samsung monitor stand broken help !!!

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මගේ Monitor stand එක Adjust කරන්න ගිහින් කෙලාස් උනා :no: මේකට මොකක්ද කරන්නේ ? මේව වෙනම ගන්න නැහැ මම හොයල බැලුව. කව්රු හරි දන්නව නම් කියහල්ලකෝ මේකට මොකද්දකරන්න ඕනේ කියල. :sorry:

    10815726_328735000646279_500598448_n.jpg
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    SA300 නේද මචන් ඔය
    මොනව කරන්න ගිහින්ද කැඩුනේ
    ඇණ දෙකක් බස්සපන්

    මම Films බලන්නේ ඇදට වෙලා බන් පොඩ්ඩක් පාත් කරන්න ගියා එක පාරටම කෙලාස් වුනා බන්. ඇලෙව්වට හරි ගියේ නැහැ බන්. ඇන කොහොම බස්සන්නද බන් එච්චර හයිය නැහැ බන් ඒ කෑල්ල.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    mageth stand eka kaduna machn, habai monitor eka athulen set vena kalla. monitor eka wall mount karanna puluvan ne bn, Akata hariyana stand ekak hoya ganin, nathnam alavapan(mage monitor eke stand eka aleuva :yes: )

    samsung shop ekaka vada karana ekeknam kiuva colombo vala unge thanak thiyenavalu oya vage ava hadana, poddak shop ekakin ahala balapan machn :cool:
     
    ow machan eka thama eka alawa ganna ba ban. puluwan nam shop eka ahala kiyapan ko:yes: