Ranil wickramasinghe next prime minister

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ranil.jpg

තුන්වෙනි පාරත් 2015 ලංකාවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහයන් පත් වෙන එක ඒකාන්තයි
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් කෙසේ වෙතත් මේ යන ඒකාදිපති ක්‍රමය වෙනස් වෙන්න ඕන..ඒක කරන්නේ රටේ මිනිස්සුන්ගේ හොදට නැතුව එක එක්කෙනාට පට්ටම් දෙන්න නෙමේ..පට්ටම ගත්තට කමක් නැහැ රටට හොදක් කරනවානම්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දින 100යි. ඒ ආතල් එක ඇති. ඊට පස්සේ ජනතාව කැමති නම් තියාගනියි නැත්තම් එලවයි. එලෙව්වොත් එදාටවත් ගෙදර යන්න.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Ranilwa thama agamathita sudussa. Oya meke inna un mona loku talks dunnath kotiyata rata liwwai arakai mekai kiyala u thama pora. Meke inna un bahutharayak TV ekei Sandaane inna unui kiyana katha methana awith un dannawa wage kiyanawa :P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රනිල් කෙසේ වෙතත් මේ යන ඒකාදිපති ක්‍රමය වෙනස් වෙන්න ඕන..ඒක කරන්නේ රටේ මිනිස්සුන්ගේ හොදට නැතුව එක එක්කෙනාට පට්ටම් දෙන්න නෙමේ..පට්ටම ගත්තට කමක් නැහැ රටට හොදක් කරනවානම්.

    aththa kathava mcn

    and

    Ranil methendi karapu de hoda deyak vidihata mama nam dakinne... MOna trick ekak vunath ratata hoda theeranayak :yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හබ්බයොයි කොටියි එකතුකරගෙන මහින්දයව කොහොමහරි ගෙදර යැව්වා කියමුකෝ. ඊට පස්සේ මුන් ඉල්ලපු දේවල් ටිකත් දෙන්න වෙනවනේ.. අන්න එදාට සමහරවිට අපිට පසුතවෙන්න සිද්දවෙන්න ඉඩ තියෙනවා.. අනේ මන්ද බං. හරියට බැලුවෙත් අපිට තෝරාගන්න එකෙක් වත් නෑ...:(:(
     
    • Like
    Reactions: rajitha_ks

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    රනිල් කෙසේ වෙතත් මේ යන ඒකාදිපති ක්‍රමය වෙනස් වෙන්න ඕන..ඒක කරන්නේ රටේ මිනිස්සුන්ගේ හොදට නැතුව එක එක්කෙනාට පට්ටම් දෙන්න නෙමේ..පට්ටම ගත්තට කමක් නැහැ රටට හොදක් කරනවානම්.
    :) :) :) :love: :love: :love:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රචාරක අංශය දුර්වලයි.ඔහුට රනිල් තරම් විශාල ප්‍රචාරණ ශක්තියක් නෑ.චන්ද්‍රිකාලා මංගල හෙල උරුමය මේක කරගෙන යන පාටක් නෑ.මම නම් කියන්නේ රනිල්ම පොදු අපේක්ෂකයා ලෙස යන්න කියලා.ඇමතිවරුන් 40ක් නැත්නම් රනිල් යන එක හොඳයි.මොකද රනිල්ට අන්තර්ජාලය තුල තිබුන ප්‍රචාරනය මෛත්‍රීට නෑ.
    මෛත්‍රී 100%ක්ම මහින්දගේ ප්ලෑන් එකක් නෙවෙයි කියලා තහවුරු කරගත යුතුයි.මොකද මේක රනිල්ට දිනන්න පුලුවන් අවස්ථාවක්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

    10378061_793089970730303_2009074392080699136_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ
    හබ්බයොයි කොටියි එකතුකරගෙන මහින්දයව කොහොමහරි ගෙදර යැව්වා කියමුකෝ. ඊට පස්සේ මුන් ඉල්ලපු දේවල් ටිකත් දෙන්න වෙනවනේ.. අන්න එදාට සමහරවිට අපිට පසුතවෙන්න සිද්දවෙන්න ඉඩ තියෙනවා.. අනේ මන්ද බං. හරියට බැලුවෙත් අපිට තෝරාගන්න එකෙක් වත් නෑ...:(:(

    සිරාවටම :yes::yes::yes::yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ranil.jpg

    තුන්වෙනි පාරත් 2015 ලංකාවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහයන් පත් වෙන එක ඒකාන්තයි
    සාදු සාදු සා......................
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ
    දින 100යි. ඒ ආතල් එක ඇති. ඊට පස්සේ ජනතාව කැමති නම් තියාගනියි නැත්තම් එලවයි. එලෙව්වොත් එදාටවත් ගෙදර යන්න.

    දින 100 පට්ටම ආතල්

    :rofl::rofl::rofl::rofl: