මම නම් දෙක වගේ වෙනකොට නිදාගත්තා
අද 10ට වැඩ තිබ්බේ බන් අපිට
එකෙත් එළකිරි එකේ කැරකි කැරකි හිටියා
ගිය ගමන්ම මම එළකිරි එක ලෝඩ් කරලා තියාගෙන තමා ඉන්නෙ![]()
පව් යකෝ උබලා වැඩ කරන ආයතනය...

අලුත් එක පට්ට බලපන් කම්මැලි නැතුව බලන්න පුළුවන්
මම දෙපාරක්ම බැලුවා පට්ටම මචෝ
අදට Justin Bieber's Believe (2013)![]()
බලන්න බාල ගෙනල්ල දුන්නා ශේප් එකේ රෑ වෙලා බලනවා
අද රෑට බලන්න ඕනි...

බීබර් දැන් ෆිල්ම් වලත් රගපානවද බන්..

IMDB rating 1.6


ෆිල්ම් එක බලන වෙලාව අපරාදේ වෙයිද දන්නෙ නෑ..

හිටපන් මම Andromache ට කියන්න
![]()
අනේ කියන තැනකට වදින්නම් සර්...
අපේ ගෑනිට නම් කියන්න එපා..

ආයේ ට්‍රෝයි වලට ගිහින් හමාරයි..




ඊට පස්සේ ගූගල් දෙයියට පින් සිද්ද වෙන්න
. film එක බැලුව නම් මේ තැන මතක් වෙයි. සුපිරියට හදලා තියෙනවා බන්..

පොල් අයියා මැරෙන්න කලින් ෆිල්ම් එකේ ඔච්චර ශුට් කරලා තිබුනේ නැහැනේ . 