එ cracked versions නේ Ps3 cracked games තියෙනවා එකට ps3 jailbreak කරන්න ඔනේ jailbreak කරන්න හැම එකක්ම පුලුවන් කමක් තිබ්බේ නැ පස්සෙ ps3 bluray emulator එකක් ආවා එකෙන් ගොඩක් jailbreak කරන්න පුලුවන් උනා මොකද ps3 master key එක ලික් උන නිසා (අවුරුදු ගානකට පස්සෙ) .. master key කියන්නේ encryption code එකක් එකෙන් තමා ps3 firmware එක encrypt වෙලා තියෙන්නේ
ps4 එකේ encryption key නැත්තන් master key එක කඩන එක හිනයක් කරගන්න පුලුවන් උනොත් miracle එකක් තමා

crack කරපු gemes ගහන්න බලාගෙන ps4 ගන්න එපා ..
Xbox PS4 දෙකම gaming consoles .. microsoft and sony
Xbox ලෙඩක් daily internet connect කරන්න ඔන සින් තිබ්බා ps4 > xbox