ශ්‍රීලංකා_තැපැල්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ශ්‍රීලංකා_තැපැල්

    මටනම් දැන් ලංකාවේ තැපැල් ගැන කලකිරිලා.... උබලටත් එහෙමනේ.... ebay, amazone, aliexpress ඕඩර් කරපු බඩුව ලංකාවට එනවා දවස් 10-14න් ඒ උනාට ඒවා අපිට එන්නේ නෑනේ මසේන්වත්.... ඇයි මුන් ඒවා බෙදන්නේ නැත්තේ?, නැත්නම් මුන් බඩු වලට ගහනවා...... මේ වගේ වැඩ නවත්තන්න කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මචන්ලා.... ලංකාව සිරාවටම කලකිරෙනවා ඈ.... ශික්:(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් එහෙම මීටර් නැ බන්. කොලම එක්ස්චේන්ජ් එකට ඇවිත් දවසෙන් එනවා නුවරට. අනිවා ශුවර්. ලන්කාව ඇතුලේ වැඩිම උනොත් කස්ටම් ක්ලියර් කලාට පස්සේ දවස් දෙකයි. පොඩි රටක්නේ බන්. ඒ තින් ලන්කාව ස්පීඩ්. යුඇස් එහෙම රට ඇතුලේ යන්න යනවා සතියක් විතර නොර්මල් සර්විස් එකේ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට නම් එහෙම මීටර් නැ බන්. කොලම එක්ස්චේන්ජ් එකට ඇවිත් දවසෙන් එනවා නුවරට. අනිවා ශුවර්. ලන්කාව ඇතුලේ වැඩිම උනොත් කස්ටම් ක්ලියර් කලාට පස්සේ දවස් දෙකයි. පොඩි රටක්නේ බන්. ඒ තින් ලන්කාව ස්පීඩ්. යුඇස් එහෙම රට ඇතුලේ යන්න යනවා සතියක් විතර නොර්මල් සර්විස් එකේ.

    original-28989b500a75008537c58e23f26dde72.png
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,930
    10,069
    113
    ow bn epa wela inne thaama paara balan innawa man liyum maama enakal eeyeth balan hitiya kisiwadak na :sorry: nikan gaani miniha enakal balan innawa wage
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    tracking number එක update වෙන විදියට මම නම් හිතන්නේ චිනෙන් ලංකාවට එන්න තමයි පරක්කුවෙන්නේ. ලංකාවට ආපු ගමන්ම බෙදනවා. අනිත් එක සෙලර් අපිට ship කලා කිව්වට ඇත්තටම ship කරන්නේ දවස් 05 ක් 06 කට පස්සේ. Tracking number එක කලින් අරන් තියාගෙන ඉන්නවා වගේ. සමහර වෙලාවට ship කරලත් දවස් 10 විතර යනවා tracking වල පලවෙනි update එක එන්නත්.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ටිලිං ටිලිං අතේ තැපැල් කටේ ඇපැල් :P
    :lol:
    tracking number එක update වෙන විදියට මම නම් හිතන්නේ චිනෙන් ලංකාවට එන්න තමයි පරක්කුවෙන්නේ. ලංකාවට ආපු ගමන්ම බෙදනවා. අනිත් එක සෙලර් අපිට ship කලා කිව්වට ඇත්තටම ship කරන්නේ දවස් 05 ක් 06 කට පස්සේ. Tracking number එක කලින් අරන් තියාගෙන ඉන්නවා වගේ. සමහර වෙලාවට ship කරලත් දවස් 10 විතර යනවා tracking වල පලවෙනි update එක එන්නත්.

    ලංකාවේ පොස්ට් එකෙන් ගොඩාක් හිරවෙලා බන්.. නිව්ස් වලටත් ගියානේ... මගේ අයිටම් 5 එන්න තියනවා. දැන් මාසයක් 5ටම.....
     
    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    ow bn epa wela inne thaama paara balan innawa man liyum maama enakal eeyeth balan hitiya kisiwadak na :sorry: nikan gaani miniha enakal balan innawa wage

    mageth ehemai ban den masayak hariyatama... mokada ban mekata karanne... parakku welaa hari eida ban?:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(
    mageth ehemai ban den masayak hariyatama... mokada ban mekata karanne... parakku welaa hari eida ban?:(
    :(
    Sunglass එකකුයි Hoodie දෙකකුයි දැම්මා.. මරු පාර කුකුලො.. ගනිං..:nerd:

    $_1.JPG

    $_1.JPG

    $_1.JPG

    උබ මෙහෙ තවත් බයිලා ගහනවා.... දාපුවා ආවේ නෑ තාම...
    mata dan thama parcel 2k awe.. hariyata 1month ekakin.. parakku wunata aniwa enawa..
    :yes:
    :nerd: thnx
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    matath ada parcel thunak awa sathi dekak wage giye
    meeta kalin ekak awa masa ekahamark withara giya