labayi bump........
AQUA charter
thanx machanSapa Car wala Yankota ewage Wiyan Karnnath Epai ban.![]()
රත්තරං;17409853 said:Machan Allion 260 2008 35-36k labaida? මේ දවස් වලට අනුව ගාන ශේප්. පාඩුත් නෑ ලාභත් නෑ
Meka ganna ekada hoda natham Toyota Aqua Ekak ganna ekada? Aqua- ඒ මොන ජරාවක්ද බන්
Allion eke Fuel karanne kohomada? 12-13kmpl

aqua eke 100 withara yanakota wind noise enawa, allion eka comfort eke aqua ekata wada hodai,ubata petrol Gena hugak hitha na wa num aqua ekak ganin nethum kohomath hoda allion eka thamai
Aqua highway 22-23 karanawa
Town eke 18-20
Long trips wala 25-30 withara wenakan karanawa
Allion eka highway eke 18-20
Town eke 10
Longtrips wala 16+ karanawa
Allion eke aqua wage nemai 150 giyath thren neaqua eke 100 withara yanakota wind noise enawa, allion eka comfort eke aqua ekata wada hodai,ubata petrol Gena hugak hitha na was num aqua ekak ganin nethum kohomath hoda allion eka thamai
![]()
kiyanna deyak ithuru karala ne.. okkoma liyala..රත්තරං;17409853 said:Machan Allion 260 2008 35-36k labaida? මේ දවස් වලට අනුව ගාන ශේප්. පාඩුත් නෑ ලාභත් නෑ
Meka ganna ekada hoda natham Toyota Aqua Ekak ganna ekada? Aqua- ඒ මොන ජරාවක්ද බන්
Allion eke Fuel karanne kohomada? 12-13kmpl

ෆුවල් පැත්තේ බලනව නම් aqua හොදයි ..පෙට්රෝල් Allion වගේ double කරනවා
හැබැයි comfortable එක බලනව නම් Allion හොදයි ...එහෙම කියල කියන තරම් අවුලක් නෑ aqua වල ....leg space අඩුයි පොඩ්ඩක්
උබ හැම වෙලාවෙම 100 පැනල speed කරන්නනේ නැත්නම් කොහොමත් අවුලක් ඇත්තෙම නෑ .
Allion ගාන නම් වැඩි වගේ බන් මොකද දැන් hybrid නිසා Allion වල ඩිමාන්ඩ් බැහැලා... අනික මම හිතන විදියට 2014 Allion එකක් 28 කට අඩුවෙන් ගේන්නෙ පුළුවන් permit එකට...පෙර්මිට් එකට 10ක් තිව්වත් ඔක්කොම 38ක් වගේ....එහෙම බැලුවොත් 2008 එකක් 35 පාඩුයි නේද...
පොඩ්ඩක් හොයල බලපන් ...premio එහෙමත් පෙර්මිට් එකට සැහෙන්න අඩුයි දැන්......
