PayPal reopen case? + රසවත් සිදුවීමක්
මට හොරා කියපු එවුන් බලාපියව් යට photo එක මේ seller හින්ද මම amazon එකේ විතරක් කොච්චර refund කරලා තියෙනවාද කියල මගේ buyers ලට. මුගේ tracking ඔක්කොම stuck වෙනවා deliver වෙන්නේ නෑ. මු හින්ද මට $1500+ පාඩුයි. දැන් ගොඩක් එව්වට dipute open කරන්ඩත් බෑ purchase protection ඉවරයි. ඉතින් $150 ගත්තහම මට හොර ලු. හොයල බලල කතා කරපල්ලා. මට ඔක්කොටම වඩා හිතට අමාරු මු හින්ද මම මගේ buyers ලට බොරු කාරයෙක් උනා. ඒ අහිංසක මිනිස්සු මගෙන අහනවා කෝ තාම අවේ නෑනේ කියල. මගේ පපුව හෝස් ගාල යනවා. මට මූ මරන්ඩ තරහයි. මම හොරකම් කරලා නෑ අද වෙනකම්. එදා laptop එක ගත්තට එකා RAM දෙක ගලවල මට ගෙනත් දුන්නේ. හොයන්නේ බලන්නේ නැතුව කතා කරන්ඩ එපා හරක් පැටව්
මම amazon එකේ sell කරා. item එකක් sell උනහම මම ඒ address එක දාල aliexpress එකෙන් ඒ බඩුව ගන්නවා. මේ seller මට fit වෙච්චා හින්ද මම මුගෙන් විතරක් ගත්ත. මම මුගෙන් ගත්තේ සල්ලි වලට නිකන් නෙමේ. මු ඒ order ship කරලා නෑ. fake tracking number දීල මට. පස්සේ amazon එකෙන් මට buyers ලාගෙන් හම්බ වෙච්ච සල්ලි අපහු buyers ලට redund කරලා. අන්තිමට මම මේ seller ට ගෙවපු සල්ලි මට නෑ. මට $1500 විතර පාඩුයි. ඉතින් මම උගෙන් $150 ගත්ත්හම් Mayan19 ට *කේ අමාරුව.
Do you need more evidence than this? You still in this seller's side?
මට aliexpress seller කෙනෙක් paypal වලට සල්ලි එව්වා ($150) උගේ open කරපු dispute close කරන්ඩ කියල (උ අලි හොරෙක්. එකක් වත් ship කරලා නෑ මම dropship කරපු මගෙ amazon / ebay account වලටත් කෙලුනා ඌ හින්ද. මම මගේ buyers ලාටත් බොරු කරයේ උනා. එකයි වාවන්නේ නැත්තේ).
හැබැයි උ paypal note එකක් එවල තිබ්බ "Please send in box without logos." කියල. ඒ කියන්නේ මු හදන්නේ මම උගේ dispute close කරපු ගමන් මගේ paypal සල්ලිත් ගන්ඩ. එතකොට මට දෙපැත්තම නෑනේ සල්ලිත් නෑ බඩුත් නෑ.
මට හොරා කියන උන් මේ thread එක සම්පුර්ණ කිය්වපියව්. මු මගේ සල්ලි වලට කෙලින්ඩ යන්නේ.
මම dispute close කරන්නේ නැතුව උට තේකොල පැකට් එකක් යැව්වා
උ paypal case open කරොත් tracking submit කරන්ඩ. අද ඌ හිතුව වගේ case open කරලා.
පස්සේ මම paypal tracking update කරා. ඊට පස්සේ මුට කියන්ඩ දෙයක් නෑ.
මම උගෙන් ඇහුව දැන් paypal case close කරන්ඩ කියල. උත් ගොනා වගේ close කරා. 
පස්සේ මම උට email එකක් යැව්වා මම ඕයා case open කරන බව දැනගෙන මගේ පාවිච්චි කරපු "Nexus 6" phone එක ඔයාට එව්වා කියල (තේකොල පැකට් එකක් යැව්වේ
). නැත්තම් මු parcel එක බාර ගත්තේ නැත්තම් එහෙම. දැන් උ මට මෙහෙම email එකක් එවනවා:
මුට ඕන මගෙන් උත්තරයක් අරගෙන මම වැරදි එකක් එව්වා කියල paypal එකේ අය case එකක් open කරන්ඩ.
case එකක් close කරොත් අය open කරන්ඩ බෑ නේද ඒ transaction එකට?
මට ආසයි මුට හොදවගෙන් අමතන්ඩ.
මේ මගේ කලින් thread එක මේ ගැන.
http://elakiri.com/forum/showthread.php?t=1739893
මට වෙන්නෙම ඔහොම ඒවා බන්. මතකනේ අර laptop එක.
ස්තුති
P.S:
අනේ තෝ දන්නේ නැති එව්වා කතා කරන්ඩ නැතුව හොටපන්
උ RAM දෙක ගලවල මට ගෙනත් දුන්න lap එක.
aliexpress එකේ මූ මගේ බදුයි සල්ලි ගන්ඩ හදනවා.
තෝ නම් මහා ගොනෙක් දන්නේ නැතිව කියවනවා.
ඉදකින් තෝ මැරියන්.
