2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දැනගන්න දෙයක් තියනවා.....
    කවුද ගිය පාර ත්‍රෙඩ් එකට මෙන්න මේ ටැග් එක දැම්මේ....??????????????????
    කිඹුලා ඔයා මගේ
    මේක සමනල ටැග් එකක්ද? නැත්තං .................!!!!!!:rolleyes:
    මගේ පවුල් ජීවිතේ ලොල් කරන්න එපා ඌයි..!!:dull::dull:
    මගේ බිරිදත් මේකේ සාමාජිකාවක්..........:baffled:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට දැනගන්න දෙයක් තියනවා.....
    කවුද ගිය පාර ත්‍රෙඩ් එකට මෙන්න මේ ටැග් එක දැම්මේ....??????????????????
    කිඹුලා ඔයා මගේ
    මේක සමනල ටැග් එකක්ද? නැත්තං .................!!!!!!:rolleyes:
    මගේ පවුල් ජීවිතේ ලොල් කරන්න එපා ඌයි..!!:dull::dull:
    මගේ බිරිදත් මේකේ සාමාජිකාවක්..........:baffled:

    :rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ! malith padaya, ! royal ballooo, $1000, අනාථ කුකුල්ලු, කිබුලා යන්න එපා, කිඹුල් මෛත්‍රී, කිඹුලා පට්ට, චාමලී ආවා, තනුජක ආවා, දැන් හරිනේ, මලක් වගේ, මලිත්තා, මහින්ද, මෛත්‍රීපාල, රේඩියෝ ටියුන්, රේඩියෝ_අහමු_මචං, වැලිගමයා අවා, සින්දුවක් දීපිය, *danushka* ආවා, bibikkama, dmtx awa, kpz, max, my3 awa, shenic ආවා!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට දැනගන්න දෙයක් තියනවා.....
    කවුද ගිය පාර ත්‍රෙඩ් එකට මෙන්න මේ ටැග් එක දැම්මේ....??????????????????
    කිඹුලා ඔයා මගේ
    මේක සමනල ටැග් එකක්ද? නැත්තං .................!!!!!!:rolleyes:
    මගේ පවුල් ජීවිතේ ලොල් කරන්න එපා ඌයි..!!:dull::dull:
    මගේ බිරිදත් මේකේ සාමාජිකාවක්..........:baffled:
    ඌයි..!!
    :sorry:
    kauda yako ehema tag damme :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට දැනගන්න දෙයක් තියනවා.....
    කවුද ගිය පාර ත්‍රෙඩ් එකට මෙන්න මේ ටැග් එක දැම්මේ....??????????????????
    කිඹුලා ඔයා මගේ
    මේක සමනල ටැග් එකක්ද? නැත්තං .................!!!!!!:rolleyes:
    මගේ පවුල් ජීවිතේ ලොල් කරන්න එපා ඌයි..!!:dull::dull:
    මගේ බිරිදත් මේකේ සාමාජිකාවක්..........:baffled:

    අනේ ඔන්න අපිනන් නෙමෙයි..:no:.ඇඩ්මින්ගෙන් දැනගන්න බැරිද කිඹුලයියේ.?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ ඔන්න අපිනන් නෙමෙයි..:no:.ඇඩ්මින්ගෙන් දැනගන්න බැරිද කිඹුලයියේ.?
    ඇඩ්ඩියාගෙන් කටක් ඇරල අහන්නෙ කොහොම ද?:dull::dull:
    වෙන එකක් ඇරල තමා අහගන්න වෙන්නේ..........:baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නෙද්දකිං....
    දුංවැටියක් ඉතිරියි කියහං කෝ ඉතිං................

    මන් හිතන්නේ කාලය මදි උනා ඔයාට ලැස්තිවෙන්න. රටේ වාතාවරණය හදිසියේ ඇතිවෙච්ච එකක්නිසා. කාලය තිබ්බ නම් මිටවඩා දේශපාලනයට සම්බන්ද ගීත ගොඩක් අහන්න තිබුනා. අහලනති ගීත කීපයක්ම ඇසුවා. ඒ අතරින් මාස්ටර් කේමදාසයන්ගේ ගීතය විශේෂයි. ගොඩක් ස්තුතියි. බුදුසරණයි ජයෙන් ජය
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes:
    ජනවාරි මැද වෙද්දී ඉවරෙට ම ඉවරයි!!!:dull::P

    අනේ මේහ්...පිස්සු නටන්න එපා හරිද?:frown:ඔයා මේක කරන්නෙත් සති දෙකකට සැරයයි...ඔය පැය දෙක තුන හදාගන්න බැරිද?හොයන්න කරන්න තියෙන ඒවා චාමියට බාර දෙන්න...තව ඔය අනිත් අයත් ෆුල් සහයෝගේ දෙයි...:yes: