විධායක ජනාධිපති ධූරය

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    විධායක ජනාධිපති ධූරය

    මම පොර ටෝක් දෙනව නෙමෙයි. විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීිම, ලංකාවට හා සිංහළ ජාතියට නරකයි කියලයි මට නම් හිතෙන්නේ. ඕ‍ගොල්ලන්ගේ අදහස් ටිකක් කිව්වොත් ‍වටිනවා. විධායකය අහෝසි කරොත් සුළු ජාතීන් බලවත් වෙලා කවදාවත්ම ආයේ සිංහළ තනි පාලනයක් ඇති කරන්න බැරිව යනවා. ඊට පස්සේ ඉතින් අපිට "උන්නත් දහයි මළත් දහයි" කියල ඉන්න වෙන්නේ. අනික රටේ අභ්‍යන්තරිකව ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. යුධ ගැටුම් ඇති වෙන්නත් පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ. අනික විදේශ රටවල් වලින් අනිසි බලපෑම්, මැදිහත් වීම් ඇති වෙන්නත් පුළුවන්. මම මහින්ද ‍ගෝතය‍ට කඩේ යනවා නෙමෙයි. :confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය විධායකයෙන් සිංහලයාට කරලා තියෙන්නේ මොනවද කියපන් , ඔය මර උගුලට කලින් සිංහලයාට අඩුවෙන් උන දේ කියපන්
     
    • Like
    Reactions: DaFuq

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    uba kiyana eke aththak have :)
    math kiyanne eka thiyenna one kiyala :D policiya usawiya wage kali galawala :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රජ කෙනෙක් ගේ යටතේ ඉන්න ඕනි මානසිකත්වය......... ජනමුල නායකයෙක් නැත්තම හරියට බත් කට උගුරෙන් පල්ලට යන්නේ නැහැ
     
    blue_in_rio

    Well-known member
  • මම පොර ටෝක් දෙනව නෙමෙයි. විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීිම, ලංකාවට හා සිංහළ ජාතියට නරකයි කියලයි මට නම් හිතෙන්නේ. ඕ‍ගොල්ලන්ගේ අදහස් ටිකක් කිව්වොත් ‍වටිනවා. විධායකය අහෝසි කරොත් සුළු ජාතීන් බලවත් වෙලා කවදාවත්ම ආයේ සිංහළ තනි පාලනයක් ඇති කරන්න බැරිව යනවා. ඊට පස්සේ ඉතින් අපිට "උන්නත් දහයි මළත් දහයි" කියල ඉන්න වෙන්නේ. අනික රටේ අභ්‍යන්තරිකව ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. යුධ ගැටුම් ඇති වෙන්නත් පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ. අනික විදේශ රටවල් වලින් අනිසි බලපෑම්, මැදිහත් වීම් ඇති වෙන්නත් පුළුවන්. මම මහින්ද ‍ගෝතය‍ට කඩේ යනවා නෙමෙයි. :confused:

    :dull::dull:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    I too worried about that, but letting executive powers goes to a wrong hand is also something to be think about. So it is always better removing the power as soon as possible.It is very sensitive situation.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වටෙන් ඒන්න ඒපා. මහින්දටම දෙන්න කියලා කෙලින්ම කියපන්. මෙදා පාර ඉතින් ටිකක් අමාරැ වෙයි?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සින්හලයට කොරනකන් බලංහිටපන්.

    මුන් මේ සින්හල ගැන කියවන්න බොරු
    මුන්ගේ ජාතිය සිංහල නෙමයි
    මුන්ගේ ජාතිය රාජපක්ෂ
    ආගම මහින්දාගම
    තාත්තා මහින්ද
    අම්මත් මහින්ද
    ඔය කියවන්නේ සිංහල කම ගැන නෙමයි
    මහින්දට කෙල වෙන දුකට
    මුන්ට මහින්ද ට හරියනවනම් දළදා වහන්සෙත් විකුනන්න කියයි හුරේ දාලා.
    මහින්ද එනවනම් සිංහල ජාතියට බුද්දාගමට හෙන ගැහිලා ගියත් කමක් නැහැ

