රනිල් කෙසේ වෙතත් මේ යන ඒකාදිපති ක්රමය වෙනස් වෙන්න ඕන..ඒක කරන්නේ රටේ මිනිස්සුන්ගේ හොදට නැතුව එක එක්කෙනාට පට්ටම් දෙන්න නෙමේ..පට්ටම ගත්තට කමක් නැහැ රටට හොදක් කරනවානම්.

රනිල් කෙසේ වෙතත් මේ යන ඒකාදිපති ක්රමය වෙනස් වෙන්න ඕන..ඒක කරන්නේ රටේ මිනිස්සුන්ගේ හොදට නැතුව එක එක්කෙනාට පට්ටම් දෙන්න නෙමේ..පට්ටම ගත්තට කමක් නැහැ රටට හොදක් කරනවානම්.

එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
මහින්ද රාජපක්ෂ
2005 - 2010 - 2015 - 2020
අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති
හබ්බයොයි කොටියි එකතුකරගෙන මහින්දයව කොහොමහරි ගෙදර යැව්වා කියමුකෝ. ඊට පස්සේ මුන් ඉල්ලපු දේවල් ටිකත් දෙන්න වෙනවනේ.. අන්න එදාට සමහරවිට අපිට පසුතවෙන්න සිද්දවෙන්න ඉඩ තියෙනවා.. අනේ මන්ද බං. හරියට බැලුවෙත් අපිට තෝරාගන්න එකෙක් වත් නෑ...![]()

සාදු සාදු සා......................![]()
තුන්වෙනි පාරත් 2015 ලංකාවේ අගමැති ලෙස රනිල් වික්රමසිංහයන් පත් වෙන එක ඒකාන්තයි
දින 100යි. ඒ ආතල් එක ඇති. ඊට පස්සේ ජනතාව කැමති නම් තියාගනියි නැත්තම් එලවයි. එලෙව්වොත් එදාටවත් ගෙදර යන්න.