නන්දන සහෝදරයාට ඒ කාලයේත් හොද ලිවීමේ හැකියාවක් තිබුණා. ජවිපෙ මගින් මහජනතාව වෙත එවන ලද ලියවිලි බොහොමයක් නිපැයුනේ මේ පරිනත මිනිසා ගේ පෑන් තුඩින්.......
නන්දන,
ඔබ එදත් හෘද සාක්ෂියක් සහිත මිනිසෙකු විය. ඔබ අදත් ඒ බව ක්රියාවෙන් ම ඔප්පු කැර පෙන්වීය.
මේ ඔබ වැනි මිනිසුන් මගේ රටට වඩාත් වැඩියෙන් අවශය කාලයයි....
අප නිසා ම සටන් වදිනු මැන...!!!!
අප දරුවන් ගේ අනාගතය වෙනුවෙන් අප ගේ පැරණි සටන් සගයෙකු වන ඔබ බුද්ධියෙන් කරන මේ සටන දෙස අපි ආශිර්වාදාත්මකව බලා සිටිමු!
එක මතවාදීමය ගැටුමක් නෙමයි. එක පුද්ගලික දෙයක්.

ඔව් ,,,මමත් හිතන්නේ මිනිහට තිබුනේ පුද්ගලික ගැටුමක්
හැබැයි මිනිහා ඒක රටට පෙන්නුවේ මතවාදී ගැටුමක් විදිහට











මහින්ද මාමිට තේරෙන්න ඇති නෙහ්