2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
avatar470894_15.gif

ආවා මලක් වගේ

avatar248151_8.gif


kalinma awith.... මලක් වගේ! :yes:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නෙලන්න බැරි දුරින් පිපි
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා එමී
රැදෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ //
විලක රැයේ පිපෙන මලේ කඳුළු සඟවලා
නැගෙන සඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා
හිරුද හඬවලා
නෙලන්න බැරි දුරින් පිපි
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා එමී
රැදෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ
ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා
ගලන ගඟේ කඳුළු එමේ පැතුම ඇත බලා
සයුර ඇත බලා
නෙලන්න බැරි දුරින් පිපි
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා එමී
රැදෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ

තැන්ක්ස් අයියේ:love::love::love:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනවාරි වල ඉදන් කිබුල් රේඩියෝ නැද්ද ?

    ai boss yanne? aulak naa ne indalaa hitala karannako.. :oo:
    වැඩ කටයුත් අධිකයි බං.......
    අනික මම යම් කළකිරීමකින් ඉන්නේ කිරිය ගැන දැන්...............:dull::dull:

    මොනව වුනත් සියලු යහපත් දේට අවසානයක් තිබිය යුතියි
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නෙලන්න බැරි දුරින් පිපි
    කියන්න දුක රැඳී එමී පවන් රොදේ
    අසන්න දුක බලා එමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ //
    විලක රැයේ පිපෙන මලේ කඳුළු සඟවලා
    නැගෙන සඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා
    හිරුද හඬවලා
    නෙලන්න බැරි දුරින් පිපි
    කියන්න දුක රැඳී එමී පවන් රොදේ
    අසන්න දුක බලා එමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ
    ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා
    ගලන ගඟේ කඳුළු එමේ පැතුම ඇත බලා
    සයුර ඇත බලා
    නෙලන්න බැරි දුරින් පිපි
    කියන්න දුක රැඳී එමී පවන් රොදේ
    අසන්න දුක බලා එමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ

    තැන්ක්ස් අයියේ:love::love::love:

    මෙහෙම කෑල්ලක් ඔය සින්දුවේ තිබ්බේ නෑනෙ:baffled::baffled::baffled: "තැන්ක්ස් අයියේ"
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වැඩ කටයුත් අධිකයි බං.......
    අනික මම යම් කළකිරීමකින් ඉන්නේ කිරිය ගැන දැන්...............:dull::dull:

    මොනව වුනත් සියලු යහපත් දේට අවසානයක් තිබිය යුතියි

    මේ මොන විකාරයක්ද බං මේ.:baffled::baffled::baffled:.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වැඩ කටයුත් අධිකයි බං.......
    අනික මම යම් කළකිරීමකින් ඉන්නේ කිරිය ගැන දැන්...............:dull::dull:

    මොනව වුනත් සියලු යහපත් දේට අවසානයක් තිබිය යුතියි

    අවසානයක් තිබිය යුත්තේ අයහපත් දේවල් වලට කියලයි අහලනම් තිබ්බේ :baffled: