මට දැනගන්න දෙයක් තියනවා.....
කවුද ගිය පාර ත්රෙඩ් එකට මෙන්න මේ ටැග් එක දැම්මේ....??????????????????
කිඹුලා ඔයා මගේ
මේක සමනල ටැග් එකක්ද? නැත්තං .................!!!!!!
මගේ පවුල් ජීවිතේ ලොල් කරන්න එපා ඌයි..!!

මගේ බිරිදත් මේකේ සාමාජිකාවක්..........

.ඇඩ්මින්ගෙන් දැනගන්න බැරිද කිඹුලයියේ.? 

ඔයා මේක කරන්නෙත් සති දෙකකට සැරයයි...ඔය පැය දෙක තුන හදාගන්න බැරිද?හොයන්න කරන්න තියෙන ඒවා චාමියට බාර දෙන්න...තව ඔය අනිත් අයත් ෆුල් සහයෝගේ දෙයි...