විධායක ජනාධිපති ධූරය
මම පොර ටෝක් දෙනව නෙමෙයි. විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීිම, ලංකාවට හා සිංහළ ජාතියට නරකයි කියලයි මට නම් හිතෙන්නේ. ඕගොල්ලන්ගේ අදහස් ටිකක් කිව්වොත් වටිනවා. විධායකය අහෝසි කරොත් සුළු ජාතීන් බලවත් වෙලා කවදාවත්ම ආයේ සිංහළ තනි පාලනයක් ඇති කරන්න බැරිව යනවා. ඊට පස්සේ ඉතින් අපිට "උන්නත් දහයි මළත් දහයි" කියල ඉන්න වෙන්නේ. අනික රටේ අභ්‍යන්තරිකව ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. යුධ ගැටුම් ඇති වෙන්නත් පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ. අනික විදේශ රටවල් වලින් අනිසි බලපෑම්, මැදිහත් වීම් ඇති වෙන්නත් පුළුවන්. මම මහින්ද ගෝතයට කඩේ යනවා නෙමෙයි.

policiya usawiya wage kali galawala 

මට නම් සිරාවට බයක් හිතුනා. මේක රිදිල දාපු ත්‍රෙඩ් එකක්. 