GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    price eka wadi na pc games uth oya price ekama thama.
    ඉතිං ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරිද..? අපි ඔය PC ගේම් ඩවුන්ලෝඩ් කරනව වගේ..?

    Xbox එකෙයි PS4 එකෙයි වෙනස කියපංකො..
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Menna EA Surprise ekak

    NEW NFS for 2015

    141649505299.jpg

    Article : http://www.eurogamer.net/articles/2014-11-20-ea-announces-new-need-for-speed-game

    Mobile only btw! :rofl:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    matath dan pc upgradekarala epa wela ban thiyenne.me awurudde haduwama ilaga awurudde ena ewata madi:sorry: ps 3 ekak hari ps4 ekak hari ganna oni.ps 3 nam dan paranaine.ps4 ekak gaththanam hari.apu gaman gahanna oni nahane.used games thiyenawa neda machan ikman eke 1500-2000ta:)

    මේ කතාවට මට එකඟවෙන්න බැ. උඹ කොහොම කොහොම upgrade කරාද කියල මට තේරෙන්නෙ නෑ. :eek:

    but මගේ අලුත් PC එක ගන්න ගියාම මටත් ඔහොම හිතිලා, මම කරේ,

    හොඳ motherboard එකක් ගත්තා. graphics card දෙකක් එකට run කරන්න පුළුවන් විදියේ.
    quad core prossisor එකක් ගත්තා.
    ඒ වගේම ටිකක් හොඳ graphics card එකකුත් ගත්තා, so , මට පස්සේ මදි උනොත් එයින්ම එකක් අනිත් slot එකට ගැහුවම හරිනේ...
    දැන් අවුරුදු 2 කට වැඩී. තාම 2nd card එකක් ගැහුවේ නෑ. මුකුත් upgrade කරෙත් නෑ..
    power supply එකත් card දෙකකට set වෙන්න තමයි ගත්තෙ.
    ඇත්තටම කියනවනම් pc එකෙන් මුකුත් remove කරන්න වෙන්නේ නෑ.. :nerd:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Xbox එකෙයි PS4 එකෙයි වෙනස කියපංකො..

    company 2k machan.
    XBOX ONE - microsoft.
    PS4 - sony

    ඉතිං ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරිද..? අපි ඔය PC ගේම් ඩවුන්ලෝඩ් කරනව වගේ..?

    eka nam mama danne naa :no:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඉතිං ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරිද..? අපි ඔය PC ගේම් ඩවුන්ලෝඩ් කරනව වගේ..?

    Xbox එකෙයි PS4 එකෙයි වෙනස කියපංකො..
    ඉතිං ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරිද..? අපි ඔය PC ගේම් ඩවුන්ලෝඩ් කරනව වගේ..?
    එ cracked versions නේ Ps3 cracked games තියෙනවා එකට ps3 jailbreak කරන්න ඔනේ jailbreak කරන්න හැම එකක්ම පුලුවන් කමක් තිබ්බේ නැ පස්සෙ ps3 bluray emulator එකක් ආවා එකෙන් ගොඩක් jailbreak කරන්න පුලුවන් උනා මොකද ps3 master key එක ලික් උන නිසා (අවුරුදු ගානකට පස්සෙ) .. master key කියන්නේ encryption code එකක් එකෙන් තමා ps3 firmware එක encrypt වෙලා තියෙන්නේ
    ps4 එකේ encryption key නැත්තන් master key එක කඩන එක හිනයක් කරගන්න පුලුවන් උනොත් miracle එකක් තමා :rofl: crack කරපු games ගහන්න බලාගෙන ps4 ගන්න එපා ..
    Xbox එකෙයි PS4 එකෙයි වෙනස කියපංකො..
    Xbox PS4 දෙකම gaming consoles .. microsoft and sony
    Xbox ලෙඩක් daily internet connect කරන්න ඔන සින් තිබ්බා ps4 > xbox :yes:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    more :rofl::
    ඔය console දෙක අතර ලොකු තරඟයක් තියෙනවා...
    ඒ මදිවට business deal අනුව සමහර games out වෙන්නෙ තනි console එකකට විතරයි.
    HALO 5 - Xbox one
    Last of us - PS4

    ඒවා PC වලට එන්නේ නෑ. දෙන්න බැරිකම නෙවෙයි, දෙන්නේ නෑ. මොකද, ඒ ඒ console ගන්නම වෙනෝ ඒවා play කරන්න...
    Last of us වගේ සුපිරි (එහෙමයි කියන්නේ) games release කරාම console එක promote වෙනවා.
    exclusive විදියට release කරන්නේ එකයි....

    ඒවගේම customer අතරමන් වෙන අවස්ථා තියෙනෝ....

    උදා: අලුත්ම tombraider එක එන්නේ XBOX one වලට විතරයි ලු. so, PC වලයි PS4 වලයි ගහපු අයට ඊළඟ එක ගහන්න වෙන්නේ නෑ xbox නැතුව...
    උදා: bayonetta කියල game එකක් තිබුනා xbox හරි ps3 හරි, එත් bayonetta 2 out කරේ wiiU කියල තවත් console එකකට.
    bayonetta 1 එකට පිස්සු වැටිච්ච උන්ට wiiU console එක ගන්න වෙනෝ bayonetta 2 play කරන්න ....

    etc ...
     
    Last edited:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    more :rofl::
    ඔය console දෙක අතර ලොකු තරඟයක් තියෙනවා...
    ඒ මදිවට business deal අනුව සමහර games out වෙන්නෙ තනි console එකකට විතරයි.
    HALO 5 - Xbox one
    Last of us - PS4

    ඒවා PC වලට එන්නේ නෑ. දෙන්න බැරිකම නෙවෙයි, දෙන්නේ නෑ. මොකද, ඒ ඒ console ගන්නම වෙනෝ ඒවා play කරන්න...
    Last of us වගේ සුපිරි (එහෙමයි කියන්නේ) games release කරාම console එක promote වෙනවා.
    exclusive විදියට release කරන්නේ එකයි....

    ඒවගේම customer අතරමන් වෙන අවස්ථා තියෙනෝ....

    උදා: අලුත්ම tombraider එක එන්නේ XBOX one වලට විතරයි ලු. so, PC වලයි PS4 වලයි ගහපු අයට ඊළඟ එක ගහන්න වෙන්නේ නෑ xbox නැතුව...
    උදා: bayonetta කියල game එකක් තිබුනා xbox හරි ps3 හරි, එත් bayonetta 2 out කරේ wiiU කියල තවත් console එකකට.
    bayonetta 1 එකට පිස්සු වැටිච්ච උන්ට wiiU console එක ගන්න වෙනෝ....

    etc ...

    Rise of the Tomb Raider eka timed exclusive ekak... PC and PS dekatama passe enawa.. RYSE PC ekata awa wage :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    company 2k machan.
    XBOX ONE - microsoft.
    PS4 - sony

    එල මචෝ..

    එ cracked versions නේ Ps3 cracked games තියෙනවා එකට ps3 jailbreak කරන්න ඔනේ jailbreak කරන්න හැම එකක්ම පුලුවන් කමක් තිබ්බේ නැ පස්සෙ ps3 bluray emulator එකක් ආවා එකෙන් ගොඩක් jailbreak කරන්න පුලුවන් උනා මොකද ps3 master key එක ලික් උන නිසා (අවුරුදු ගානකට පස්සෙ) .. master key කියන්නේ encryption code එකක් එකෙන් තමා ps3 firmware එක encrypt වෙලා තියෙන්නේ
    ps4 එකේ encryption key නැත්තන් master key එක කඩන එක හිනයක් කරගන්න පුලුවන් උනොත් miracle එකක් තමා :rofl: crack කරපු gemes ගහන්න බලාගෙන ps4 ගන්න එපා ..

    Xbox PS4 දෙකම gaming consoles .. microsoft and sony
    Xbox ලෙඩක් daily internet connect කරන්න ඔන සින් තිබ්බා ps4 > xbox :yes:
    වැඩක් නැහැ නේද බං එයින් එකක් අරන් අපි වගේ උන්..:(
    හොඳ PC එකක් හදාගන්න පුළුවන් ඒ සල්ලි වලින්.. :D
    එතකොට මචං Xbox වල ප්ලේ කරන ගේම්ස් PS4 වල ප්ලේ කරන්න බැරිද..?:oo:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    එල මචෝ..

    වැඩක් නැහැ නේද බං එයින් එකක් අරන් අපි වගේ උන්..:(
    හොඳ PC එකක් හදාගන්න පුළුවන් ඒ සල්ලි වලින්.. :D
    එතකොට මචං Xbox වල ප්ලේ කරන ගේම්ස් PS4 වල ප්ලේ කරන්න බැරිද..?:oo:

    consoles අවුරුදු ගානක් යුස් කරා but PC තරම් ගතියක් නැහැ (for me) :yes:
    බැහැ අඩුම තරමේ ps3 game එකක් ps4 එකේ ගහන්නවත් බැහැ backward compatibility නැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    consoles අවුරුදු ගානක් යුස් කරා but PC තරම් ගතියක් නැහැ (for me) :yes:
    බැහැ අඩුම තරමේ ps3 game එකක් ps4 එකේ ගහන්නවත් බැහැ backward compatibility නැ
    අපෝ.. බොරු වැඩක් නේහ්.. ඕවා ගන්න එක.. සල්ලි විසි කරන්න තියෙන අයට නම් හොඳා.. ඔෆිස් එකට දෙන මැෂිම ඇරෙන්න වෙන මැෂින් ගේන්න දෙන්නෙ නැහැ.. නැත්තං කීය කීය හරි එකතු කරලා එකක් ගන්න තිබුණා.. ඒකයි මං ඔය PS4 එකක් ගන්න හැදුවෙ.. ඒකටත් සල්ලි නෑ කිව්වම GF දෙන්නං කිව්වා.. ඒත් වැඩක් නෑනෙ ඔය විදියට බැලුවම..

    එතකොට මචං ඕවයෙ Ram, VGA, Processor අරවා මේවා නැද්ද..?

    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අපෝ.. බොරු වැඩක් නේහ්.. ඕවා ගන්න එක.. සල්ලි විසි කරන්න තියෙන අයට නම් හොඳා.. ඔෆිස් එකට දෙන මැෂිම ඇරෙන්න වෙන මැෂින් ගේන්න දෙන්නෙ නැහැ.. නැත්තං කීය කීය හරි එකතු කරලා එකක් ගන්න තිබුණා.. ඒකයි මං ඔය PS4 එකක් ගන්න හැදුවෙ.. ඒකටත් සල්ලි නෑ කිව්වම GF දෙන්නං කිව්වා.. ඒත් වැඩක් නෑනෙ ඔය විදියට බැලුවම..

    එතකොට මචං ඕවයෙ Ram, VGA, Processor අරවා මේවා නැද්ද..?

    PS3 Specs . සාමාන්‍යයෙන් console වලට එන processors computing power එක වැඩි
    PS4 community එක ලංකාවේ දැනට අඩුයි ps4 එකක් ගන්නම ඔනේ නම් community එක හැදෙනකම් ඉන්න එක තමා හොදම දේ second hand games market එක හැදෙනකම් ..
    IMO PC එකකට යන එක හොදයි Hardcore gamer කෙනෙක් නෙමේනම් fps ගැන් වැඩිය care කරන්නේ නැත්තම් GTX 660ti ~ GTX 770 අතර card එකක් තිබ්බොත් තව අවුරුදු ගානකට එන ගමෙස් high / medium ගහන්න පුලුවන්
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඉතිං ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරිද..? අපි ඔය PC ගේම් ඩවුන්ලෝඩ් කරනව වගේ..?

    Xbox එකෙයි PS4 එකෙයි වෙනස කියපංකො..

    aluth consoles walata pirate copies na. eka nisa thama idan godak games pc ekata enne naththe. ena ewath hariyata naththe. consoles 2ke wenasa hoyanna one na ban ps4 eka hodai gannawanan eka ganin.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    PS4 community එක ලංකාවේ දැනට අඩුයි ps4 එකක් ගන්නම ඔනේ නම් community එක හැදෙනකම් ඉන්න එක තමා හොදම දේ second hand games market එක හැදෙනකම් ..

    pissuda yako :shocked: ara inne pirila ithirenna.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Assassins Creed Unity
    Mage thiyenne
    Core I3 3.5Ghz
    Ram 6GB
    GTX560ti 1 GB VGA ekak

    meke FPS aduine ban. Kochara Graphic Low Karat.
    Full Graphic Dammat eganamai wenasak nane. meka hadaganna widiyak nadda?
    Graphic Low karala Resolution 640x480 dunna eth lag wewi yanne.

    Hadaganna help ekak dipanko
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    PS3 Specs . සාමාන්‍යයෙන් console වලට එන processors computing power එක වැඩි

    PS4 community එක ලංකාවේ දැනට අඩුයි ps4 එකක් ගන්නම ඔනේ නම් community එක හැදෙනකම් ඉන්න එක තමා හොදම දේ second hand games market එක හැදෙනකම් ..
    IMO PC එකකට යන එක හොදයි Hardcore gamer කෙනෙක් නෙමේනම් fps ගැන් වැඩිය care කරන්නේ නැත්තම් GTX 660ti ~ GTX 770 අතර card එකක් තිබ්බොත් තව අවුරුදු ගානකට එන ගමෙස් high / medium ගහන්න පුලුවන්
    එල.. මං මේ ට්‍රයි කරන්නෙ කේසින් එක මේකම තියලා ඇතුලෙ කෑලි ටික අලුත් කරන්න.. එතකොට මාට්ටු වෙන්නෙ නෑනෙ..:) මේ හුයන්න Core 2 Duo එකක්.. :( දානවා නම් ඉතිං මුල ඉඳන්ම දාන්න වෙනවා..:dull: බර ගාණක් යයි නේහ් බං..? :oo:

    aluth consoles walata pirate copies na. eka nisa thama idan godak games pc ekata enne naththe. ena ewath hariyata naththe. consoles 2ke wenasa hoyanna one na ban ps4 eka hodai gannawanan eka ganin.
    PS4 එකක් ගත්තම මචං ගේම් ගන්න සල්ලි නෑනෙ..:(
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එල.. මං මේ ට්‍රයි කරන්නෙ කේසින් එක මේකම තියලා ඇතුලෙ කෑලි ටික අලුත් කරන්න.. එතකොට මාට්ටු වෙන්නෙ නෑනෙ..:) මේ හුයන්න Core 2 Duo එකක්.. :( දානවා නම් ඉතිං මුල ඉඳන්ම දාන්න වෙනවා..:dull: බර ගාණක් යයි නේහ් බං..? :oo:

    PS4 එකක් ගත්තම මචං ගේම් ගන්න සල්ලි නෑනෙ..:(
    gaming lap ekak try karanna :yes: