මේවා_මතකද?

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මේවා මතකද? ඔබට ඕනේ මවුබිමද නැතිනම් කුහක දේශපාලනය ද ?

ඇත්තටම මේ කුරිරු යුද්ධය අවසන් නොවුනේනම් අද අපිට මොනවා වෙයිද? අපිත් අද බල්ලෝ බළල්ලු ගානට මහා පාරේ මැරිලා. කොටි කොළබ හිටන් අල්ලාගෙන.

අපිට තිබ්බ මර බිය ඉවත් කල කුරිරු තස්ත්‍රවාදීන්ගෙන් රට බේරා ගත් ජනාධිපතිතුමාට යුතුකම ඉටුකිරීමට නියම කාලයයි මේ.

මමත් මහින්දට කැමති නැහැ. නමුත් මේ අවස්ථාවේදී මයිත්රිපාලයාට වඩා එතුමාට අපි යුතුකම ඉටු කරන්න ඕනේ.
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කුහක දේශපාලනය කරන්නේ තොගේ මහින්ද පරයා තමා..නැත්නම් යුද්දේ ඉවරකරන්න මහන්සි උන ජෙනරාල් සරත් ෆොන්සේකාව බලු කූඩුවේ දායිද.

    images
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මතකයි මචන් , එ කලෙ මෛත්‍රී කොච්චර අන්ඩුවෙ ඉදන් කොච්චර කැපවිම් කරාද නෙ. :yes:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    කුහක දේශපාලනය කරන්නේ තොගේ මහින්ද පරයා තමා..නැත්නම් යුද්දේ ඉවරකරන්න මහන්සි උන ජෙනරාල් සරත් ෆොන්සේකාව බලු කූඩුවේ දායිද.

    images

    මේ පොන්නයා මොන ගස් නරියෙක් ද ?
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    පොළොන්නරු වී මිල අතට ගෙන ඇත්තේ මෛත්‍රීපාල හා ගම්ලත් ඇමතිවරු

    paddy.jpg

    වී කිලෝවක්‌ රුපියල් හතළිස්‌ හතක්‌ අටක්‌ වුවත් හාල් කිලෝවක්‌ ගන්න බැරි මිනිසුන් පොලොන්නරුවේ ජීවත් වන බවත්, ඊට පොලොන්නරුවේ ප්‍රධාන හාල් මෝල් දෙකක්‌ වගකිව යුතු යෑයි එක්‌සත් ජාතික ෂක්‍ෂයේ උතුරු මැද පළාත් සභා විපක්‍ෂ නායක කිංස්‌ නෙල්සන් මහතා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඉකුත්දා පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ පොළොන්නරුව යොවුන් සමුළුව අමතමිනි. අද අහිංසක ගොවි ජනතාවගේ වී මිල කවුද පාලනය කරන්නේ අද මාධ්‍ය ඇවිල්ලා ඉන්නවා. මේවා මාධ්‍යයේ යන්නේ නෑ, මේවා බය නැතිව අපි කියන්න ඕනේ. පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ, මාධ්‍ය යට කරගෙන ඉන්න යුගයක්‌ අද තියෙන්නේ. පොළොන්නරුව වී මිල පාලනය කරන්නේ දෙන්නයි. එක්‌කෙනෙක්‌ මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලි ඩඩ්ලි සිරිසේන අනෙක්‌ කෙනා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් ඇමැතිතුමා. මේ දෙන්නා තමයි පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වී මිල පාලනය කරන්නේ. එදා මේ අහිංසක ගොවි ජනතාව පාලනය කළේ ගමේ මුදලාලි, අද අහිංසක මුදලාලිට මොකද වෙලා තියෙන්නේ. කුඩා මෝල් හිමියන් නැත්තටම නැති වෙලා. හැබැයි මෝල් දෙකක්‌ වැජඹෙනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    mathreepalage dinala widayake ahosi wela Ranil agamathi unama hambayo tikaii LTTE karayontaa raja magul...

    hambayo parliment eke depathata pana panaa unta ona wada okoooma kara gani.. LTTE un wenama rajje ganiii

    wirudda paksee dinnath balawath anduwakk hadanna bahaa dan yana widiyataa... MR paradunama anduwa asthawara unama hambayonta demaluntaa raja magulll...

    MR taa mama kamathi naa eth wena deee kiweeee....
    umbalaa molen chandeee deepallaa...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොළොන්නරු වී මිල අතට ගෙන ඇත්තේ මෛත්‍රීපාල හා ගම්ලත් ඇමතිවරු

    paddy.jpg

    වී කිලෝවක්‌ රුපියල් හතළිස්‌ හතක්‌ අටක්‌ වුවත් හාල් කිලෝවක්‌ ගන්න බැරි මිනිසුන් පොලොන්නරුවේ ජීවත් වන බවත්, ඊට පොලොන්නරුවේ ප්‍රධාන හාල් මෝල් දෙකක්‌ වගකිව යුතු යෑයි එක්‌සත් ජාතික ෂක්‍ෂයේ උතුරු මැද පළාත් සභා විපක්‍ෂ නායක කිංස්‌ නෙල්සන් මහතා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඉකුත්දා පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ පොළොන්නරුව යොවුන් සමුළුව අමතමිනි. අද අහිංසක ගොවි ජනතාවගේ වී මිල කවුද පාලනය කරන්නේ අද මාධ්‍ය ඇවිල්ලා ඉන්නවා. මේවා මාධ්‍යයේ යන්නේ නෑ, මේවා බය නැතිව අපි කියන්න ඕනේ. පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ, මාධ්‍ය යට කරගෙන ඉන්න යුගයක්‌ අද තියෙන්නේ. පොළොන්නරුව වී මිල පාලනය කරන්නේ දෙන්නයි. එක්‌කෙනෙක්‌ මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලි ඩඩ්ලි සිරිසේන අනෙක්‌ කෙනා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් ඇමැතිතුමා. මේ දෙන්නා තමයි පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වී මිල පාලනය කරන්නේ. එදා මේ අහිංසක ගොවි ජනතාව පාලනය කළේ ගමේ මුදලාලි, අද අහිංසක මුදලාලිට මොකද වෙලා තියෙන්නේ. කුඩා මෝල් හිමියන් නැත්තටම නැති වෙලා. හැබැයි මෝල් දෙකක්‌ වැජඹෙනවා

    :rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    යුද්දේ ?
    එහෙම එකක් තිබ්බද ?
    මට මතක නැනේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oka hariyata world cup eka dinuwama captain thaniyama eke gawurawe gannawa wage :)

    yudda karana eka sama sakachcha thiana eka parawal hadana eka owa hama ekak ma administration eke wagakeem. janadipathiyata balathala deela padi denne ewa initiate karanna thamai. hama labbatama thamange nama da ganna eka nevei wade.

    welawa thianawa nam wena ratawala parliment wala discussions, kohomada wada wiwada karanne kiala nikamata balapan.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    [SIZE="6"]මමත් මහින්දට කැමති නැහැ. [/SIZE]නමුත් මේ අවස්ථාවේදී මයිත්රිපාලයාට වඩා එතුමාට අපි යුතුකම ඉටු කරන්න ඕනේ.

    Lolelol
     
    Similar threads