.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    anderson nadda?? aparade :(:(
    welawata thirimanna beruna :lol::lol:
    na na mn oota akamathi na.ubane kiwwe oo test gahana ekek kiyala :frown:
    anith un oota tuk tuk gawe :dull:
    ha ha agen kallak yanne nane.
    ootath demu chance :rofl:
    awlk na.mn hithanne inna un okkoma dammala hari hoda stable openersla tikak hoya ganna one thama.
    mkda 30 -35 ov weddi wage 2 wickets walata hoda RR ekak thibboth aniwa loku total ekakata ynna pluwan apita.
    මම කියන්නෙත් ඔය සෙද්දම තමයි....:growl:
    දැක්කනේ ඉන්දියන් ටුවර් එකේ අපේ අන්තිමට ගහන්න බැටාලා නෑ...ඇන්ජි විතරයි බර කරට අරන් ගහන්නේ...:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    --ENGLAND TOUR OF SRILANKA 2014--
    **MATCH FIXTURE AND TICKET PRICES*
    Wed 26 Nov – 1st ODI (Day/Night), RPICS, Colombo*
    Sat 29 Nov – 2nd ODI (Day), RPICS, Colombo*
    Wed 3 Dec – 3rd ODI (Day/Night), RPICS, Hambantota*
    Sun 7 Dec – 4th ODI (Day), RPICS, Colombo
    Wed 10 Dec – 5th ODI (D/N), PICS, Pallekelle*
    Sat 13 Dec – 6th ODI (Day), PICS, Pallekelle*
    Tue 16 Dec – 7th ODI (D/N), RPICS, Colombo
    R. Premadasa International Cricket Stadium – Colombo
    Sight screen north: Corporate Boxes – Rs. 7,000.00
    Block A: Upper Level, Corporate Boxes – Rs. 5,000.00
    Grand Stand, Top Level – Rs. 4,000.00
    Block A: Upper Level – Rs. 2,000.00
    Block A: Lower Level – Rs. 1,000.00
    Block B: Upper Level – Rs. 2,000.00
    Block B: Lower Level – Rs. 1,000.00
    Block C: Upper Level – Rs. 500.00
    Block C: Lower Level – Rs. 200.00
    Block D: Upper Level – Rs. 500.00
    Block D: Lower Level – Rs. 200.00
    Tickets available only 10 days prior to each match at: SLC Headquarters, R.Premadasa Stadium
    Mahinda Rajapaksa International Cricket Stadium – Hambantota
    Grand Stand, Level 1 – Rs. 2,500.00
    Grand Stand, Level 1, Boxes – Rs. 6,000.00
    Grand Stand, Level 5, E5, 501, 502, 503 & 504 – Rs. 2,000.00
    Grand Stand, Level 5, Corporate Boxes – Rs. 3,000.00
    East Seating – Rs. 300.00
    West Seating – Rs. 300.00
    Grass Embankment – Rs. 100.00
    Tickets available only 10 days prior to the match at: SLC Headquarters, MRICS, Abans Sooriyawewa, Imasha Studio Sooriyawewa.
    Pallekele International Cricket Stadium – Kandy
    “A” Lower – Rs. 1,000.00
    “B” Lower – Rs. 1,000.00
    Grand Stand Top Level Boxes – Rs. 4,000.00
    Grand Stand Level 2 Corporate Boxes – Rs. 6,000.00
    Grand Stand Top Level ‘A’ – Rs. 3,000.00
    Grass Embankment – Standing – Rs. 200.00
    Tickets available only 10 days prior to each match at: SLC Headquarters, Pallekele Stadium, Thai Collection & Thai Shoes Kandy.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Do not miss this Guys
    Kumar Sangakkara CNN Interview Sri Lanka Airtimes
    Thursday, 20 November at 3PM
    Friday, 21 November at 10AM
    Saturday, 22 November at 11AM and 10PM
    Saturday, 29 November at 6PM
    Sunday, 30 November at 11AM
    Monday, 1 December at 9.30AM

    ©Sri Lankan Cricket Fans
    ·
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    uba ara all_most ge kawuru harida?:P
    cricket gana kathawak giyapu gaman cricket gahala thiyenawada ahanne..:lol:
    ඉතින් බන් උපුල් තරන්ගයාත් ලෑල්ල දාන එකෙක්නේ.:lol:එහෙනම් ඌට තව චාන්ස් දෙන්න කියලා උබ මැරෙන්න හැදුවේ පහුගිය කාලේ..ක්‍රීඩකයන්ට තරග රටා අනුව වෙනස් වෙන්න අඩු වැඩි වශයෙන් පුලුවන්...මහේලලා සන්ගලා විශිෂටයෝ වෙන්නේ උන්ට ඒ වෙනස් වීමට ඉතාම හොදින් අනුගත වෙන්න පුලුවන් නිසා.:).තරන්ගයා ගැන උබ කියලා තිබුනු දේ නිසා කියන්නේ..අපි ඌට කොච්චර බෝල කනවා කිය කිය බැන්නත් ඌ කරන්නේ ඌට කන්ඩායමේ භාර වෙලා තියෙන චරිතය රග දක්වන එක..ඌට ටීම් එකෙන් කියන්නේ ඇනේ ගහගෙන විකට් එකේ ඉන්න කියන එකයි..එහෙම නැතිව ආපු වෙලාවේ ඉදන් නෙලන එක නෙවෙයි.:no:.එතකොට අනිත් බැටාලට ඌ වටේ එක් රැස් වෙලා ලකුනු ගහන්න පුලුවන්.අන්න ඒ රෝල් එකට තමා කෞෂාල්ව ගන්න හදන්නේ.;).උබට මම කියපු එක තේරුනාද දන්නේ නෑ..:P
    .අනික උබ ඩිල්ශාන්ට මේ දවස් වල හයියෙන් ගහන්න බෑ කියලා තිබුනා...උගේ මේ අවුරුද්දේ රෙකෝඩ් එක බලපන්...:nerd:
    http://stats.espncricinfo.com/ci/engine/player/48472.html?class=2;template=results;type=batting
    උගේ එහෙම මහා ලොකු කඩා වැටීමක් නෑ උගෙ ස්ට්‍රයික් රේට් එකේ එහෙම.:no:
    .කුසල් අනිත් පැත්තෙන් ඉක්මනින් ලකුනු ගහන්න යන නිසා මූ විකට් එක රැකගෙන ඉන්න හදන හැටියක් තමා මට නම් පේන්න තිබුනේ...:rolleyes:
    මචෝ මේකයි වැඩේ මගෙත් කිසි අවුලක් නෑ හොදට නෙලන පිතිකරුවෙක් ඕපනින් එවලා ගහනවාට...මම තාමත් කැමතියි කුසල්ට ඩිල්ෂාන් එක්ක ලෝක කුසලානේ ආරම්භක පිතිකරුවා විදිහට ස්තාවර වෙන්න හම්බුනොත්..ඒත් මම මෙතන කියන්නේ යතාර්තය...පිතිකරුවන්ට ඉතා යෝග්‍ය ඉන්දීය පිච් වල අපේ ආරම්භක පිතිකරුවො හැසිරුනු හැටි දැක්කනේ...ඒකයි මම කැමති කෞෂාල් වගේ ස්ටේබල් බැටෙක් ඕපනින් එනවාට.:)

    man dakka eakale all_most ekka waliya :P:D
    mehemai uba kiyana eke aththak tiyenawa machan Kaushal awoth aai Samare wage thama sara bolayak watunoth ara kadanawa boru :yes: aai gale gahuwath u wicket eke innawa :P eth uwa Tharanga wai nam samana karanna ba ban.Tharanga kochchara lalla damath uta awashya welawata aggressive wenna puluwan.Kaushal ehema neme ban.onna Dili Sanga giya kalekata nam awlk na try kalata Kaushal wa mokada u ta domestic loweth nathi experience uth thiyena nisa :yes: eth me situation eke hatiyata Kaushal eka parata gena eka hari na ban :no: kohomahari Kusal wai Tharanga wai hadala ganna one.nathnam Munaweera unath awlk na. :yes: balamu machan mokada wenne kiyala :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    --ENGLAND TOUR OF SRILANKA 2014--
    **MATCH FIXTURE AND TICKET PRICES*
    Wed 26 Nov – 1st ODI (Day/Night), RPICS, Colombo*
    Sat 29 Nov – 2nd ODI (Day), RPICS, Colombo*
    Wed 3 Dec – 3rd ODI (Day/Night), RPICS, Hambantota*
    Sun 7 Dec – 4th ODI (Day), RPICS, Colombo
    Wed 10 Dec – 5th ODI (D/N), PICS, Pallekelle*
    Sat 13 Dec – 6th ODI (Day), PICS, Pallekelle*
    Tue 16 Dec – 7th ODI (D/N), RPICS, Colombo
    R. Premadasa International Cricket Stadium – Colombo
    Sight screen north: Corporate Boxes – Rs. 7,000.00
    Block A: Upper Level, Corporate Boxes – Rs. 5,000.00
    Grand Stand, Top Level – Rs. 4,000.00
    Block A: Upper Level – Rs. 2,000.00
    Block A: Lower Level – Rs. 1,000.00
    Block B: Upper Level – Rs. 2,000.00
    Block B: Lower Level – Rs. 1,000.00
    Block C: Upper Level – Rs. 500.00
    Block C: Lower Level – Rs. 200.00
    Block D: Upper Level – Rs. 500.00
    Block D: Lower Level – Rs. 200.00
    Tickets available only 10 days prior to each match at: SLC Headquarters, R.Premadasa Stadium
    Mahinda Rajapaksa International Cricket Stadium – Hambantota
    Grand Stand, Level 1 – Rs. 2,500.00
    Grand Stand, Level 1, Boxes – Rs. 6,000.00
    Grand Stand, Level 5, E5, 501, 502, 503 & 504 – Rs. 2,000.00
    Grand Stand, Level 5, Corporate Boxes – Rs. 3,000.00
    East Seating – Rs. 300.00
    West Seating – Rs. 300.00
    Grass Embankment – Rs. 100.00
    Tickets available only 10 days prior to the match at: SLC Headquarters, MRICS, Abans Sooriyawewa, Imasha Studio Sooriyawewa.
    Pallekele International Cricket Stadium – Kandy
    “A” Lower – Rs. 1,000.00
    “B” Lower – Rs. 1,000.00
    Grand Stand Top Level Boxes – Rs. 4,000.00
    Grand Stand Level 2 Corporate Boxes – Rs. 6,000.00
    Grand Stand Top Level ‘A’ – Rs. 3,000.00
    Grass Embankment – Standing – Rs. 200.00
    Tickets available only 10 days prior to each match at: SLC Headquarters, Pallekele Stadium, Thai Collection & Thai Shoes Kandy.
    කොළඹ ගහන සෙට් එකම බලනවා :):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    man dakka eakale all_most ekka waliya :P:D
    mehemai uba kiyana eke aththak tiyenawa machan Kaushal awoth aai Samare wage thama sara bolayak watunoth ara kadanawa boru :yes: aai gale gahuwath u wicket eke innawa :P eth uwa Tharanga wai nam samana karanna ba ban.Tharanga kochchara lalla damath uta awashya welawata aggressive wenna puluwan.Kaushal ehema neme ban.onna Dili Sanga giya kalekata nam awlk na try kalata Kaushal wa mokada u ta domestic loweth nathi experience uth thiyena nisa :yes: eth me situation eke hatiyata Kaushal eka parata gena eka hari na ban :no: kohomahari Kusal wai Tharanga wai hadala ganna one.nathnam Munaweera unath awlk na. :yes: balamu machan mokada wenne kiyala :)

    balamu machan mokada wenne kiyala:yes:
    monawa hari hoda deyak wei..:)
    11.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    මම කියන්නෙත් ඔය සෙද්දම තමයි....:growl:
    දැක්කනේ ඉන්දියන් ටුවර් එකේ අපේ අන්තිමට ගහන්න බැටාලා නෑ...ඇන්ජි විතරයි බර කරට අරන් ගහන්නේ...:(

    adoo dilshan 2013 wala 1 six witharai.
    2014 wala 6 ekakwath na :growl::growl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    adoo dilshan 2013 wala 1 six witharai.
    2014 wala 6 ekakwath na :growl::growl:
    ආ බාලේ....:P
    ඔව් බන් අපේ උන්ට හයක් ගහ ගන්න පන නෑනේ...:(
    මතකද ඉස්සර සන්ගා එහෙම හයක් ගහන්න වලි කන හැටි...:dull:
    පස්සේ ඌ කැපා උනාම ඔක්කොම ටික හදාගත්තා නේද?:)
    ඩිල්ශාන් නම් කෝමත් වැඩිය හයේ එවා ගහන එකෙක් නෙවේනේ..:no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sangakkara will officially announce his retirement from all forms of international cricket today.