    ඔය මහින්ද සිංහල බෞද්ද නයකයා කියලා කියන හැම එකම කරන්නේ මහින්ද නිසා පේන තමන්ගේ හෙළුව ජාතියෙන් ආගමෙන් වහගන්න හදන එක.
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මොනවයින් මොනව හරි වෙලා රටට, සිංහළ මනුස්සයට (ජාති වවාදය නෙමෙයි) හොඳක් වෙනව නම් එච්චරයි බන් ඕනෙ. :frown: මට නම් සිරාවට බයක් හිතුනා. මේක රිදිල දාපු ත්‍රෙඩ් එකක්. :rofl:
    mokadda ban me widhayaka janadipathi kiyanne ? :rofl:

    විධායක ජනාධිපති ධූරය කියන්නේ තනි කෙනෙක් රට පාලනය කරන එකට බන්. හරියට අපේ මහින්ද මාමා ව‍ගේ.:P
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොනවයින් මොනව හරි වෙලා රටට, සිංහළ මනුස්සයට (ජාති වවාදය නෙමෙයි) හොඳක් වෙනව නම් එච්චරයි බන් ඕනෙ. :frown: මට නම් සිරාවට බයක් හිතුනා. මේක රිදිල දාපු ත්‍රෙඩ් එකක්. :rofl:

    බම්බුව තමා:P කතිරේ ගහන්න ඔ්න ලකුණ පස්සේ කියන්නම් ඒ්කට ගහපන්.:D
     
    • Like
    Reactions: DaFuq

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    191.jpg
     
    waligamaya

    Well-known member
  • මුන් මේ සින්හල ගැන කියවන්න බොරු
    මුන්ගේ ජාතිය සිංහල නෙමයි
    මුන්ගේ ජාතිය රාජපක්ෂ
    ආගම මහින්දාගම
    තාත්තා මහින්ද
    අම්මත් මහින්ද
    ඔය කියවන්නේ සිංහල කම ගැන නෙමයි
    මහින්දට කෙල වෙන දුකට
    මුන්ට මහින්ද ට හරියනවනම් දළදා වහන්සෙත් විකුනන්න කියයි හුරේ දාලා.
    මහින්ද එනවනම් සිංහල ජාතියට බුද්දාගමට හෙන ගැහිලා ගියත් කමක් නැහැ

    ඔය මහින්ද සිංහල බෞද්ද නයකයා කියලා කියන හැම එකම කරන්නේ මහින්ද නිසා පේන තමන්ගේ හෙළුව ජාතියෙන් ආගමෙන් වහගන්න හදන එක.
    :yes::yes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම පොර ටෝක් දෙනව නෙමෙයි. විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීිම, ලංකාවට හා සිංහළ ජාතියට නරකයි කියලයි මට නම් හිතෙන්නේ. ඕ‍ගොල්ලන්ගේ අදහස් ටිකක් කිව්වොත් ‍වටිනවා. විධායකය අහෝසි කරොත් සුළු ජාතීන් බලවත් වෙලා කවදාවත්ම ආයේ සිංහළ තනි පාලනයක් ඇති කරන්න බැරිව යනවා. ඊට පස්සේ ඉතින් අපිට "උන්නත් දහයි මළත් දහයි" කියල ඉන්න වෙන්නේ. අනික රටේ අභ්‍යන්තරිකව ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. යුධ ගැටුම් ඇති වෙන්නත් පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ. අනික විදේශ රටවල් වලින් අනිසි බලපෑම්, මැදිහත් වීම් ඇති වෙන්නත් පුළුවන්. මම මහින්ද ‍ගෝතය‍ට කඩේ යනවා නෙමෙයි. :confused:

    It's not what going to happen.
    This is what which is going to happen.
    Muslims will fight with Tamils again and again, so we could mind our own business.
    Open the technology trade to United States and strengthen our relationships too , etc etc.Tamils and Muslims were brown to fight and that's their nature.

    We could divide this country into even more small pieces even. More power to people and less power to jackass brainless politicians.

    That is better , trust me.
     
    Similar threads