කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ නැති පොදු සන්ධානයකින්
ලංකාවට වැඩක් වෙන්නේ නැහැ බන් ...
ඒකත් ජයසිරි ම0ගලම් කියුවලු![]()



දෙශප්රෙමි ටික දෑන් මොකො බන් කරන්නෙ?විමලෙට පට්ට වෑඩ ටිකක් තියෙයි වගෙ මෙ පාර අදිරාජ්ය වාදි කුමන්ත්රනය පරද්දවන්නඅවකලනය;17408517 said:umbala patalawagena nipuna hal aiythi maitreege mallita nemei.nipuna eke aiyti karaya tamai me anduwe deputy minsister kenek sirpala gamlath....aralaiya hala eka tamai matjrge mallita aiythi


වැඩේ තියෙන්නේ මෛත්රී දින්නත් ආණ්ඩුවක් ගෙනියන ඒක තමා. මොකද එකතු කරන්න අමාරු සෙට් එකක්නේ එකතු වෙලා ඉන්නේ
මන් නම් කියන්නේ මෙවෙලේ මැදිහත් නොවී. ඉන්න එක හොදයි.
කොහොමත් ක්රමය වෙනස් කරනවනම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න් ඕනි
ලංකාවේ මිනිස්සුගේ ආකල්ප වෙනස් වෙන්න පවුලේ එකක් දෙන්නෙක් බඩකින්නේ හරි පාලකයන්ගේ ගොට්ටන්ගේ අතින් වෙඩි කාලා හරි මැරෙන්න ඕනි
එකට තියන හොදම විදිය මහින්ද තව පාරක් එන එක.
රතුපස්වල වෙච්චදේ මතකද ඕකුන් ඉස්සර ජෙයරාජ් ඉන්න කලේ අනිත් එකෙක්ට පෝස්ටරයක් වත් ගහන්න නැහැ.
බොන්න වතුර නැතිවෙලා වෙඩි කනකන් ත්රුනේ නැහැ උන්ට
ඕකයි වෙන්න ඕනි




මහින්ද 50%ඉරෝ උබ කාටද මේ පාර සහය දෙන්නෙ?
මහින්ද 50%
මෛත්රීපාල 50% යි තියෙන්නෙ මට පේන්නෙ මෛත්රීපාල................ අපි බලමු.

මහින්ද 50%
මෛත්රීපාල 50% යි තියෙන්නෙ මට පේන්නෙ මෛත්රීපාල................ අපි බලමු.





කුමන්ත්රණ කාරයෝ අද කරලියට
කොටි උගුලක් රටට පෙනෙන මානයට
මහින්ද විජයග්රහණය හකුලන්න බැහැ
ජය වේවා මහින්ද නැවතත් ජනපති

Ane bung gon katha nokiya hitu , uba bath kana harakake unata eka penna na epa