    SLC sources said
    Sangakkara’s manager had intimated the 37
    year-old left hander’s
    decision to SLC officials
    and a media release
    was expected to be issued last night.
    This means that Sri Lanka’s forthcoming
    ODI series against
    England would be the last time
    Sanga will be seen
    at an international
    match on home soil.
    "As far as ODI and Test
    cricket are concerned,
    it's hard to give a
    timeframe. I am 36 years old now and will
    be 37 next year during
    the time of the World
    Cup. At the next World
    Cup, I will be 41 and I don't hope that I will be playing then. So the 2015 WC will be
    my last. It's a kind of
    natural progression,"
    Sangakkara said in Dhaka.
    "For Test cricket; form,
    fitness and enjoyment
    factors must be there for you to continue. There is no denying I
    am in the twilight of my
    career," he added.
    Sangakkara was quick to alleviate the fears
    after the match, but now that innings has
    proved to be the last
    Test innings he played on home soil.
    "We won't be playing Test cricket in Sri Lanka
    for a long time from now until probably June," he said. "Waving the bat was just…. I didn't have anything in mind. There are two one-day series in Sri Lanka and the World Cup in Australia and New Zealand. After the World Cup I will take a decision about my future, after speaking to
    the national selectors," Sangakkara said.
    - Daily Mirror
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තරුණ ක්‍රීඩකයන්ට
    'කොම්පියුටර් වෛරස්‌ ' අසාධනයක්‌?

    - ක්‍රීඩා ඇමැති

    චමිල කරවිට

    aluta.jpg
    තමන්ට දැනගන්නට ලැබෙන අකාරයට, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට පැමිණ සිටින නවක ක්‍රීඩකයන් දක්‍ෂතා අතරට නොපැමිණීමට ප්‍රධාන හේතුවක්‌ වනුයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සාපේක්‍ෂව කණ්‌ඩායම වෙනුවෙන් සිදු කරනු ලබන කැපකිරීම සහ උවමනාවේ මඳ බව යෑයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් 'දිවයින' කරන ලද විමසුමකදී වැඩිදුරටත් කරුණු දක්‌වා සිටි අලුත්ගමගේ මහතා, මෙයට හුදෙක්‌ම එම ක්‍රීඩකයන්ගේ 'තරුණ මදය' සහ ඔවුන් වෙත අසීමිත මුදල් සම්භාරයක්‌ ඇදී ඒමද හේතුවී තිබෙන බව සඳහන් කර සිටියේය.

    ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 95 කට ආසන්න කාලයක්‌ වන අතර එහිදී කණ්‌ඩායම යළි නගා සිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ තේරීම් කමිටු සභාපතිවරයා වන සනත් ජයසූරිය මතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳව වූ කරුණු තමාට දැන ගැනීමට හැකිවූ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය.

    ''මට ආරංචි විදියට තරුණ ක්‍රීඩකයෝ තරගාවලිවලට ගියහම තරග ඉවර වෙලා මෙයාලා රෑ එළි වෙනකම් ඉන්නේ 'ඔන්ලයින්' එකට වෙලා zෙµaස්‌ බුක්‌' එකේලු. නිදි මැරුවහම කොහොමද උදේට මැච් ගහන්නේ. කිසිම µsට්‌ එකක්‌ නැහැ. අපේ ක්‍රීඩකයෝ තරගවලදී දක්‍ෂතා අතරට එන්නේ නැත්තේ ඒකයි''.

    ''බලන්න. අපේ කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කොච්චර කැප කිරීමක්‌ කණ්‌ඩායම වෙනුවෙන් කරනවද. ඒත් අපේ අලුත් ක්‍රීඩකයෝ එහෙම නැහැ. මේ ක්‍රීඩකයෝ තමන්ගේ තරුණකම, කෙළිලොල්කම, මෙන්ම ඔවුන් වෙත ගලාගෙන ඒන අසීමිත මුදල් නිසා ඒ කැප කිරීම නැති කරගෙනයි ඉන්නේ. ඉස්‌සර එහෙම නොවෙයි. හැම ක්‍රීඩකයකුගෙම කැප කිරීමක්‌ තිබුණා. ඔවුන් වෙලාවට ගිහිල්ලා හරියට කනව, නිදා ගන්නවා සහ පුහුණුවීම් කරනවා'' යනුවෙන් මහින්දානන්ද මහතා පැවැසීය.

    මෙම අදහස්‌ දැක්‌වීමේදී තමාට මාධ්‍ය හමුවේ හෙළි කළ නොහැකි කරුණු ගණනාවක්‌ද දැන ගැනීමට හැකිවූ බව සඳහන් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා, ශික්‍ෂණයක්‌ රහිතව හැසිරෙන ක්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව මින් ඉදිරියට දැඩි තීරණ ගන්නා ලෙස තමා තේරීම් කමිටු සභාපතිවරයාට දැනුම් දුන් බවද සඳහන් කර සිටියේය.

    මෙහිදී කාලයක්‌ මුලුල්ලේම නවක ක්‍රීඩකයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කළද එහිදී යන්තමින් හෝ ගොඩ ගැනීමට හැකිව ඇත්තේ (ළහිරු) තිරිමාන්න පමණක්‌ බවත් සඳහන් කරන ක්‍රීඩා ඇමැතිවරයා සෙසු නවකයන්ට ලබා දුන් අවස්‌ථාවන්වලදී ඔවුන් නිසි ප්‍රයෝජනය ලබාගෙන නොමැති බවද සඳහන් කර සිටියේය.

    ''කණ්‌ඩායමේ බලාපොරොත්තු තියලා තියෙන ක්‍රීඩකයන් රෑ දෙක, තුන වෙනකම් ෆේස්‌ බුක්‌වල ඉඳලා නිදි මැරුවහම තරග ජයග්‍රහණය කරන්න පුලුවන්ද. මේ වගේ යම් යම් ප්‍රශ්න අපිට පැන නැගිලා තියෙවා. මේවට දැඩි නීති රීති ගෙනල්ල හදා ගත්තේ නැත්නම් අපිට මේක හරියට කරගන්න වෙන්නේ නැහැ'' යනුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.

    උපුටා ගැනීමකි -දිවයින

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    mu danna sport.....redda thama.!:angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ආ බාලේ....:P
    ඔව් බන් අපේ උන්ට හයක් ගහ ගන්න පන නෑනේ...:(
    මතකද ඉස්සර සන්ගා එහෙම හයක් ගහන්න වලි කන හැටි...:dull:
    පස්සේ ඌ කැපා උනාම ඔක්කොම ටික හදාගත්තා නේද?:)
    ඩිල්ශාන් නම් කෝමත් වැඩිය හයේ එවා ගහන එකෙක් නෙවේනේ..:no:

    ahh nadu putha :P
    sanagata thama 6 ewa gahanna set wenne na bn.
    thisara thama patteta 6 ewa gahanna pluwan eka.
    eth okata set wenne na hariyata.
    habai mata hithenne thisarata wada mathews patta balance ekakin 6 ewa gahanwa kiyla....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තරුණ ක්‍රීඩකයන්ට
    'කොම්පියුටර් වෛරස්‌ ' අසාධනයක්‌?

    - ක්‍රීඩා ඇමැති

    චමිල කරවිට

    aluta.jpg
    තමන්ට දැනගන්නට ලැබෙන අකාරයට, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට පැමිණ සිටින නවක ක්‍රීඩකයන් දක්‍ෂතා අතරට නොපැමිණීමට ප්‍රධාන හේතුවක්‌ වනුයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සාපේක්‍ෂව කණ්‌ඩායම වෙනුවෙන් සිදු කරනු ලබන කැපකිරීම සහ උවමනාවේ මඳ බව යෑයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් 'දිවයින' කරන ලද විමසුමකදී වැඩිදුරටත් කරුණු දක්‌වා සිටි අලුත්ගමගේ මහතා, මෙයට හුදෙක්‌ම එම ක්‍රීඩකයන්ගේ 'තරුණ මදය' සහ ඔවුන් වෙත අසීමිත මුදල් සම්භාරයක්‌ ඇදී ඒමද හේතුවී තිබෙන බව සඳහන් කර සිටියේය.

    ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 95 කට ආසන්න කාලයක්‌ වන අතර එහිදී කණ්‌ඩායම යළි නගා සිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ තේරීම් කමිටු සභාපතිවරයා වන සනත් ජයසූරිය මතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳව වූ කරුණු තමාට දැන ගැනීමට හැකිවූ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය.

    ''මට ආරංචි විදියට තරුණ ක්‍රීඩකයෝ තරගාවලිවලට ගියහම තරග ඉවර වෙලා මෙයාලා රෑ එළි වෙනකම් ඉන්නේ 'ඔන්ලයින්' එකට වෙලා zෙµaස්‌ බුක්‌' එකේලු. නිදි මැරුවහම කොහොමද උදේට මැච් ගහන්නේ. කිසිම µsට්‌ එකක්‌ නැහැ. අපේ ක්‍රීඩකයෝ තරගවලදී දක්‍ෂතා අතරට එන්නේ නැත්තේ ඒකයි''.

    ''බලන්න. අපේ කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කොච්චර කැප කිරීමක්‌ කණ්‌ඩායම වෙනුවෙන් කරනවද. ඒත් අපේ අලුත් ක්‍රීඩකයෝ එහෙම නැහැ. මේ ක්‍රීඩකයෝ තමන්ගේ තරුණකම, කෙළිලොල්කම, මෙන්ම ඔවුන් වෙත ගලාගෙන ඒන අසීමිත මුදල් නිසා ඒ කැප කිරීම නැති කරගෙනයි ඉන්නේ. ඉස්‌සර එහෙම නොවෙයි. හැම ක්‍රීඩකයකුගෙම කැප කිරීමක්‌ තිබුණා. ඔවුන් වෙලාවට ගිහිල්ලා හරියට කනව, නිදා ගන්නවා සහ පුහුණුවීම් කරනවා'' යනුවෙන් මහින්දානන්ද මහතා පැවැසීය.

    මෙම අදහස්‌ දැක්‌වීමේදී තමාට මාධ්‍ය හමුවේ හෙළි කළ නොහැකි කරුණු ගණනාවක්‌ද දැන ගැනීමට හැකිවූ බව සඳහන් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා, ශික්‍ෂණයක්‌ රහිතව හැසිරෙන ක්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව මින් ඉදිරියට දැඩි තීරණ ගන්නා ලෙස තමා තේරීම් කමිටු සභාපතිවරයාට දැනුම් දුන් බවද සඳහන් කර සිටියේය.

    මෙහිදී කාලයක්‌ මුලුල්ලේම නවක ක්‍රීඩකයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කළද එහිදී යන්තමින් හෝ ගොඩ ගැනීමට හැකිව ඇත්තේ (ළහිරු) තිරිමාන්න පමණක්‌ බවත් සඳහන් කරන ක්‍රීඩා ඇමැතිවරයා සෙසු නවකයන්ට ලබා දුන් අවස්‌ථාවන්වලදී ඔවුන් නිසි ප්‍රයෝජනය ලබාගෙන නොමැති බවද සඳහන් කර සිටියේය.

    ''කණ්‌ඩායමේ බලාපොරොත්තු තියලා තියෙන ක්‍රීඩකයන් රෑ දෙක, තුන වෙනකම් ෆේස්‌ බුක්‌වල ඉඳලා නිදි මැරුවහම තරග ජයග්‍රහණය කරන්න පුලුවන්ද. මේ වගේ යම් යම් ප්‍රශ්න අපිට පැන නැගිලා තියෙවා. මේවට දැඩි නීති රීති ගෙනල්ල හදා ගත්තේ නැත්නම් අපිට මේක හරියට කරගන්න වෙන්නේ නැහැ'' යනුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.

    උපුටා ගැනීමකි -දිවයින

    kiynna ba eka paara fake walin awith aluth unge guna kiyala yanne team eke unda danneth na :rofl::rofl: