ඊයේ (20) වන තෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකරමින් තිබූ එක්සත් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම අද
පස්වරුවේ සිට පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට නිල වශයෙන්ම සහාය පලකිරීමට පටන් ගෙන ඇත.
මෙම ෆේස් බුක් ගිණුමට facebook/upfa මගින් පිවිසිය හැකි අතර ඊට Likes 40,000කට වඩා ප්රමාණයක් මේ වන විටත් ලැබී තිබේ.
https://www.facebook.com/slupfa