෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම නම් දෙක වගේ වෙනකොට නිදාගත්තා
    අද 10ට වැඩ තිබ්බේ බන් අපිට
    එකෙත් එළකිරි එකේ කැරකි කැරකි හිටියා
    ගිය ගමන්ම මම එළකිරි එක ලෝඩ් කරලා තියාගෙන තමා ඉන්නෙ:P

    පව් යකෝ උබලා වැඩ කරන ආයතනය...:lol:

    අලුත් එක පට්ට බලපන් කම්මැලි නැතුව බලන්න පුළුවන්
    මම දෙපාරක්ම බැලුවා පට්ටම මචෝ

    අද
    9.gif
    ට Justin Bieber's Believe (2013)
    බලන්න බාල ගෙනල්ල දුන්නා ශේප් එකේ රෑ වෙලා බලනවා

    අද රෑට බලන්න ඕනි...:yes:
    බීබර් දැන් ෆිල්ම් වලත් රගපානවද බන්..:growl:
    IMDB rating 1.6:eek::eek:
    ෆිල්ම් එක බලන වෙලාව අපරාදේ වෙයිද දන්නෙ නෑ..:baffled:

    හිටපන් මම Andromache ට කියන්න :rofl:

    troy3731.jpg

    අනේ කියන තැනකට වදින්නම් සර්...
    අපේ ගෑනිට නම් කියන්න එපා..:sorry:
    ආයේ ට්‍රෝයි වලට ගිහින් හමාරයි..:(

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් Jessica අක්කට ආදරේ කරන්න ගත්තේ Fantastic 4 එකෙන් පස්සේ. :rolleyes: ඊට පස්සේ ගූගල් දෙයියට පින් සිද්ද වෙන්න The Sleeping Dictionary බාලා බැලුවා. :eek:
    අම්මියෝ..
    8.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    machate,spykid,fantastic 4 මේ ටික බැලුවා අනිත් ඒවත් බලන්න ඕනි..:)

    meka pattada bn..:eek:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    මම ඉස්සෙල්ලම දැක්කෙ Dark Angel (TV Series 2000–2002) එකෙන් ඊට පස්සෙ Into the Blue (2005) බැලුව :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මන් Jessica අක්කට ආදරේ කරන්න ගත්තේ Fantastic 4 එකෙන් පස්සේ. :rolleyes: ඊට පස්සේ ගූගල් දෙයියට පින් සිද්ද වෙන්න The Sleeping Dictionary බාලා බැලුවා. :eek:
    අම්මියෝ..
    8.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    machate,spykid,fantastic 4 මේ ටික බැලුවා අනිත් ඒවත් බලන්න ඕනි..:)
    Fantastic එකේ නම් අක්කා හොඳටම රඟ පානවා නේද
    මටත් අක්කට ලොල් උනේ එකෙන් පට්ට පට පට
     
    Down of the Planet of the Earth බලපු එවුන් විතරක් මේක බලපන්. :yes: බලපු නැති උන් බලලා රසවින්දනයට අහවල් එකක් වුනා කියලා මාව කන්න හදන්න එපා..:oo:. film එක බැලුව නම් මේ තැන මතක් වෙයි. සුපිරියට හදලා තියෙනවා බන්..:):)

    Dawn Of The Planet of the Apes: Behind the Scenes

    How to Become an Ape: Dawn of the Planet of the Apes

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    පව් යකෝ උබලා වැඩ කරන ආයතනය...:lol:

    අද රෑට බලන්න ඕනි...:yes:
    බීබර් දැන් ෆිල්ම් වලත් රගපානවද බන්..:growl:
    IMDB rating 1.6:eek::eek:
    ෆිල්ම් එක බලන වෙලාව අපරාදේ වෙයිද දන්නෙ නෑ..:baffled:
    මේ ටිකේ එතරම් වැඩක් නැහැ බන්
    එන සතියෙ නම් පොඩි වරක්ශොප් වගයක් තියෙනවා

    ඌ රඟ පාන්නෙ නැහැ බන් ඌ ගැන ගහපු ෆිල්ම් වගයක් බන්
    උගේ වර්ල්ඩ් ටුවර්ස් අල්ලල ගහපුවා
    කලිනුත් එකක් ආවා නෙවර් සේ නෙවර් කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Down of the Planet of the Earth බලපු එවුන් විතරක් මේක බලපන්. :yes: බලපු නැති උන් බලලා රසවින්දනයට අහවල් එකක් වුනා කියලා මාව කන්න හදන්න එපා..:oo:. film එක බැලුව නම් මේ තැන මතක් වෙයි. සුපිරියට හදලා තියෙනවා බන්..:):)

    Dawn Of The Planet of the Apes: Behind the Scenes

    How to Become an Ape: Dawn of the Planet of the Apes

    යා ඕක බැලුවා පට්ට මචන් සුපිරි ටෙක්නික්ස් මචන් යුස් කරල තියෙන්නෙ
    සිරාවට ඇත්තම එප්ස් ල වගේ බන් ලොවෙත් සුපිරි මචං
    ඉස්සරහට එන ෆිල්ම් මොනව වෙයිද දන්නෙ නැහැ
    අර පොල් වෝකර් නැතුව එන එක කොහොම වෙයිද දන්නෙ නැහැ
     
    Fantastic එකේ නම් අක්කා හොඳටම රඟ පානවා නේද
    මටත් අක්කට ලොල් උනේ එකෙන් පට්ට පට පට
    :D
    යා ඕක බැලුවා පට්ට මචන් සුපිරි ටෙක්නික්ස් මචන් යුස් කරල තියෙන්නෙ
    සිරාවට ඇත්තම එප්ස් ල වගේ බන් ලොවෙත් සුපිරි මචං
    ඉස්සරහට එන ෆිල්ම් මොනව වෙයිද දන්නෙ නැහැ
    අර පොල් වෝකර් නැතුව එන එක කොහොම වෙයිද දන්නෙ නැහැ

    මුන් සිරාවටම Apes විදියට ඉන්න මාස ගානක ඉදන් practise කරනවලු බන්.. පොල් අයියගේ මල්ලිව දාලා පොල් වගේ කරලා ගන්න කතාවක් නේ කලින් කිව්වේ.. එහෙම වෙයි..:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D

    මුන් සිරාවටම Apes විදියට ඉන්න මාස ගානක ඉදන් practise කරනවලු බන්.. පොල් අයියගේ මල්ලිව දාලා පොල් වගේ කරලා ගන්න කතාවක් නේ කලින් කිව්වේ.. එහෙම වෙයි..:eek:
    ඔව් බන් සිරා අධ්‍යනයක් කරල ඇති මම හිතන්නෙ
    ලොවෙත් හිතාගන්න අමාරුයි
    නොදන්න කෙනෙකුට ඇත්තම උන් පුහුණු කරල අරගෙන කියලා උනත් ලණුවක් දෙන්න පුළුවන් මට්ටමට තියෙනවා

    ඔව් මචං හැබැයි දෙන්නගෙ ලොකු වෙනසක් හොයාගන්න බැරි විදියට ඒවි කියල තමයි හිතන්න පුළුවන් ආවම තමා බලන්න ඕනා
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ ටිකේ එතරම් වැඩක් නැහැ බන්
    එන සතියෙ නම් පොඩි වරක්ශොප් වගයක් තියෙනවා

    ඌ රඟ පාන්නෙ නැහැ බන් ඌ ගැන ගහපු ෆිල්ම් වගයක් බන්
    උගේ වර්ල්ඩ් ටුවර්ස් අල්ලල ගහපුවා
    කලිනුත් එකක් ආවා නෙවර් සේ නෙවර් කියලා

    බීබරයට වඩා :eek: Never Say Never Again (1983) unofficial James Bond movie එක බලපන් :lol:
    never%252520say%252520never%252520again%252520badge%252520copy.jpg
     
    ඔව් බන් සිරා අධ්‍යනයක් කරල ඇති මම හිතන්නෙ
    ලොවෙත් හිතාගන්න අමාරුයි
    නොදන්න කෙනෙකුට ඇත්තම උන් පුහුණු කරල අරගෙන කියලා උනත් ලණුවක් දෙන්න පුළුවන් මට්ටමට තියෙනවා

    ඔව් මචං හැබැයි දෙන්නගෙ ලොකු වෙනසක් හොයාගන්න බැරි විදියට ඒවි කියල තමයි හිතන්න පුළුවන් ආවම තමා බලන්න ඕනා
    ට්‍රේයිලර් එකේ ඉන්නේ මල්ලි නේද බන්..:confused: පොල් අයියා මැරෙන්න කලින් ෆිල්ම් එකේ ඔච්චර ශුට් කරලා තිබුනේ නැහැනේ . :eek::eek: trailer එකේ ඉන්නේ පොල් වගේමයි. :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ට්‍රේයිලර් එකේ ඉන්නේ මල්ලි නේද බන්..:confused: පොල් අයියා මැරෙන්න කලින් ෆිල්ම් එකේ ඔච්චර ශුට් කරලා තිබුනේ නැහැනේ . :eek::eek: trailer එකේ ඉන්නේ පොල් වගේමයි. :shocked:
    පොල් මුල් බාගේ වගේ හිටියා මම හිතන්නෙ
    ඉතුරු ටිකට තමයි මල්ලිව දාල අරගෙන තියෙන්නෙ
    ට්‍රේලර් එක ඌ හිටපු ප්ලේස් වලින් අරගෙන හදල ඇත්තේ
    අවුස්සන්න වගේ
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ට්‍රේයිලර් එකේ ඉන්නේ මල්ලි නේද බන්..:confused: පොල් අයියා මැරෙන්න කලින් ෆිල්ම් එකේ ඔච්චර ශුට් කරලා තිබුනේ නැහැනේ . :eek::eek: trailer එකේ ඉන්නේ පොල් වගේමයි. :shocked:

    My Paul Walker Collection :)

    Code:
    The Fast and the Furious (2001)
    2 Fast 2 Furious (2003)
    Fast & Furious (2009)
    Fast Five (2011)
    Fast & Furious 6 (2013)
    Joy Ride (2001)
    Timeline (2003)
    Into the Blue (2005)
    Eight Below (2006)
    Flags of Our Fathers (2006)
    The Death and Life of Bobby Z (2007)
    [B]The Lazarus Project (2008)
    Takers (2010)[/B]

    බලපු නැති 2කකුත් තියෙනව :(