මට හොරා කියපු එවුන් බලාපියව් යට photo එක මේ seller හින්ද මම amazon එකේ විතරක් කොච්චර refund කරලා තියෙනවාද කියල මගේ buyers ලට. මුගේ tracking ඔක්කොම stuck වෙනවා deliver වෙන්නේ නෑ. මු හින්ද මට $1500+ පාඩුයි. දැන් ගොඩක් එව්වට dipute open කරන්ඩත් බෑ purchase protection ඉවරයි. ඉතින් $150 ගත්තහම මට හොර ලු. හොයල බලල කතා කරපල්ලා. මට ඔක්කොටම වඩා හිතට අමාරු මු හින්ද මම මගේ buyers ලට බොරු කාරයෙක් උනා. ඒ අහිංසක මිනිස්සු මගෙන අහනවා කෝ තාම අවේ නෑනේ කියල. මගේ පපුව හෝස් ගාල යනවා. මට මූ මරන්ඩ තරහයි. මම හොරකම් කරලා නෑ අද වෙනකම්. එදා laptop එක ගත්තට එකා RAM දෙක ගලවල මට ගෙනත් දුන්නේ. හොයන්නේ බලන්නේ නැතුව කතා කරන්ඩ එපා හරක් පැටව්
මම amazon එකේ sell කරා. item එකක් sell උනහම මම ඒ address එක දාල aliexpress එකෙන් ඒ බඩුව ගන්නවා. මේ seller මට fit වෙච්චා හින්ද මම මුගෙන් විතරක් ගත්ත. මම මුගෙන් ගත්තේ සල්ලි වලට නිකන් නෙමේ. මු ඒ order ship කරලා නෑ. fake tracking number දීල මට. පස්සේ amazon එකෙන් මට buyers ලාගෙන් හම්බ වෙච්ච සල්ලි අපහු buyers ලට redund කරලා. අන්තිමට මම මේ seller ට ගෙවපු සල්ලි මට නෑ. මට $1500 විතර පාඩුයි. ඉතින් මම උගෙන් $150 ගත්ත්හම් Mayan19 ට *කේ අමාරුව.
Do you need more evidence than this? You still in this seller's side?
මේ තියෙන්නේ ඌ ship කරපු item වල tracking වගයක්. මේවා ඔක්කොම වගේ fake එකම තැනකින් stuck වෙනවා. අනික් අයත් use කරන්නේ Singapore post. එත් එව්වා deliver වෙනවා.
![]()
මට aliexpress seller කෙනෙක් paypal වලට සල්ලි එව්වා ($150) උගේ open කරපු dispute close කරන්ඩ කියල (උ අලි හොරෙක්. එකක් වත් ship කරලා නෑ මම dropship කරපු මගෙ amazon / ebay account වලටත් කෙලුනා ඌ හින්ද. මම මගේ buyers ලාටත් බොරු කරයේ උනා. එකයි වාවන්නේ නැත්තේ).
හැබැයි උ paypal note එකක් එවල තිබ්බ "Please send in box without logos." කියල. ඒ කියන්නේ මු හදන්නේ මම උගේ dispute close කරපු ගමන් මගේ paypal සල්ලිත් ගන්ඩ. එතකොට මට දෙපැත්තම නෑනේ සල්ලිත් නෑ බඩුත් නෑ.

මට හොරා කියන උන් මේ thread එක සම්පුර්ණ කිය්වපියව්. මු මගේ සල්ලි වලට කෙලින්ඩ යන්නේ.
මම dispute close කරන්නේ නැතුව උට තේකොල පැකට් එකක් යැව්වා
උ paypal case open කරොත් tracking submit කරන්ඩ. අද ඌ හිතුව වගේ case open කරලා. පස්සේ මම paypal tracking update කරා. ඊට පස්සේ මුට කියන්ඩ දෙයක් නෑ.
මම උගෙන් ඇහුව දැන් paypal case close කරන්ඩ කියල. උත් ගොනා වගේ close කරා. 
පස්සේ මම උට email එකක් යැව්වා මම ඕයා case open කරන බව දැනගෙන මගේ පාවිච්චි කරපු "Nexus 6" phone එක ඔයාට එව්වා කියල (තේකොල පැකට් එකක් යැව්වේ
). නැත්තම් මු parcel එක බාර ගත්තේ නැත්තම් එහෙම. දැන් උ මට මෙහෙම email එකක් එවනවා:Hi, this is Jadson Danilo Nogueira, the Brazil.
I do not understand what you told me in the paypal.
You hath sent me your phone "MOTOROLA Nexus 6 " and not the "Iphone 5c"?
Because?
Who deceived you?
මුට ඕන මගෙන් උත්තරයක් අරගෙන මම වැරදි එකක් එව්වා කියල paypal එකේ අය case එකක් open කරන්ඩ.
case එකක් close කරොත් අය open කරන්ඩ බෑ නේද ඒ transaction එකට?
මට ආසයි මුට හොදවගෙන් අමතන්ඩ.
මේ මගේ කලින් thread එක මේ ගැන.
http://elakiri.com/forum/showthread.php?t=1739893
මට වෙන්නෙම ඔහොම ඒවා බන්. මතකනේ අර laptop එක.
ස්තුති
P.S:
ow matakane wesi wage arut ekka lap ekata masayak witara randu una![]()

Last edited: