JVP_to_මෛත්‍රීට

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ නැති පොදු සන්ධානයකින්
    ලංකාවට වැඩක් වෙන්නේ නැහැ බන් ...

    අනිවා.. අනිවා.. අනිවා.. අනිවා.. අනිවා.. අනිවා.. අනිවා.. අනිවා.. අනිවා..
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    ඒකත් ජයසිරි ම0ගලම් කියුවලු :cool::cool:
    :lol::lol::lol::lol:දෙශප්‍රෙමි ටික දෑන් මොකො බන් කරන්නෙ?විමලෙට පට්ට වෑඩ ටිකක් තියෙයි වගෙ මෙ පාර අදිරාජ්ය වාදි කුමන්ත්‍රනය පරද්දවන්න
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අවකලනය;17408517 said:
    umbala patalawagena nipuna hal aiythi maitreege mallita nemei.nipuna eke aiyti karaya tamai me anduwe deputy minsister kenek sirpala gamlath....aralaiya hala eka tamai matjrge mallita aiythi
    :yes::yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    වැඩේ තියෙන්නේ මෛත්‍රී දින්නත් ආණ්ඩුවක් ගෙනියන ඒක තමා. මොකද එකතු කරන්න අමාරු සෙට් එකක්නේ එකතු වෙලා ඉන්නේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    reputation_neg.gif
    JVP_to_මෛත්‍රීට 11-22-2014 03:38 AM Pala Jeppo yanna

    අපි නම් JVP නෙමෙයි... කපන ඒකේ නමත් දාලාම කපන්න... බත් කන හරක් බලන්න අසයි.
     
    • Like
    Reactions: thushana and djjaya

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    වැඩේ තියෙන්නේ මෛත්‍රී දින්නත් ආණ්ඩුවක් ගෙනියන ඒක තමා. මොකද එකතු කරන්න අමාරු සෙට් එකක්නේ එකතු වෙලා ඉන්නේ

    Podi point ekak thiyanawa meketh. Mithree shira porak unata, set wela inne ahasai polawai wage set ekak..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් නම් කියන්නේ මෙවෙලේ මැදිහත් නොවී. ඉන්න එක හොදයි.
    කොහොමත් ක්‍රමය වෙනස් කරනවනම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න් ඕනි
    ලංකාවේ මිනිස්සුගේ ආකල්ප වෙනස් වෙන්න පවුලේ එකක් දෙන්නෙක් බඩකින්නේ හරි පාලකයන්ගේ ගොට්ටන්ගේ අතින් වෙඩි කාලා හරි මැරෙන්න ඕනි
    එකට තියන හොදම විදිය මහින්ද තව පාරක් එන එක.
    රතුපස්වල වෙච්චදේ මතකද ඕකුන් ඉස්සර ජෙයරාජ් ඉන්න කලේ අනිත් එකෙක්ට පෝස්ටරයක් වත් ගහන්න නැහැ.
    බොන්න වතුර නැතිවෙලා වෙඩි කනකන් ත්රුනේ නැහැ උන්ට
    ඕකයි වෙන්න ඕනි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන් නම් කියන්නේ මෙවෙලේ මැදිහත් නොවී. ඉන්න එක හොදයි.
    කොහොමත් ක්‍රමය වෙනස් කරනවනම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න් ඕනි
    ලංකාවේ මිනිස්සුගේ ආකල්ප වෙනස් වෙන්න පවුලේ එකක් දෙන්නෙක් බඩකින්නේ හරි පාලකයන්ගේ ගොට්ටන්ගේ අතින් වෙඩි කාලා හරි මැරෙන්න ඕනි
    එකට තියන හොදම විදිය මහින්ද තව පාරක් එන එක.
    රතුපස්වල වෙච්චදේ මතකද ඕකුන් ඉස්සර ජෙයරාජ් ඉන්න කලේ අනිත් එකෙක්ට පෝස්ටරයක් වත් ගහන්න නැහැ.
    බොන්න වතුර නැතිවෙලා වෙඩි කනකන් ත්රුනේ නැහැ උන්ට
    ඕකයි වෙන්න ඕනි
    :yes::yes::yes::love:
    අනිවා ,,,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝ උබ කාටද මේ පාර සහය දෙන්නෙ?
    මහින්ද 50%
    මෛත‍්‍රීපාල 50% යි තියෙන්නෙ මට පේන්නෙ මෛත‍්‍රීපාල................ අපි බලමු.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,255
    113
    කුමන්ත්‍රණ කාරයෝ අද කරලියට
    කොටි උගුලක් රටට පෙනෙන මානයට
    මහින්ද විජයග්‍රහණය හකුලන්න බැහැ
    ජය වේවා මහින්ද නැවතත් ජනපති


    :angry::angry: Ane bung gon katha nokiya hitu , uba bath kana harakake unata eka penna na epa:lol::lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ලා දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් දැන් ඔය මෛත්‍රීට සෙට් වෙලා ඉන්න හබ්බයෝයි කොටියි නිකන් සහය දක්වනවා වෙන්න බෑනේ. උන්ගේත් මොනවා හරි ඉල්ලීම් ඇතිනේ. උඹල ඒවා ගැන දන්නවද??. උන් අපේ රටේ ස්ථාවරත්වයට බලපාන දේවල් එහෙම ඉල්ලලා තිබ්බොත් ඒ කිව්වේ උතුරේ තියන හමුදා කඳවුරු ඉවත් කිරීම වගේ දේවල්. අපි ඒකට කැමති වෙනවද ?? ඒ දේවල් වලින් අපේ රටේ ස්ථාවරත්වයට ලොකු අභියෝගයක් වෙනවා නේද ???..:):)
     

    Similar threads