2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කොම්පියුටරේ පිස්සු කෙලිනවා දැන් නම් ෂේප් වගේ

කරදිය ගැඹුරේ
පද පේ‍්‍රමකුමාර ජයවර්ධන
සංගීතය රෝහණ විරසිංහ
 

thanujaka

Well-known member
  • උට නං බන් අමු ද කොහෙද දන්නැතුව කැවිලා තියෙන්නේ! කටෙත් ඇලෙනවලු! :dull:

    කිරි ටොපි නෙමෙයි බෝල..
    අර අරු පෙන්නුවා වගේම අයිටම් එකක්...
    හැබැයි ඊට වඩා පොඩ්ඩක් කළු පාටට හුරුයි..:rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වෙන්ටෑ අයියණ්ඩි....:rolleyes::rolleyes:
    නගා කීවේ මස්කට් ගැනෙයි?
    උට නං බන් අමු ද කොහෙද දන්නැතුව කැවිලා තියෙන්නේ! කටෙත් ඇලෙනවලු! :dull:
    ඕකාට කැවිලා තියෙන්නේ දිව්‍යලෝකේ කැවිලිද කොහෙද?:P:P:P:P
    ඉවසපන් ඉතින් පොඩ්ඩක්..
    ඇති වෙන්න අත් හම්බෙයි...:rolleyes:

    අත්:oo::oo:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ මොකටෙයි....:angry::angry:
    හොරෙන් මන් ගන්නේ...:rofl::rofl::rofl:
    ෆොළිෂි යණවා හරිය!
    ඕයි......
    සුභාවිත ගීතය ගැන ද මේ කතා කරන්නේ.........?????? :මරං කන මූන:
    මස්කට් ගැන :මස්කට් කන මූන:
    කිරි ටොපි නෙමෙයි බෝල..
    අර අරු පෙන්නුවා වගේම අයිටම් එකක්...
    හැබැයි ඊට වඩා පොඩ්ඩක් කළු පාටට හුරුයි..:rolleyes:

    එහෙනම් උඹ කාල තියෙන්නේ ඌ පෙන්නපු අයිටම් එකේම කල් ඉකුත් වෙච්චි එකක්
    :හිනා වෙවී බිම පෙරළෙමි: