2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක්ද සිංදුව.......???
    හදේ කොතැනක.......????
    එවන්නම්....මේල් එක එවපිය
    elakiris
    maxboysl dunna link eka.
    man email eka ewannam
    wela thiyena welawaka Sunill edirisinhage sindu thibenam ewannooooooooooooooo
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළකිරි යාළුවො හැම දෙනාටම... සුභ රාත්‍රියක්..... අපි යනෝ... නැවත දවසක සෙට් වෙමු... :yes: :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිට යථාලාභසංතුෂ්ඨිමත් ලෙස කපුටොම කොටපියව්!!!!!
    ආනන්දයෙන් ප්‍රඥාවට කෙසේ වෙතත් ආනන්දෙ පැත්තේන් ගල් මස්කට් ගිලින උඹලට මොන ප්‍රඥාව ද?

    මම මේක දාල යන එකමයි කාරිය.............:dull::dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිබුල් අයියේ නියමයි අද වැඩසටහන හැමදාමත් වගේ....... ස්තුතියි සින්දු දුන්නට මන් ඉල්ලපු ටිකත්...අසනීපයෙන් උනත් අපි වෙනුවෙන් අද රේඩියෝ කලාට බොහොමත්ම ස්තුතියි..සුබ රැයක්!!!

    අවංකවම කියනවා නම් අපි මස්කට් කෑවට අර ආනන්දයෙන් ඒකට ගියා ඇත්තමයි...:cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් නම් හිතන්නේ ඕකත් ඔය මහින්ද මාමිගේ ප්ලෑන් එක්ක වෙන්ට ඕන:dull::dull:
    :yes::D
    මෛත්‍රිව අමුවෙන් කනවා යකෝ කියාගෙන ඇති පොර..:rofl:

    :rofl:අනේ මන්දා තාම නිකන් කරකෝලා අතෑරියා වගේ ඒ නිව්ස් එක අහපු වෙලේ ඉඳන්...:oo:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තොපිට යථාලාභසංතුෂ්ඨිමත් ලෙස කපුටොම කොටපියව්!!!!!
    ආනන්දයෙන් ප්‍රඥාවට කෙසේ වෙතත් ආනන්දෙ පැත්තේන් ගල් මස්කට් ගිලින උඹලට මොන ප්‍රඥාව ද?

    මම මේක දාල යන එකමයි කාරිය.............:dull::dull::dull:
    :dull::dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරි යාළුවො හැම දෙනාටම... සුභ රාත්‍රියක්..... අපි යනෝ... නැවත දවසක සෙට් වෙමු... :yes: :yes:
    :yes::love::D
    තොපිට යථාලාභසංතුෂ්ඨිමත් ලෙස කපුටොම කොටපියව්!!!!!
    ආනන්දයෙන් ප්‍රඥාවට කෙසේ වෙතත් ආනන්දෙ පැත්තේන් ගල් මස්කට් ගිලින උඹලට මොන ප්‍රඥාව ද?

    මම මේක දාල යන එකමයි කාරිය.............:dull::dull::dull:

    මාත් එනවා අනේ ඔයා එක්ක....අපි දෙන්නම යන්...:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    show eka elakiri kibulaaaaa
    ada thama man harita show eka ahawwe. giya para man eddi anthima song eka. me sare thama hariyata set una.
    aluthen apu nisa munta bibikkan ganawa madai :(:(:dull::dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තොපිට යථාලාභසංතුෂ්ඨිමත් ලෙස කපුටොම කොටපියව්!!!!!
    ආනන්දයෙන් ප්‍රඥාවට කෙසේ වෙතත් ආනන්දෙ පැත්තේන් ගල් මස්කට් ගිලින උඹලට මොන ප්‍රඥාව ද?

    මම මේක දාල යන එකමයි කාරිය.............:dull::dull::dull:

    ඉතින් ඔබ තුමා යන දවසේ පාටියට තියන්නෙත් ගල් මස්කට්! :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෙද්දකිං....
    දුංවැටියක් ඉතිරියි කියහං කෝ ඉතිං................

    :baffled:නෙද්දකින්...බීලා මැරිය.හැබැයි දොස්තර....:frown::angry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නෙද්දකිං....
    දුංවැටියක් ඉතිරියි කියහං කෝ ඉතිං................

    ඕව බොන්න එපා යකෝ. අනේ මන්ද හැමදේම දන්න උඹට ඔගේ අදීනව මම කියල දෙන්න ඕනද ???:angry::angry: