mulinma Rs4k 5k wage
passe Rs 12
passe uthgoshana karala karala antimata labune Rs 25k- 30k wage
e salli walin bus eke yannat epeine
antima kiwwe 2007 wage e kale ape wayase samahara ewunta 50k wage labuna
passe Rs 12
passe uthgoshana karala karala antimata labune Rs 25k- 30k wage

e salli walin bus eke yannat epeine

antima kiwwe 2007 wage e kale ape wayase samahara ewunta 50k wage labuna

පොඩි කාලේ ඉදලම කීයක් හරි හම්බ කරගත්ත. මුලින්ම රුපියල් 800ක් විතර එකතු කරලා ෆෝන් එකක් ගත්ත. එක 1500ට වික්ක
ඔය ආකාරයට දිගටම කරන ගියා
දන්නෝ දනිති පලවෙනි website එක හැදුවේ 5 වසරේ ඉද්දි Layan Emirates කියල company එකකට

උඹට හොඳ යාලුවො ඉන්නෙ නැතුව ඇති අනිවා.. එහෙම හිටියා නම් උඹට ලොවෙත් එපා වෙන්නෙ නෑ ඒ කාලෙ.. මම යකෝ උසස් පෙළ කරන්නත් නෙමේ හිටියෙ.. ඔය මල් බබාලා, නුවන් අයියලට එහෙම මං කියලත් ඇති සීන් එක.. මං පොඩි සීන් එකක් නිසා ටහිකෙන්න කාලා හිටියෙ.. කකුලයි අතයි එල්ලගෙන, ඔලුව පලාගෙන.. කොල්ලොන්ගෙ කටේ බලේට මං උසස් පෙළ ලිව්වෙ..



විස්කිරිඤ්ඤා නාරං බික්, පොල් ටොෆී