyenawa . http://chelseylk.com/
    ebay gannath puluwan but scn 1 eka game ekak 7K - 10K wage.

    mehe Xbox1 games wala ganan balapan
    http://chelseylk.com/product-category/xbox-one-games/
    අම්මෝ බං..:( මාසෙට රුපියල් ලක්ෂයක් පනිනවනේ ගේම් දහයක් ගත්තොත්.. ඇයි මේවා මෙච්චර මිල..?

    :shocked:kawuda ban ube girl friend:baffled:
    මට සල්ලි නැති නිසා එයා අරන් දෙන්නං කිව්වෙ..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    matath dan pc upgradekarala epa wela ban thiyenne.me awurudde haduwama ilaga awurudde ena ewata madi:sorry: ps 3 ekak hari ps4 ekak hari ganna oni.ps 3 nam dan paranaine.ps4 ekak gaththanam hari.apu gaman gahanna oni nahane.used games thiyenawa neda machan ikman eke 1500-2000ta:)
    Xbox, PS4 කියන්නෙ දෙකක්ද..? ඒ දෙකේ තියෙන වෙනස මොකක්ද..?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    අම්මෝ බං..:( මාසෙට රුපියල් ලක්ෂයක් පනිනවනේ ගේම් දහයක් ගත්තොත්.. ඇයි මේවා මෙච්චර මිල..?

    මට සල්ලි නැති නිසා එයා අරන් දෙන්නං කිව්වෙ..:(

    price eka wadi na pc games uth oya price ekama thama.