“කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය- නන්දන

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නන්දන සහෝදරයාට ඒ කාලයේත් හොද ලිවීමේ හැකියාවක් තිබුණා. ජවිපෙ මගින් මහජනතාව වෙත එවන ලද ලියවිලි බොහොමයක් නිපැයුනේ මේ පරිනත මිනිසා ගේ පෑන් තුඩින්.......

    නන්දන,
    ඔබ එදත් හෘද සාක්ෂියක් සහිත මිනිසෙකු විය. ඔබ අදත් ඒ බව ක්‍රියාවෙන් ම ඔප්පු කැර පෙන්වීය.
    මේ ඔබ වැනි මිනිසුන් මගේ රටට වඩාත් වැඩියෙන් අවශය කාලයයි....

    අප නිසා ම සටන් වදිනු මැන...!!!!
    අප දරුවන් ගේ අනාගතය වෙනුවෙන් අප ගේ පැරණි සටන් සගයෙකු වන ඔබ බුද්ධියෙන් කරන මේ සටන දෙස අපි ආශිර්වාදාත්මකව බලා සිටිමු!

    එක මතවාදීමය ගැටුමක් නෙමයි. එක පුද්ගලික දෙයක්.
    :yes:
    ඔව් ,,,මමත් හිතන්නේ මිනිහට තිබුනේ පුද්ගලික ගැටුමක්
    හැබැයි මිනිහා ඒක රටට පෙන්නුවේ මතවාදී ගැටුමක් විදිහට
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආන්ඩුවට කඩේ යන උන්ට දැන් ආගම ජාතිය විකුනන එක පුරුද්දක් වෙලා..
    තෑන්ක්ස් මචන්. :yes:


    You must spread some Reputation around before giving it to NUWAN BUWA again.

    :sorry:
    :oo:
    උබම රෙප් කපලා
    ආයෙත් උබටම දෙන්න බැහැ මචෝ
    :rofl:;):love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ රට-හරක් ඉන්නව මචං.....
    අපි අතර, මාත් උඹත් අතර එකග නොවිය හැකි දේවල් බොහෝ ඇති, නමුත් මේ මොහොතේ අපි අපට එකග විය හැකි අංශු මාත්‍රයට හෝ එකග වී මේ ක්‍රමය අතුගා දැමිය යුතුයි.
    :oo:
    මොනවාද බන් උබ මේ කියවන්නේ
    මොනවා හරි කොරද්දී නර්ස්ගේ අතින් දත් ගලවන අඩුව උබේ ඔළුවේවත් වැදුනාද
    මේ ක්‍රමය අතුගාන්න කලින් උබේ කාමරය අතුගාලා හිටපන් :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:
    මොනවාද බන් උබ මේ කියවන්නේ
    මොනවා හරි කොරද්දී නර්ස්ගේ අතින් දත් ගලවන අඩුව උබේ ඔළුවේවත් වැදුනාද
    මේ ක්‍රමය අතුගාන්න කලින් උබේ කාමරය අතුගාලා හිටපන් :baffled:
    පුතා ඊයේ බීව්ව ද?:dull:
    ගල් ගහන්න එපා කියල කියල ඇති ඉහේ කෙස් ගානට.....
    ඕව ඉතිං පෙර කරුම පුතා........
    ඔරොත්තු දෙන තරමට බීපං......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    reputation_neg.gif
    “කුණු කය” වෙනුවෙන්... 11-19-2014 10:26 PM Al Baik thambi ponnayata puka denna epa

    :lol::lol::lol::lol::rofl:
    පුක නෙවෙයි පකෝ ,,,පපුවත් දෙනවා හරි යාළුවෙක් වෙනුවෙන්
    උබ වගේ කොන්දක් නැති බල්ලෙක්ව වැදුව උබේ දෙමවුපියෝ පවු බන් ...

    ගනන් ගන්න එපා බන්. මගෙත් රේප් කපලා. ඒ වගේ අනිත් හැමෝගෙමත් කපලා ඇති. ඕවට බැනලා වැඩක් නැහැ. හරක් එක්ක ඔහොම කුණුහරප කියගෙන් රන්දුවට යන්න එපා ත්රුමක් නැහැ බන්.