මේවා මතකද? ඔබට ඕනේ මවුබිමද නැතිනම් කුහක දේශපාලනය ද ?
ඇත්තටම මේ කුරිරු යුද්ධය අවසන් නොවුනේනම් අද අපිට මොනවා වෙයිද? අපිත් අද බල්ලෝ බළල්ලු ගානට මහා පාරේ මැරිලා. කොටි කොළබ හිටන් අල්ලාගෙන.
අපිට තිබ්බ මර බිය ඉවත් කල කුරිරු තස්ත්රවාදීන්ගෙන් රට බේරා ගත් ජනාධිපතිතුමාට යුතුකම ඉටුකිරීමට නියම කාලයයි මේ.
මමත් මහින්දට කැමති නැහැ. නමුත් මේ අවස්ථාවේදී මයිත්රිපාලයාට වඩා එතුමාට අපි යුතුකම ඉටු කරන්න ඕනේ.

Last edited: